මචන්ලා මට Xperia X10i එකක් තියෙන්නේ. මම ඒක රුට් කළා. ෆෝන් එකේ තියෙන්නේ v.2.1. ඒත් Xperia X10iට 2.3 ඔෆීෂියල් අප්ඩේට් එක තියෙනවා. මම PC companian වලින් අප්ඩේට් කරන්න යද්දී ඉන්ටෙර්නෙට් කනෙක්ට් කරන්න කියනවා. මම ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන්නෙත්. කොහොමද මේක අප්ඩේට් කරගන්නේ.
වෙන කස්ටම් රොම් දාන්න පුළුවන් නේද මේකට. කොහොමද ඒක කරගන්නේ. මම ඇන්ඩ්රොයිඩ් වැඩිය දන්නේ නැහැ මචන්ලා......

වෙන කස්ටම් රොම් දාන්න පුළුවන් නේද මේකට. කොහොමද ඒක කරගන්නේ. මම ඇන්ඩ්රොයිඩ් වැඩිය දන්නේ නැහැ මචන්ලා......

mage U ekak bn thiyenne.. struk unama battry eka galawanna puluwan..