To all SLT Broadband users [Elakiri PRO]

Dec 13, 2012
16
1
0
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගෙන ඔබ මුහුණ දුන් අපහසුතා, පැමිණිලි වලට ලැබුණු ප්‍රතිචාර, නීති කඩ කිරීම් සහ වෙනත් ඔබ එකඟ වූ කොන්දේසි වලට පටහැනිව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් බලහත්කාරයෙන් ම ගත් තීරණ ආදිය ඇති නම් මෙහි සියළුම බලධාරීන්ගේ නම්, ලිපින, දුරකථන අංක සහ ඔවුන්ගේ තනතුරු සහිතව සදහන් කරන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිගින් දිගටම කරගෙන යන වංචාසහගත ක්‍රියා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්ද එයට ලැබෙන සහයෝගයට විරුද්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් අන්තර්ජාල සේවා ලබාගන්නා අය ලෙස යම් ක්‍රියාමාර්ගයක් ගැනීම මෙම විස්තර හා නම් සදහන් අයගේ අසත්‍ය ප්‍රකාශ, කොන්දේසි කඩ කිරීම් භාවිතා කිරීම මෙහි අරමුණ වේ.

ඔබගේ යෝජනා වේනම් එය යෝජනාවක් ලෙස පමණක් සදහන් කරන්න. කරුණාකර සියළු තොරතුරු සැපයීමේදී ඔබගේ පෞද්ගලිකත්වය රැකගන්නා සේම අසත්‍ය තොරතුරු සැපයීමෙන් වළකින්න.

දිගින් දිගටම පාරිභොගිකයන්ව නොමග යවමින් සිදුවන අකටයුතුකම් පිලිබදව මෙන්ම ඒවා සදහා සහය දෙන පාර්ශව වල පිලිබදව ද මෙයින් සියළු දෙනා දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වේ.
මේ සදහා ගත හැකි ක්‍රියාමාර්ග ද එකමුතුව ගැනීමට මෙම කරුණු ඉදිරියේදී වැදගත් වනු ඇත.

සැළකිය යුතුයි:
ඔබ සඳහන් කරන සියළු තොරතුරු වලින් ඔබගේ පෞද්ගලික විස්තර හෙලි නොකිරීමට වගබලා ගන්න. අසත්‍ය තොරතුරු සැපයීමෙන් වලකින්න.


 
  • Like
Reactions: Harry Potter
Dec 13, 2012
16
1
0
*** කරුණාකර අනවශ්‍ය ලෙස මෙයට BUMP යන වචනය හෝ අදාල නොවන කරුණු කාරණා එකතු කර මෙම thread එකෙහි ඇති හෝ පල කිරීමට නියමිත වැදගත් කාරණා සොයාගැනීම අපහසු නොකරන්න ***
 
Last edited:
Dec 13, 2012
16
1
0
ටෙලිකොම් කනෙක්ෂන් වලින් කිසිම කෙනෙක්ට ප්‍රශ්ණයක් නෑ වගේ.
 
Dec 13, 2012
16
1
0
කිසි කෙනෙක්ට ශ්‍රී ලංකා ටෙලිකොම් කනෙක්ෂන් එකකින් එතකොට ප්‍රශ්ණයක් නැද්ද?
 
Dec 13, 2012
16
1
0
ඒකට තමයි බන් වෙනමම Thread එකක් තියෙන්නේ.

Link එක දියන්කො.
11.gif
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Suggestion: Increase the data bundle allocated for the Web-Family Package users. 25GB isn't even sufficient to actually use the internet for 30 days. Roughly for me within a day at least 1GB is consumed(minimum) and as its for the family I can't go and control every users usage under one roof. So when half of the month is gone the total data bundle is consumed. I used to have the 512Kbps connection(unlimited) never had this issue and monthly usage was 40GB. I am a student so most of the time I have to refer online sources and YouTube lectures when needed. You guys did whatever possible under the sun to make us migrate to the new packages(web family etc.) so increase the data bundle, this is the 21st century for crying out loud. The whole world is moving into cloud and more interconnected methods and you guys are driving us back to the stone age with your freaking 64kbps.

    We need a solution for this issue! And soon!
     
    Last edited:

    Similar threads