ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගෙන ඔබ මුහුණ දුන් අපහසුතා, පැමිණිලි වලට ලැබුණු ප්‍රතිචාර, නීති කඩ කිරීම් සහ වෙනත් ඔබ එකඟ වූ කොන්දේසි වලට පටහැනිව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් බලහත්කාරයෙන් ම ගත් තීරණ ආදිය ඇති නම් මෙහි සියළුම බලධාරීන්ගේ නම්, ලිපින, දුරකථන අංක සහ ඔවුන්ගේ තනතුරු සහිතව සදහන් කරන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිගින් දිගටම කරගෙන යන වංචාසහගත ක්‍රියා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්ද එයට ලැබෙන සහයෝගයට විරුද්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් අන්තර්ජාල සේවා ලබාගන්නා අය ලෙස යම් ක්‍රියාමාර්ගයක් ගැනීම මෙම විස්තර හා නම් සදහන් අයගේ අසත්‍ය ප්‍රකාශ, කොන්දේසි කඩ කිරීම් භාවිතා කිරීම මෙහි අරමුණ වේ.
ඔබගේ යෝජනා වේනම් එය යෝජනාවක් ලෙස පමණක් සදහන් කරන්න. කරුණාකර සියළු තොරතුරු සැපයීමේදී ඔබගේ පෞද්ගලිකත්වය රැකගන්නා සේම අසත්‍ය තොරතුරු සැපයීමෙන් වළකින්න.
දිගින් දිගටම පාරිභොගිකයන්ව නොමග යවමින් සිදුවන අකටයුතුකම් පිලිබදව මෙන්ම ඒවා සදහා සහය දෙන පාර්ශව වල පිලිබදව ද මෙයින් සියළු දෙනා දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වේ.
මේ සදහා ගත හැකි ක්‍රියාමාර්ග ද එකමුතුව ගැනීමට මෙම කරුණු ඉදිරියේදී වැදගත් වනු ඇත.
සැළකිය යුතුයි:
ඔබ සඳහන් කරන සියළු තොරතුරු වලින් ඔබගේ පෞද්ගලික විස්තර හෙලි නොකිරීමට වගබලා ගන්න. අසත්‍ය තොරතුරු සැපයීමෙන් වලකින්න.

apita epaa wela ain karala damma mulu connection eka pitinama. 