New vehicle assembly plants in Sri Lanka

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    උබල අඩ අඩ හිටියනේ වාහනයක් වත් ගන්න නෑ කියල :confused::confused:..... ඔන්න දැන් Indian කාරයෝ මෙහෙ වාහන හදන්න යන්නේ:D:D ....... ටිකක් ඉවසල ඉමු :D:D

    captureicf.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    අපි tax වැඩි කරන්නම ඕනේ ඉන්දියන් එව්න් මෙහෙ ප්ලාන්ට් අරින්න. මෙච්චර කල් මෙහෙ ඇරපු නැති plants tax වැඩි කරාම auto හැදෙනවා . දැන්වත් ලංකාවට මොළේ පෑදිලා තියෙන එක හොඳයි
     
    Last edited:

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    අපි tax වැඩි කරන්නම ඕනේ ඉන්දියන් එව්න් මෙහෙ ප්ලාන්ට් අරින්න. මෙච්චර කල් මෙහෙ ඇරපු නැති plants tax වැඩි කරාම auto හැදෙනවා . දැන්වත් ලංකාවට මොළේ පෑදිලා තියෙන එක හොඳයි

    apitath labeta hambei..........