.:: ANDROID වැඩකාරයෝ Part II ::.

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මට Xperia X10i එකක් තියෙන්නේ. මම ඒක රුට්‌ කළා. ෆෝන් එකේ තියෙන්නේ v.2.1. ඒත් Xperia X10iට 2.3 ඔෆීෂියල් අප්ඩේට් එක තියෙනවා. මම PC companian වලින් අප්ඩේට් කරන්න යද්දී ඉන්ටෙර්නෙට් කනෙක්ට් කරන්න කියනවා. මම ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන්නෙත්. කොහොමද මේක අප්ඩේට් කරගන්නේ.
    වෙන කස්ටම් රොම් දාන්න පුළුවන් නේද මේකට. කොහොමද ඒක කරගන්නේ. මම ඇන්ඩ්රොයිඩ් වැඩිය දන්නේ නැහැ මචන්ලා......:no::no::no:
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machn mama fn ekak gaththa LG Optimus LTE SU640 onna oke korian thiyenne.. but okkoma english karanna be puluwan da adroid eka overall eka update karanna anik fn wala wage okkoma english thiyenna :)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා මට Xperia X10i එකක් තියෙන්නේ. මම ඒක රුට්‌ කළා. ෆෝන් එකේ තියෙන්නේ v.2.1. ඒත් Xperia X10iට 2.3 ඔෆීෂියල් අප්ඩේට් එක තියෙනවා. මම PC companian වලින් අප්ඩේට් කරන්න යද්දී ඉන්ටෙර්නෙට් කනෙක්ට් කරන්න කියනවා. මම ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන්නෙත්. කොහොමද මේක අප්ඩේට් කරගන්නේ.
    වෙන කස්ටම් රොම් දාන්න පුළුවන් නේද මේකට. කොහොමද ඒක කරගන්නේ. මම ඇන්ඩ්රොයිඩ් වැඩිය දන්නේ නැහැ මචන්ලා......:no::no::no:


    Generic 2.3.3


    Generic 2.1

    Flash with flashtool.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් Xperia U එකට Custom ROM එකක් flash කලොත්..sony එකෙන් ඉස්සරහට එන official update ෆෝන් එකට එනවද මචන්? Warrenty අව්ලක් වෙනවද?

    නැත්තම් SONY Update Service එකෙන් ෆෝන් එක repair කරලා ආයේ Stock ROM එක ගන්න පුලුවන්ද?

    Custom ROM තියනවනම් official OTA notification එක එන්නෙ නෑ. එත් මම හිතන්නෙ S.U.S. එකෙන් update කරන්න පුලුවන්. එහෙම නැත්තම් flashtool එකෙන් නම් අනිවාර්ය්‍යෙන්ම පුලුවන්. එත් Xperia U එක ICS වලින් එහාට යන්නෙ නෑ. jelly bean update එන්නෙ නෑ.


    Custom ROM වලට root කරන්න ඔනෙ, සමහර එවට bootloader එක unlock කරන්නත් ඔනෙ, Root කරොත් bootloader එක unlock කරොත් warranty නැති වෙනව. එත් ඉතින් ආපහු unroot කරොත් අවුලක් නෑ. bootloader එකත් re-lock කරන්න පුලුවන්. European රටවල bootloader re-lock කරාට එක අදුරගන්නවලු.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට HTC cha cha ෆෝන් එකක් හම්බුනා... ඒක network ලොක් කරල තියෙන්නෙ... අන්ලොක් කරගන්ඩ විදිහක් තියනවද... ඒකට හොද rom එකකුත් පුලුවන්නම් දෙන්න... රොම් එකක් දැම්මොත් unlock වෙයිද...


    තව හොද මිඩියා ප්ලෙයර් එකක් හොයල දියල්ලකො...S ii එකකට
     
    Last edited:
    මචං මගේ phone එක brick වෙලා වගේ.

    මේකයි කතන්දරේ. I'm having an Xperia X10i. එක පාරටම Red LED එක තුන් පාරක් blink වෙලා phone එක off උනා. දැන් ඒ මගුල on වෙන්නේ නෑ. Power button එක press කලාම Green LED එක blink වෙලා phone එක vibrate වෙනවා. But that's all මචං. අඩුම තරමේ phone එකේ backlight එකවත් පත්තු වෙන්නේ නෑ. මට හිතෙන විදිහට bootloop එකක් වෙනවා වගේ. මොකද ටික වෙලාවක් ගියාට පස්සේ phone එක on කරද්දී වෙන විදිහට Green LED එක blink වෙනවා (vibrate වෙන්නේ නම් නෑ). Offline charge වෙන්නෙත් න. දිගටම Green LED එක පත්තු වෙලා තියෙනවා. Flashtool eken kernels දෙක තුනක් මාරු කරලත් බැලුවා. ඒත් හරි ගියේ නෑ. පස්සේ SEUS වලින් stock firmware එකත් දාලා බැලුවා. දැනට දීපු එක බෙහෙතක්වත් හරි ගියේ නෑ.

    දැන් මට use කරන්න වෙලා තියෙන්නේ Vodafone 236 එකක්. පට්ට නෝන්ඩිය Android එකක් use කරල JAVA එකකට බැස්සා කියන්නේ. Office එකේදී නම් එලියටවත් ගන්නේ නෑ. :P

    Any solution will be appreciated as I have nothing to loose now. :(

    godak welawata oka hardware awulak
    x10 walata podu ledak ohoma wena eka
     
    මට HTC cha cha ෆෝන් එකක් හම්බුනා... ඒක network ලොක් කරල තියෙන්නෙ... අන්ලොක් කරගන්ඩ විදිහක් තියනවද... ඒකට හොද rom එකකුත් පුලුවන්නම් දෙන්න... රොම් එකක් දැම්මොත් unlock වෙයිද...


    තව හොද මිඩියා ප්ලෙයර් එකක් හොයල දියල්ලකො...S ii එකකට

    එහෙම අන්ලොක් වෙන්නේ නෑ :)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Theme Crystal Black HD pack

    Np95z99DHar0VK1gi1SEgDbMyBUyr9XgP8Zsx2FT6oIIA-FeLDSSk8Pb5QIpMNF-Gv0=w705


    Now Theme HD for ADW, Nova, Apex launcher icons in HD.
    includes skin widget
    New theme Crystal Black HD
    works with:
    ★ adw launcher ex
    ★ Launcher pro
    ★ Nova Launcher
    ★ Apex Launcher
    ★ Go Launcher ex
    ★ add skin for widgets go launcher★
    ADW Theme HD with more than 1350 icons and further increasing
    A detailed pixel-perfect crystal adw theme amazing effect!
    -hdpi full support!
    -News: if you like this theme, take a look at my new “ CRYSTAL WHITE ” hd edition theme!
    -widget clock available on market! check it out now! CRYSTAL CLOCK FREE!*
    https://market.android.com/details?id=com.Android.crystalblack.clock
    wallpapers specifically created for his theme
    ***NEEDS***
    Compatible with ADW.LAUNCHER or ADW LAUNCHER EX or LauncherPro by Federico Carnales or Panda Home.
    HOW TO USE:
    **You need to have ADW.Launcher or "ADW Launcher Ex" installed to access the icons.
    **Search for ADW.LAUNCHER or AnderWeb on Market.
    **Install/Run ADW.LAUNCHER, press Menu/ADWSettings Themes Preferences.
    **Select " Crystal Black HD" and Apply Theme!
    **To customize the Drawer, tap the drawer icon, select Edit->click on the icon->ADWTheme Icon Packs -> Crystal Black HD ->Choose icon.
    INSTRUCTIONS LAUNCHERPRO:
    Search Launcher Pro v.0.8.6 the market.
    Run Launcher Pro, click Preferences->Theme Setting->Icon Pack
    Select "Crystal Black HD" and Apply Theme!
    AFTER THEME UPDATE, RE-APPLY THE THEME TO SEE THE CHANGES
    * HOME ICONS TO SEND AN E-MAIL AND SUGGEST THE ICONS
    ★ WORKS WITH ★
    - ADW.Launcher / ADW EX
    - Launcher Pro
    - Crazy Home
    - Open Home
    - VTL Launcher
    - Circle Launcher
    - Desktop Visualizer DVR
    - OpenHome 6
    - Apex Launcher Free / Paid
    - Nova Launcher
    - MX Home
    - Launcher-X
    - Rabbit Launcher
    Extensively Tested on:
    Samsung Galaxy Nexus
    Samsung Galaxy Note
    LG Optimus One
    Motorola Photon 4G
    SHW-M290K
    Samsung Galaxy S2
    Samsung Galaxy S3
    Samsung Galaxy R
    Samsung Galaxy Pop
    Samsung Galaxy Y
    Motorola Defy
    LG Optimus One

    Keyworks
    adwtheme windos 8, winphone, golocker Go Launcher EX Locker sense ics
    gotheme, GO런처는, GO锁屏, 테마, 잠금 화면,开关小部件, 테마, gothemes, go theme, go launcher ex, adw, ice cream sandwich android 4 lock microsoft windows seven, com.metroui.golocker.theme.ics iphone,com.go.launcherpad winphone 7
    high density Home Launcher, Home Replacement, samsung galaxy SII
    Nexus S, Android Themes, ice cream sanwich 4 Wallpaper, Gingerbread Icon Pack, glass, ice cream sandwich theme GO Launcher Dev Team themes iphone ipad ios


    tazpjokvvpoob4fY9E-Wk3imByY0HaWL-ShHDzAeZQyQKTW1RbhKSz2WNzkrHaocSv4=h230
    _Or2OIdB_SsJKA_2xNq7DBo77ySEvcGXIweE1nX4kGePgrPgC9DMq2z_g5J36KFUhpM=h230
    lc8IQLaM1yngswRCzQWLMTVdOE3L1xYfaWldi-itBDSq4x4TdZVjm7SFTJt9LY7GnDan=h230
    fLG4SQ2yo8PajVeQLAWJ9yQMg-2aYUFeQs93s7X1Fe4-5_eVIOYcMYMjsj8DSWl4wg=h230

    KQREyWARoNkDsdnHV54VEA9H5YScMcjTxn-1BjKW1rb8Y5ZAWF8oCCpXdUm1RCD53WQ=h230
    j3xkrZMj-_4BkFF2F63WsWyd7cLWLgJD-NRDhChCAqbUyb-f9QHxCPVX9b5_YMNQUw=h230
    3HNlq21Hnw39gG7TaIo7yFFeT4BAyhbCx_U6_5TQ79_U2B3mRVUBSsINnBl-2_bVgQ=h230


    DOWNLOAD FREE

    GOOGLE PLAY $0.99
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අයියෝ එහෙමද.. මේකට හොද custom rom තියෙනවා ද.


    ඕකට JB දෙන්නේ නෑ. එනිසා අලුතින් ගන්නවානම් ඕක ගන්න එක අපරාදේ වෙයි.

    [Sola]Index of ROMs ,Kernels,Recoveries and Guides
    මෙන්න Sola එකේ ඔක්කොම custom roms. use කරලා නැතිනිසා හොඳ එකක් කියන්නනම් දන්නේ නෑ.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් Xperia U එකට 1. Custom ROM එකක් flash කලොත්..sony එකෙන් ඉස්සරහට එන official update ෆෝන් එකට එනවද මචන්? 2. Warrenty අව්ලක් වෙනවද?

    නැත්තම් SONY Update Service එකෙන් ෆෝන් එක repair කරලා 3. ආයේ Stock ROM එක ගන්න පුලුවන්ද?

    1.Custom rom වලට sony official updates එන්නේ නෑ.

    2.Custom rom දාන්න root කරන්න ඕනේ.root කලාම warranty නෑ.

    3.SUS එකනම් කොහොමද දන්නේ නෑ.ඒත් SUS එකට වඩා ලේසියෙන්ම Flashtool එකෙන් අලුත් stock firmware එකක් flash කරන්න පුළුවන්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    1.Custom rom වලට sony official updates එන්නේ නෑ.

    2.Custom rom දාන්න root කරන්න ඕනේ.root කලාම warranty නෑ.

    3.SUS එකනම් කොහොමද දන්නේ නෑ.ඒත් SUS එකට වඩා ලේසියෙන්ම Flashtool එකෙන් අලුත් stock firmware එකක් flash කරන්න පුළුවන්.

    ගොඩක් Thanks machan රෙප් දෙන්න බැලූ.. :no:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අයියෝ එහෙමද.. මේකට හොද custom rom තියෙනවා ද.


    :(
    ඉට වඩා හොදද Xperia P වගෙ එකක්. P එකටනම් JB update එනව. ඔය ලගින් යන ගානකට එකත් තියෙන්නෙ. (හරියටම දන්නෙ නෑ)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    New Sony Xperia home launcher (version 5.1.S.0.0) leaks

    මචන් මන් නෙට් එකේ කැරකෙනකොට බඩ්ඩක් සෙට් උනා.. මට හිතුනා ඔයාල එක්කත් share කරගන්න.. මේ තමයි Xperia Home එකේ අලුත් version එක. හොඳයි ද කියලා බලන්න මම Screenshot ටිකක් දැම්ම..බලන්නකෝ? :yes:

    screenshot2012122520230.png

    screenshot2012122520220.png

    screenshot2012122520220.png
    screenshot2012122520202.png

    screenshot2012122520215.png

    screenshot2012122520214.png

    screenshot2012122520204.png

    screenshot2012122520204.png


    කරන්න තියෙන්නේ පහල තියෙන .apk file එක බාගෙන install කරන එකයි..:yes: දැනට Xperia U/sola වැඩ කරනවා..අනිත් අයත් බලන්න :yes:

    MediaFire Download
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ඉට වඩා හොදද Xperia P වගෙ එකක්. P එකටනම් JB update එනව. ඔය ලගින් යන ගානකට එකත් තියෙන්නෙ. (හරියටම දන්නෙ නෑ)

    xperia p එක 42ක් xperia sola එක 30ක් මචෝ :( ලොකු ගානක් අතේ නැහැ