එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නත්තලට තැගී(+) දිපු අයට තැගි දෙන්නෙ 24 ඉන්න ලු:dull:
අපි ගියා මච්නස්ලා එහෙනම් මෙහෙ හෙන ගහනවා හිකෙන්න දැන් නම් වැඩි වගෙ:oo:

සුබ සිනින
බුදුසරණයී
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි ගියා ජයවේවා
11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හැම එකම වගෙ බලනවා බන්:yes:පරන හොදයි කියලා හිතෙන ඔක්කොම වගෙ බැලුවා;)මෙ ලගදි මම ආසම ලොර්ඩ් ඔෆ් ද රින්ග් ආයෙ බැලුවා:) දැන් හැබැයි ඉස්සර පිස්සුවෙන් වගෙ බලපු සමහර ෆිල්ම් ආයෙ බලද්දි හිතෙනවා මෙවා හදලා තියෙන්නෙ පට්ට මෝඩයො නෙ කියල:baffled: හිනා කාල මැරෙනවා බන්:lol: ඌත් බැදලා ලමයි ඇති ඔවා කරන්න වෙලාවක් නැතිව ඇති :eek:
හා හා එච්ච ර දුරට හිතන්න යන්න එපා:eek: .නිකන් වින්දනයට විතරක් බලපන් එතකොට බලන්න පුලුවන්:).අනේ මන්දා ඒවගේ uploader කෙනෙක් නම් ආයේ එන්නේ නෑ ජීවතේට:yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටො‍යින්

    තවම පි‍යවි සිහි‍යට ඇවිල්ලා නෑ වගේ.....
     
    Status
    Not open for further replies.