සිරා කතාව..මගේ කලින් තිබ්බේ Nokia 3500 එකක්..මේක තමා මගේ මුල්ම Android Phone එක. මන් වැඩිය ඔය සීන් දන්නේ නෑ බං.
දැන් ඉතින් උන දේ උනා බං
ගාන අඩු උන එක නම් දුකයි. 10ක්ම. අනික සෝනි කාරයෝ දැනගන්න ඕනේ මේක 8GB නිසා මේකට වටිනාකමක් දෙන්නවත් Official Jelly Bean දෙන්න. එහෙමවත් කලේ නෑ. සෝනි Xperia U එක ඇත හැරියා.
![]()
අනිත් අතින් සතුටු වෙනවා එක දෙයක් නිසා. මොකද මන් ගන්න ගියේ Zigo Eon 5i එක හරි Xperia Ray එක හරි..ඒ දෙකම අව්ල් කියල ගොඩක් ය කිව්වා. එහෙම හිතලවත් සතුටු වෙනවා දැන්
වෙන මොනවා කරන්නද..
mokakda ban xperia ray 1e oi kiyana taran tiyena aula??????


man dan 4mnts use karanawa kisi karadarayak ne..
official jb nati unata performance atin sahenna hodai
මගේ කලින් තිබ්බේ Nokia 3500 එකක්..මේක තමා මගේ මුල්ම Android Phone එක. මන් වැඩිය ඔය සීන් දන්නේ නෑ බං.
දැන් ඉතින් උන දේ උනා බං 




