මුස්ලිම් විරෝදී රැල්ල

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    313171_508752279142360_1667195982_n-444x500.jpg

    BODUPUBUDUWA1-459x500.jpg

    oka gihin deepan ganagarame hamuduruwanta naththan asgiriye hari malwaththe hari maha nayakata.. salli thiyenne un gawa....
     
    kikker

    Member
    Dec 26, 2012
    7
    1
    0
    oke monada bola thawa winasa wenna thiyenne. ithihase igena gena waren.

    tho kristhiyaani beti kana uura.. tho kathaa karanna purudu weyan issellama..
    buddahagama koheda ballo winaasa wela thiyenne..
    jesuge boru tika maattu unahama kakkuma athi balu balla..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    umbath ekka thraka karala wadak naa wage.

    umba kawada awama mokada ban. eth kujeetha wada karala lissala yanna epa.

    අනේ මහත්තයෝ උඹ වගේ ‍ලංකාවේ පොලවේ පය ගහලා හිටියටත් කිසි ප්‍රයෝජනයක් නැති එවුන් මම ඕනෙතරම් දැකලා තියෙනවා. අන්න ඒ වගේ එකෙක්ගෙන් හරි මේ රට බේර ගන්න තමයි අපි ලංකාවට එන්නේ. කියලා තියෙන ේරැම් ගන්න බැරි උඹ වේ එවුන් හෙද බං වාද කරන්න එන්ේ.

    උඹට අහපු දේට පිළිතුර හොයා ගන්න බැරැවුනානේ ඔය මොලේට මෙන්න තියෙනවා පිළිතුර. රටට මානව හිමිකම් ‍චෝදනා අරගෙන එක එක කැණහිල්ලු එනකොට ඔය එක මුස්ලිම් ජාතිකයෙක් සැබෑ ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන ජාතියක් නම් ඒකට විරැද්ධව තමන්ේ රට කියලා හිතලා අඩු ගාේ ප්‍රකාශයක්වත් කරලා තියෙනවද ?. අන්න ඒකයි කියන්ේ රට ගැන හැගීමක් නෑ කියලා. මුස්ලිම් විතරක් නෙවෙයි ේ රටට රිංගගෙන ඉන්න කෝලික අන්තවාදී නිකාය වල එවුන්ටත් ේ රට ගැන හැගීමක් නෑ. දැන් ේරැනාද ඔය ේට.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    oka gihin deepan ganagarame hamuduruwanta naththan asgiriye hari malwaththe hari maha nayakata.. salli thiyenne un gawa....

    මේක සල්ලි තියෙන මහ නායකවරැන්ට විතරක් නෙවෙයි රට ගැන ආදරයක් තියෙන ඔක්කෝටම. උඹ වගේ පක්කිලි කම් කරන මේ රටට බරක් වෙච්ච එවුන්ට නෙවෙයි.

    අනික මහනායක හිමිවරැන්ට ගෙෘරව කරලා කතා කරන්න ඉගෙන ගනින් තිරිසන් ගති පෙන්නන්ේ නැතුව

    kikker

    Member
    Dec 26, 2012
    7
    1
    0
    umbath ekka thraka karala wadak naa wage.

    umba kawada awama mokada ban. eth kujeetha wada karala lissala yanna epa.

    uu da gono kujetha wada kele :lol: wena aagama ka idan thwath aagama ka wage penee idala tho wage ballo karana wada nam hoda athi.
    ballige putha
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඉතින් නැවත නැවතත් මම ේ කිවයුතු නෑ. බුදු දහම පිළිපදින්න, මෛත්‍රීය වඩන්න කලින් බුදු දහම රැකගන්න එපායැ ද. පන්සල් ික රැකගන්න එපායැ. දැන් ොදම උදාහරණය අර ගාල්ේ සිරිවර්ධන කියන මන්ද බුද්ධිකයා. ොච්චර කාලයක් නිදහබුදු දහම විකෘති කලාද ?? මෛත්‍රීය වඩවා වඩවා පන්සල් වලට ගෙවල් වලට වෙලා හිටියනම් අදත් ඒ යකා ඒක ගජරාමෙට කරනවා ේද. අන්තිේදි ොදු බලේනා වලට එකතු වෙන්න සිද්ධ වුනා.
    ඔබතුමා ඒවාට විරැද්ධව මත ප්‍රකාශ කරද්දී ඇත්තටම සිංහල කම තියෙනවද කියන ප්‍රශ්ේ අපිට තියෙනවා.

    බෙෘද්ධයින්ට යම් අසාධාරණයක්, උපද්‍රවයක් වෙද්දී වගකිවයුත්තන් තම වගකීම ඉටු කරන්නේ නැත්තම් සිංහල බෙෘද්ධයින් සියලු දෙනා එකතු කල යුතුයි. ඒ වේම තව දෙයක් ඔබතුමාට මතක් කරන්න ේ. බෙෘද්ධ කියන එක පැත්තකින් තියන්නෝ.
    ඔබතුමා ආද‍යෙන් කතා කරන දෙමළ/මුස්ලිම් ජාතිකයින් 99% ේ රට ගැන හැගීමක් තියෙනවකියලා කියන්න. කුරිරැ යුද්යෙන් පස්ේ රටට මානව හිමිකම් ෝදනා අරගෙන යෙකුත් රටවල් සංවිධාන කල්ලි ගැහෙද්දී ඊට ොඩි හරි වි‍ෝධයක් දක්වන්න ඉදිරිපත් වුකවුද ? වෙලාවට බෙෘද්ධ නෙවෙයි රට ගැන හැගීමෙනුයි හාමුදුරැරැ සහ සිංහලයින් පාරට බැස්ේ. එක පල්ලියක් අඩු ගාඒවට විරැද්ධ ප්‍රකාශයක්වත් කලා? දැන් ෝ දිනකින් ෆ්ගනිස්ථානබෙෘද්ධ පුරාවිද්‍යාත්මක පරිශ්‍රයක් තඹවලට විනාශ කරනවා. එක පල්ලියක් ෝ ඔය මුස්ලිම් සංවිධානයක් තමනේ සිංහල මිත්‍රයින් වෙනුවෙන් ඒකට විරැද්ධව තම සහෝදර ‍රටක් වෙන ෆ්ගනිස්ථානයෙන් ඉල්ලීමක්වත් කලාද ?? මහත්තෝ ඔය ඔබතුමාහුතරයක් ආදරවන්තයින්ට රට ගැන ආදරයක් නෑ තියෙන්ේ තමන් ජාතිය ගැන ආදරයක් පමණයි.

    සහෝදරයා මම උඹ එක්ක එකඟයි. උඹල මුස්ලිම් මිනිස්සුන්ට කරන චෝදනා බොරු කියල මම මේ ත්‍රෙඩ් එකේ කොහෙවත් කියල තියෙනවනම් පෙන්නපන් මට. ඉතිහාසයේ වීරයෝ එහෙම නොකරනම් අද වෙනකොට සිංහල ජාතියක් කියල දෙයක් ඉතුරු නොවෙන්න ඉඩ තිබුන. එත් උඹල තේරුම් නොගන්න එකම අවාසනාවන්ත දේ තමයි මචන් එදා දුන්නෙන් කඩුවෙන් කරපු දේ අද කරන්න බැහැ . ඒ කාලේ අපිට රටක් විදිහට ඒ මට්ටමින් ඒ ප්‍රශ්න විසන්දගත්ත. එත් අද කාලේ වෙනස් සහෝදරයා. අද අපි ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉඳල අමාරුවෙන් ගොඩ එන්න දඟලන ජාතියක්. මේ වෙලාවේ අයෙ වර්ගවාදී අරගලයක් ඇවිලුනොත් රටට වෙන්නේ මොකක්ද කියල සිහි එලවල බලපන්. උඹල හලාල් වර්ජනය කරන එක සාදාරනයි. ඒ අපේ අයිතිය. අපිට ස්වාදීන වූ අයිතියක් තියනවා වෙළඳපොල වර්ජනය කරන්න. එත් එතනින් එහාට ගිහින් අයෙත් ජාතිවාදේ ඇවිලිලා හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ.
    1. කල්පනා කරලා බලපන් අපේ රට කොටි ඉවරයක් කරලා දාපු දවසේ හිටන් මානව හිමිකම් සංවිදාන කියක් අපේ රට අපේ ජාතිය පස්සේ එලවනවද? ඒ උඩට අපි මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ?
    2. උඹල මේ රට ගෙනියන්නේ අන්තර්ජාතික මර උගුලට නේද?
    3.උඹල හදන්නේ ලෝකේ පුරා මුස්ලිම් රටවල් එක්ක යුද්දෙකට සැරසෙන රටවල් අතරේ අපේ දුප්පත් ලංකාවත් එකේ පංගු කාරයෙක් කරන්නද?
    4.සමහරවිට මුස්ලිම් එලවමු කියල එලකිරියෝ අතරේ තමුගේ තාත්ත හෝ අම්ම සංචාරක ව්‍යාපාරයේ රැකියාවක් කරන උදවිය ඕනෑතරම් ඇති. දැන් මේකේ අයෙමත් ජාතිවාදී කෝලාහලයක් ඇති උනොත් සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ?
    5.මැදපෙරදිග රටවල දුක් විඳලා දරුමල්ලෝ නඩත්තු කරන අපේ උන්ට මොකද වෙනේ?

    6.උඹම කියල තියනවා මුස්ලිම් වෙළෙන්දන්ගේ marketing concepts හොඳයි කියල. ඉතින් අයි අපේ මිනිස්සු එහෙම නොකරන්නේ? අයි අපි වෙළඳපොල එක්ක හැප්පෙන්නේ නැතුව ජන වර්ගයක් එක්ක හැප්පෙන්නේ? වඩා ප්‍රායෝගික මොකක්ද?

    සහෝදරයා අපි පෝයටවත් පන්සලට ගොඩනොවෙනකොට උන් ඇවිත් පන්සල් අල්ලගන්නේ නැතිව තිබුනොත් නේද පුදුමේ? උදාහරණයක් විදිහට කියනවනම් උඹේ ඉඩමක් කාලයක් තිස්සේ වල් බිහිවෙනවනම් උඹ ඒ ඉඩම පැත්ත පළාතේ යන්නේ නැත්තම් ඒ ඉඩම වෙන කෙනෙක් ආක්‍රමණය නොකර ඉඳියිද?

    මේ ත්‍රෙඩ් එකේ මෙතෙක් දවසක් මා එක්ක රණ්ඩුවට ආපු දෙලොවටම නැති පිස්සන්ට වඩා බුද්ධිමත් තර්කයක් ගොඩනගන්න උත්සහ කරාට ස්තිතියි. මම අහන ප්‍රසන 6 ට උත්තර හොයන උත්සහ කරන්න. අපි ජාතියක් විදිහට කබලෙන් ලිපට වැටෙන්න ඕනද?
    පන්සල්වල ඉන්න ගරුතර සංඝරත්නයේ වගකීම බෞද්ධයෝ පන්සලට වටා බුදු දහම වටා ඒකරාශී කරගැනීම මිසක් මුස්ලිම් එවුන් එක්ක මරාගනිල්ලා කියල පාරට බැසසවීමද ?

    පුද්ගලිකව මම මුස්ලිම් කඩේකින් වඩයක්වත් කන්නේ නැති එකෙක්.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනික තව දෙයක් කියන්න තියෙනවා ඔය GuneBhai කියන කෙනාට. උඹලා වගේ එවුන් තමයි මේ රටේ ආගම් යුද්ධ ඇති කරන්න වලි කන්. මේ රටේ කවදද මිනිසිංහලයෙක් ෝ සංවිධානයක් පොදුවේ (පෙෘද්ගලික විරසකකම් මෙතන්ට අදාල නෑ) කඩු ොලු අරන් වෙනත් ජාතියකට ගහන්න ගි. ොමත් ඹලට ආගමික යුද්ධ කියන්ේ අමුතු දෙයක් නෙවෙයිේ. ඉතිහාසහ පුරාවට අද දක්වා තමන්ආගම මුල් කරගෙන ඇන ොටා ගන්ේ උඹලේ ජාතීන් තමයි. සිංහල අපි පාරට බැස්ේ අපෙෘරාණික උරැමයන් විනාශ වෙනොට සහ අේ බුදු දහමට යෙකුත් උපද්‍රව වෙනට විතරයි. ොලු මුගුරැ අරන් නෙවෙය
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සහෝදරයා මම උඹ එක්ක එකඟයි. උඹල මුස්ලිම් මිනිස්සුන්ට කරන චෝදනා බොරු කියල මම මේ ත්‍රෙඩ් එකේ කොහෙවත් කියල තියෙනවනම් පෙන්නපන් මට. ඉතිහාසයේ වීරයෝ එහෙම නොකරනම් අද වෙනකොට සිංහල ජාතියක් කියල දෙයක් ඉතුරු නොවෙන්න ඉඩ තිබුන. එත් උඹල තේරුම් නොගන්න එකම අවාසනාවන්ත දේ තමයි මචන් එදා දුන්නෙන් කඩුවෙන් කරපු දේ අද කරන්න බැහැ . ඒ කාලේ අපිට රටක් විදිහට ඒ මට්ටමින් ඒ ප්‍රශ්න විසන්දගත්ත. එත් අද කාලේ වෙනස් සහෝදරයා. අද අපි ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉඳල අමාරුවෙන් ගොඩ එන්න දඟලන ජාතියක්.

    ොම සාමකාමීව කරැණු ගෙන ඒම ගැන සතුටුයි. මමත් කියන්ඒකයි මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීම කියන්ොරැවක්. නමුත් අපිට පුලුවන් හැකි හැමවිටම සිංහල කේකින් බඩු ගන්න එක වරදක් නෑ ඒක ජාතිවාදය නෙවෙයි. අවශ්‍යනම් මුස්ලිම් කේකින් බඩු ගත්තට කමක් නෑ.

    එත් එතනින් එහාට ගිහින් අයෙත් ජාතිවාදේ ඇවිලිලා හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ.
    1. කල්පනා කරලා බලපන් අපේ රට කොටි ඉවරයක් කරලා දාපු දවසේ හිටන් මානව හිමිකම් සංවිදාන කියක් අපේ රට අපේ ජාතිය පස්සේ එලවනවද? ඒ උඩට අපි මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ?

    උඹ පොඩ්ඩක් වරද්දගෙන මම මෙතන කොහේවත් කියලා නෑ මුස්ලිම් වරැන් එක්ක කඩු පොලු අමෝරාගෙන යුද්ධෙට යන්න කියලා. නමුත් මුස්ලිම් නෙවෙයි ‍ඕන කෙනෙක් සිංහල බෙෘද්ධයින්ගේ සිද්ධස්ථාන විනාශ කරනවනම්, බෙෘද්ධයින් අන්‍යආගම් වලට හරවනවනම් ඒකට විරැද්ධ වීම ජාතිවාදීව හිතන්න බෑ නේද ? ඒ අපේ උරැමය අපේ අයිතිය ඒවට පාරට බැහැලා උද්ඝෝෂනයක් කරලා අයිතිය දිනා ගැනීම වරදක් නෙවෙයි.

    .උඹල හදන්නේ ලෝකේ පුරා මුස්ලිම් රටවල් එක්ක යුද්දෙකට සැරසෙන රටවල් අතරේ අපේ දුප්පත් ලංකාවත් එකේ පංගු කාරයෙක් කරන්නද?

    ඕවා හීන කතන්දර මචං. කවුරැත් නිකන් කෑ ගැහුව පලියට ජාතිවාදී යුද්ධ ඇතිවෙන්ේ නෑ. ඒකට බයවෙන්න එපා. ොඩ්ඩක් සමාජයට බැහැලා බලපන් එතොට රෙයි. මම මෙතන විරැද්ධ වුබෙෘද්ධයින්ට යම් අසාධාරණයක් වෙනවනම් ඒකට විතරයි.

    4.සමහරවිට මුස්ලිම් එලවමු කියල එලකිරියෝ අතරේ තමුගේ තාත්ත හෝ අම්ම සංචාරක ව්‍යාපාරයේ රැකියාවක් කරන උදවිය ඕනෑතරම් ඇති. දැන් මේකේ අයෙමත් ජාතිවාදී කෝලාහලයක් ඇති උනොත් සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ?

    නැවතත් කියන්නේ කවුරැත් කලබල වෙන්න ‍ඕනේ නෑ එහෙම ජාතිවාදී කෝලහාල සිංහලයගේ අතින්නම් වෙන්නේ නෑ. නමුත් ඉදිරියේදි වෙනත් ජාතීන් අතින් සිංහලයට සිද්ධ වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඒ ගැන හිතලා බලපං. පොඩ්ඩක් උතුර නැගෙනහිරට ගිහින් බලපන්. හමුදාවෙන් යුද්ධයෙන් අනාථ වුනු දෙමළ ජනතාවට දෙන්න ගෙවල් වගයක් හදනවා (මම ප්‍රදේශය කියන්න යන්නේ නෑ) වටේම ඉන්නේ දෙමළ අය එක වතුර පොදක් අපේ කොල්ලොන්ට දෙන්නේ නෑ. ඕවා ඇත්ත සිද්ධි ඉතින් කියන්න ඔබතුමාට ඔයවේ සිද්ධි වලදි ොනවද හැගෙන්ේ කියලා.

    5.මැදපෙරදිග රටවල දුක් විඳලා දරුමල්ලෝ නඩත්තු කරන අපේ උන්ට මොකද වෙනේ?

    මුකුත් වෙන්ේ නෑ

    6.උඹම කියල තියනවා මුස්ලිම් වෙළෙන්දන්ගේ marketing concepts හොඳයි කියල. ඉතින් අයි අපේ මිනිස්සු එහෙම නොකරන්නේ? අයි අපි වෙළඳපොල එක්ක හැප්පෙන්නේ නැතුව ජන වර්ගයක් එක්ක හැප්පෙන්නේ? වඩා ප්‍රායෝගික මොකක්ද?

    ඉතින් මම කියලා නෑේ මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා කියලා නමුත් සිංහලෝ විදිහට එකිනෙකාට පුලුවන් තමන් ගන්න බඩු වලින් 75% ක්වත් සිංහල කඩ වලින් ගන්න. ඒ වේම ඔය මුස්ලිම් වෙළදාම කියන එක හුගක් ොකු කතාවක්. මම කියන්නම් අනුරාධපුර පැත්ේ සමහර ගම් වල 90% වෙළදාම් කටයුතු කරන්ේ මුස්ලිම් අය. ඒ වේම ඔවුන් ළග තමයි ෝ විට කුඹුරැ වැඩට ගන්න ට්‍රැක්ටර්, උපකරණ තියෙන්ේ. අේ සිංහල වියෙක් කුඹුරක් කරන්න යනොට අර මුස්ලිම් මුදලාලිේ උවමනා එපාකම් වලට තමයි කුඹුරැ හාන්න වෙන්. මුස්ලිම් මිනිහෙක් කුඹුරක් හානවනම් ඒකට තමයි ප්‍රමුඛස්තානය ලැබෙන්ේ. ඒ මනුස්සයා ට්‍රැක්ටේ දුන්ොත් එහෙමයි නැත්තම් අර ොවි මහත්තයා වෙන එකක් ොයාගෙන යන්න ේ හැමතැනම. අපි අේ ගම් වලනම් ඕවට පිළියම් යෙදුවා නමුත් ‍හුගක් ගම් වල ‍හෙමයි.

    සහෝදරයා අපි පෝයටවත් පන්සලට ගොඩනොවෙනකොට උන් ඇවිත් පන්සල් අල්ලගන්නේ නැතිව තිබුනොත් නේද පුදුමේ? උදාහරණයක් විදිහට කියනවනම් උඹේ ඉඩමක් කාලයක් තිස්සේ වල් බිහිවෙනවනම් උඹ ඒ ඉඩම පැත්ත පළාතේ යන්නේ නැත්තම් ඒ ඉඩම වෙන කෙනෙක් ආක්‍රමණය නොකර ඉඳියිද?

    ඒක හරිම වල්බූත කතවක්ේ. මේ ඉඩම කාලයක් තිස්ේ වල් බිහිවෙලා කැලයක් වුනත් ඒක මේ ඉඩම. වෙන කවුරැවත් ඒක අල්ලගන්නවා කියන්ේ නීති විධී වැඩක්ේ. අනික නැගෙනහිෝසර් කේ පුරාවිද්‍යාත්මකව වටිනා සිද්ධස්ථාන
    ොමද ඒක සාධාරණීකරනය කරන්ේ.

    මේ ත්‍රෙඩ් එකේ මෙතෙක් දවසක් මා එක්ක රණ්ඩුවට ආපු දෙලොවටම නැති පිස්සන්ට වඩා බුද්ධිමත් තර්කයක් ගොඩනගන්න උත්සහ කරාට ස්තිතියි. මම අහන ප්‍රසන 6 ට උත්තර හොයන උත්සහ කරන්න. අපි ජාතියක් විදිහට කබලෙන් ලිපට වැටෙන්න ඕනද?
    පන්සල්වල ඉන්න ගරුතර සංඝරත්නයේ වගකීම බෞද්ධයෝ පන්සලට වටා බුදු දහම වටා ඒකරාශී කරගැනීම මිසක් මුස්ලිම් එවුන් එක්ක මරාගනිල්ලා කියල පාරට බැසසවීමද ?
    පුද්ගලිකව මම මුස්ලිම් කඩේකින් වඩයක්වත් කන්නේ නැති එකෙක්.

    මුස්ලිමුන්ට එරෙහිව මරාගැනීම නෙවෙයි අද ඉන්න සංඝරත්නයේ සමහරක් දෙනා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නෙත් නෑ. සමහරැ අමුතු අමුතු බණ කියනවා. සමහරැ සල්ලි කුට්ටි පස්ේ යනවා. ඒවා ොනවා වුනත් බුදු දහම කියන්ේ අවයෙන් සහ නුවණින් විමසිය යුතු දහමක් නමුත් අපිට ධර්මේ පිහිට ලබන්න නම් අේ පන්සල් ටික කවුරැ ෝ රැකගත යුතුයි ේද. අබෙෘද්ධෝ ටිකත් අපි රැකගත යුතුයි ේද කඩු ොලු වලින් නෙවෙයි බෙෘද්ධයා පිබිදීම තුලින්. ගාල්ේ සිරිවර්ධනලා හෙට බිහිවුොත් ඔහු මුස්ලිම් බෙෘද්ධයෙක් වුනත් එවැන්නන්ට එරෙහිව නැගී සිටිය යුතුමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ොම සාමකාමීව කරැණු ගෙන ඒම ගැන සතුටුයි. මමත් කියන්ඒකයි මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීම කියන්ොරැවක්. නමුත් අපිට පුලුවන් හැකි හැමවිටම සිංහල කේකින් බඩු ගන්න එක වරදක් නෑ ඒක ජාතිවාදය නෙවෙයි. අවශ්‍යනම් මුස්ලිම් කේකින් බඩු ගත්තට කමක් නෑ.

    [/SIZE]

    උඹ පොඩ්ඩක් වරද්දගෙන මම මෙතන කොහේවත් කියලා නෑ මුස්ලිම් වරැන් එක්ක කඩු පොලු අමෝරාගෙන යුද්ධෙට යන්න කියලා. නමුත් මුස්ලිම් නෙවෙයි ‍ඕන කෙනෙක් සිංහල බෙෘද්ධයින්ගේ සිද්ධස්ථාන විනාශ කරනවනම්, බෙෘද්ධයින් අන්‍යආගම් වලට හරවනවනම් ඒකට විරැද්ධ වීම ජාතිවාදීව හිතන්න බෑ නේද ? ඒ අපේ උරැමය අපේ අයිතිය ඒවට පාරට බැහැලා උද්ඝෝෂනයක් කරලා අයිතිය දිනා ගැනීම වරදක් නෙවෙයි.

    [/SIZE][/SIZE]
    ඕවා හීන කතන්දර මචං. කවුරැත් නිකන් කෑ ගැහුව පලියට ජාතිවාදී යුද්ධ ඇතිවෙන්ේ නෑ. ඒකට බයවෙන්න එපා. ොඩ්ඩක් සමාජයට බැහැලා බලපන් එතොට රෙයි. මම මෙතන විරැද්ධ වුබෙෘද්ධයින්ට යම් අසාධාරණයක් වෙනවනම් ඒකට විතරයි.

    [/SIZE]

    නැවතත් කියන්නේ කවුරැත් කලබල වෙන්න ‍ඕනේ නෑ එහෙම ජාතිවාදී කෝලහාල සිංහලයගේ අතින්නම් වෙන්නේ නෑ. නමුත් ඉදිරියේදි වෙනත් ජාතීන් අතින් සිංහලයට සිද්ධ වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඒ ගැන හිතලා බලපං. පොඩ්ඩක් උතුර නැගෙනහිරට ගිහින් බලපන්. හමුදාවෙන් යුද්ධයෙන් අනාථ වුනු දෙමළ ජනතාවට දෙන්න ගෙවල් වගයක් හදනවා (මම ප්‍රදේශය කියන්න යන්නේ නෑ) වටේම ඉන්නේ දෙමළ අය එක වතුර පොදක් අපේ කොල්ලොන්ට දෙන්නේ නෑ. ඕවා ඇත්ත සිද්ධි ඉතින් කියන්න ඔබතුමාට ඔයවේ සිද්ධි වලදි ොනවද හැගෙන්ේ කියලා.

    [/SIZE]
    [/SIZE]
    මුකුත් වෙන්ේ නෑ

    [/SIZE][/SIZE]

    ඉතින් මම කියලා නෑේ මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා කියලා නමුත් සිංහලෝ විදිහට එකිනෙකාට පුලුවන් තමන් ගන්න බඩු වලින් 75% ක්වත් සිංහල කඩ වලින් ගන්න. ඒ වේම ඔය මුස්ලිම් වෙළදාම කියන එක හුගක් ොකු කතාවක්. මම කියන්නම් අනුරාධපුර පැත්ේ සමහර ගම් වල 90% වෙළදාම් කටයුතු කරන්ේ මුස්ලිම් අය. ඒ වේම ඔවුන් ළග තමයි ෝ විට කුඹුරැ වැඩට ගන්න ට්‍රැක්ටර්, උපකරණ තියෙන්ේ. අේ සිංහල වියෙක් කුඹුරක් කරන්න යනොට අර මුස්ලිම් මුදලාලිේ උවමනා එපාකම් වලට තමයි කුඹුරැ හාන්න වෙන්. මුස්ලිම් මිනිහෙක් කුඹුරක් හානවනම් ඒකට තමයි ප්‍රමුඛස්තානය ලැබෙන්ේ. ඒ මනුස්සයා ට්‍රැක්ටේ දුන්ොත් එහෙමයි නැත්තම් අර ොවි මහත්තයා වෙන එකක් ොයාගෙන යන්න ේ හැමතැනම. අපි අේ ගම් වලනම් ඕවට පිළියම් යෙදුවා නමුත් ‍හුගක් ගම් වල ‍හෙමයි.

    [/SIZE]

    ඒක හරිම වල්බූත කතවක්ේ. මේ ඉඩම කාලයක් තිස්ේ වල් බිහිවෙලා කැලයක් වුනත් ඒක මේ ඉඩම. වෙන කවුරැවත් ඒක අල්ලගන්නවා කියන්ේ නීති විධී වැඩක්ේ. අනික නැගෙනහිෝසර් කේ පුරාවිද්‍යාත්මකව වටිනා සිද්ධස්ථාන [/SIZE]ොමද ඒක සාධාරණීකරනය කරන්ේ.

    මුස්ලිමුන්ට එරෙහිව මරාගැනීම නෙවෙයි අද ඉන්න සංඝරත්නයේ සමහරක් දෙනා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නෙත් නෑ. සමහරැ අමුතු අමුතු බණ කියනවා. සමහරැ සල්ලි කුට්ටි පස්ේ යනවා. ඒවා ොනවා වුනත් බුදු දහම කියන්ේ අවයෙන් සහ නුවණින් විමසිය යුතු දහමක් නමුත් අපිට ධර්මේ පිහිට ලබන්න නම් අේ පන්සල් ටික කවුරැ ෝ රැකගත යුතුයි ේද. අබෙෘද්ධෝ ටිකත් අපි රැකගත යුතුයි ේද කඩු ොලු වලින් නෙවෙයි බෙෘද්ධයා පිබිදීම තුලින්. ගාල්ේ සිරිවර්ධනලා හෙට බිහිවුොත් ඔහු මුස්ලිම් බෙෘද්ධයෙක් වුනත් එවැන්නන්ට එරෙහිව නැගී සිටිය යුතුමයි.

    උඹ නිවැරිදි වෙන්න පුළුවන්. උඹ කියන්නේ උඹේ මට්ටමෙන් හිතල. උඹ හලාල් වර්ජනය කරාට උඹ කොලහාලවලට පටලවෙන කෙනෙක් නොවෙන පුළුවන්. එත් මචන් අපේම එවුන් ඉන්නවා අන්තවාදීව හැසිරෙන. ඒ අතරේ ඉන්නවා කොටි. උන් බලන්නේ අපිව උන් එක්ක පටලවල වාසියක් ගන්න. මේ වැඩෙන් වෙන්නේ 3 වෙනි පාර්ශවයක් වාසි ගන්න එක විතරයි මචන්. අපි මේ වෙලාවේ කරන්න ඕන අපේ ගමන ඉදිරියට යන එක මචන්. රණ්ඩු වලට පැටලෙන්න මේක වෙලාව නෙවෙයි. එක රණ්ඩුවක් ඉවරවෙලා හුස්මක් ගත්ත විතරයි. සතුරා තවම මාන බලමින් ඉනේ අපිට ගහන්න.
     
    therum gaththa eka gana sathutui
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    බෞද්ධයින්ට මෙහෙම කියනකොට සියළු සත්වයෝ සුවපත් වේවා
    කිය කියා ඇස් පියන් භාවනා කරන්නද කියන්නේ? :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1519733

    එක බණ පදයකින් හරි හිතට පිහිටක් ගත්තු
    අයට කළෙහි ගුණයක් නැති විදිහට එහෙම ඇහැ කන පියන් ඉන්න පුලුවන්ද? බෞද්ධයින්ට බණ කියන්න කලින් ඕගොල්ලන්ගේ අයට කතා කරන හැටි උගන්නන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් වඩා සුදුසුයි නේද? :yes:

    බෞද්ධයින් වන අප වන්දනා කරන්නේ බුදු රජාණන්වහන්සේගේ නව අරහාදී ගුණ සිහි
    කරලා අපේ හිතේ තියෙන කළෙහි ගුණයට:cool:. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?

    http://www.elakiri.com/forum/showthread.php?t=1507506

    මම මෙතන අහල තියෙන්නේ බොහොම සාධාරණ ප්‍රශ්නයක්. ඒත් ඒකට කිසිම පිළිතුරක් නැහැ. දිගින් දිගටම වැරදි පෙන්නන එකට විරුද්ධව ලියල තියෙන්නේ :no:

    වැරැද්දට වැරැද්ද කියන්න බැරි නම් ඒක හරිම අසාධාරණයි. වැරැද්දක් පෙන්නුවම
    ජාතිවාදීන්ලු, ත්‍රස්තවාදීන්ලු. තව ටික දවසකින් කියයි පිහියෙන් ඇනල ගියත් වචනයක් කතා නොකර බුදියගන්න කියල. වැරදි පෙන්නන අයට ජාතිවාදීන් කියන්න කලින් වැරදි කරන අයගේ ජාතිවාදේ ගැන කතා කරන්න බැරි ඇයි? ඒ අය නැවැත්තුවොත් අනෙක් අයත් නවත්තයි:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේක සල්ලි තියෙන මහ නායකවරැන්ට විතරක් නෙවෙයි රට ගැන ආදරයක් තියෙන ඔක්කෝටම. උඹ වගේ පක්කිලි කම් කරන මේ රටට බරක් වෙච්ච එවුන්ට නෙවෙයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    umba hari funny!:lol::lol::lol::lol::lol:

    අනික මහනායක හිමිවරැන්ට ගෙෘරව කරලා කතා කරන්න ඉගෙන ගනින් තිරිසන් ගති පෙන්නන්ේ නැතුව

    ane huke waradda waradda mai kauru kalath.. thopi wage modayanta ewa penne nathuwa athi habai apita nan penawa. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ මහත්තයෝ උඹ වගේ ‍ලංකාවේ පොලවේ පය ගහලා හිටියටත් කිසි ප්‍රයෝජනයක් නැති එවුන් මම ඕනෙතරම් දැකලා තියෙනවා. අන්න ඒ වගේ එකෙක්ගෙන් හරි මේ රට බේර ගන්න තමයි අපි ලංකාවට එන්නේ.

    ah ehema awith puka diyan gas paluwa.... umben hari proyojanaine me ratata. nikan palayan bath balayo yanna... tho baudda una umba hithin inne okkoma hari kiyalada? gothaya!

    රටට මානව හිමිකම් ‍චෝදනා අරගෙන එක එක කැණහිල්ලු එනකොට ඔය එක මුස්ලිම් ජාතිකයෙක් සැබෑ ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන ජාතියක් නම්
    ඒකට විරැද්ධව තමන්ේ රට කියලා හිතලා අඩු ගාේ ප්‍රකාශයක්වත් කරලා තියෙනවද ?. අන්න ඒකයි කියන්ේ රට ගැන හැගීමක් නෑ කියලා.

    ithin bola un ape ratata wenuwen pela gahune naa kiyala api unwa winasa karanna oneda? balapan Israel rata diha un kochchara Muslim unta gahuwath unge rate Muslim unta lassanata jeewath wenna deela thiyenawa. anna ehemai wada karanna one... nathuwa kadu polu aran dekai panahe chandi part walin neme.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේ රටේ කවදද මිනි
    සිංහලයෙක් ෝ සංවිධානයක් පොදුවේ (පෙෘද්ගලික විරසකකම් මෙතන්ට අදාල නෑ) කඩු ොලු අරන් වෙනත් ජාතියකට ගහන්න ගි.

    bitch-please.jpg

    ොමත්
    ඹලට ආගමික යුද්ධ කියන්ේ අමුතු දෙයක් නෙවෙයිේ. ඉතිහාසහ පුරාවට අද දක්වා තමන්ආගම මුල් කරගෙන ඇන ොටා ගන්ේ උඹලේ ජාතීන් තමයි. සිංහල අපි පාරට බැස්ේ අපෙෘරාණික උරැමයන් විනාශ වෙනොට සහ අේ බුදු දහමට යෙකුත් උපද්‍රව වෙනට විතරයි. ොලු මුගුරැ අරන් නෙවෙය

    අන්නුගේ දේවලින් වැඩක් නෑ. උඹ හිතන්නේ කතෝලික ආගමේ අඩු පාඩු වැරදි දැම්මම මම සද්ද නැතුව මාරු වෙය් කියලද?

    පාරට බහින එක හොඳය. හැබය් ඒවත් කරන්න ඕනේ වෙලාවට කලාවට . නැතුව බොරු චන්ඩිකන් දාන්න ගිහින් හත් පොලේ ගා ගන්න නෙමේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ sanjeeme ගේ උත්තර දැක්කම කට නොදැ යන්න හිත දෙන්නෙම නෑ.

    ඕවා හීන කතන්දර මචං. කවුරැත් නිකන් කෑ ගැහුව පලියට ජාතිවාදී යුද්ධ ඇතිවෙන්ේ නෑ. ඒකට බයවෙන්න එපා. ොඩ්ඩක් සමාජයට බැහැලා බලපන් එතොට රෙයි.

    උඹ බබෙක්ද බොල "නිකන් කෑ ගැහුවා පලියට ජාතිවාදී යුද්ද අතිවෙන්න්නෑ" කියන්න? එක්කෝ උඹ සමාජය ගැන දන්නේ නෑ. නැත්තන් උඹ NGO කුක්කෙක්.

    පොඩ්ඩක් උතුර නැගෙනහිරට ගිහින් බලපන්. හමුදාවෙන් යුද්ධයෙන් අනාථ වුනු දෙමළ ජනතාවට දෙන්න ගෙවල් වගයක් හදනවා (මම ප්‍රදේශය කියන්න යන්නේ නෑ) වටේම ඉන්නේ දෙමළ අය එක වතුර පොදක් අපේ කොල්ලොන්ට දෙන්නේ නෑ. ඕවා ඇත්ත සිද්ධි ඉතින් කියන්න ඔබතුමාට ඔයවේ සිද්ධි වලදි ොනවද හැගෙන්ේ කියලා.

    උඹ නං මහා ලාමක dial එකක්. උඹ හිතන් ඉන්නේ දෙමෙල්ලු අපේ army එකේ උන්ව තොරන් දල පිලිගන්න ඕනේ කියලද? නැත්තන් උඹ කියන්න හදන්නේ දෙමෙල්ලු හරිම නරක උන් ජාතියක් කියලද? අත්ත්ටටම කියනවනං army එක ඒ අයගේ යුතුකම තමය් ඉෂ්ට කරන්නේ ඒකට අනුන්ගේ ප්‍රශංස බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ. මචන් උඹ ඇත්තටම සමාජේ ගැන මේ ලෝකේ දයක් දන්නේ නෑ. උඹ මේ වගේ නොදැන කරන කතා නිසා වෙන්නේ විනාසයක් විතරය්.

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ නිවැරිදි වෙන්න පුළුවන්. උඹ කියන්නේ උඹේ මට්ටමෙන් හිතල. උඹ හලාල් වර්ජනය කරාට උඹ කොලහාලවලට පටලවෙන කෙනෙක් නොවෙන පුළුවන්. එත් මචන් අපේම එවුන් ඉන්නවා අන්තවාදීව හැසිරෙන. ඒ අතරේ ඉන්නවා කොටි. උන් බලන්නේ අපිව උන් එක්ක පටලවල වාසියක් ගන්න. මේ වැඩෙන් වෙන්නේ 3 වෙනි පාර්ශවයක් වාසි ගන්න එක විතරයි මචන්. අපි මේ වෙලාවේ කරන්න ඕන අපේ ගමන ඉදිරියට යන එක මචන්. රණ්ඩු වලට පැටලෙන්න මේක වෙලාව නෙවෙයි. එක රණ්ඩුවක් ඉවරවෙලා හුස්මක් ගත්ත විතරයි. සතුරා තවම මාන බලමින් ඉනේ අපිට ගහන්න.
    රට ගැන හිතන එකෙකුට මේ ටික හොදටම තේරෙයි :yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol:[/COLOR]umba hari funny!:lol::lol::lol::lol::lol:

    ේ උඹනම් හරි මූසලයි

    [/SIZE]

    ane huke waradda waradda mai kauru kalath.. thopi wage modayanta ewa penne nathuwa athi habai apita nan penawa. :lol::lol::lol:

    අනේ මූසලයෝ මොකක්ද වැරද්ද. හරියට වචනයක් කතා කරන්න දන්නේ නැති ගෙෘරව කලයුතු කෙනෙකුට ගෙෘරව කරන්න දන්නේ නැති උඹේනෙ වැරද්ද තියෙන්නේ. උඹ ගෙදර අම්මට තාත්තට කතා කරන්නෙත් ඔය විදිහට වෙන්න ඇති. බොරැ තර්ක ගෙනල්ලා රෙද්ද පල්ලෙන් බේරෙනකොට කාලකණ්නියෙක් වගේ මෙතන කෑ ගහනවා. තොපි වගේ කලු සුද්දෝ තමයි මේ රටේ නැති ගිනි අවුලුවන්නේ ඒ වගේම තොපේ සමහර හොර ලෝගු කාරයෝත් ඉන්නවා ‍තොපි වගේම මේ රටට බරක් වෙච්ච අපි නොදන්නවා නෙවෙයි.
     
    Last edited: