boruwata bouddayo wage penee idala
uba wage ballo thamai budu dahama amu amuwe winasa karanne..
oke monada bola thawa winasa wenna thiyenne. ithihase igena gena waren.
thota aathmayak naa ballo






ow ai umbata prashnayak da? 




boruwata bouddayo wage penee idala
uba wage ballo thamai budu dahama amu amuwe winasa karanne..
thota aathmayak naa ballo






ow ai umbata prashnayak da? 




oke monada bola thawa winasa wenna thiyenne. ithihase igena gena waren.
oka gihin deepan ganagarame hamuduruwanta naththan asgiriye hari malwaththe hari maha nayakata.. salli thiyenne un gawa....
umbath ekka thraka karala wadak naa wage.
umba kawada awama mokada ban. eth kujeetha wada karala lissala yanna epa.
oka gihin deepan ganagarame hamuduruwanta naththan asgiriye hari malwaththe hari maha nayakata.. salli thiyenne un gawa....
umbath ekka thraka karala wadak naa wage.
umba kawada awama mokada ban. eth kujeetha wada karala lissala yanna epa.
wena aagama ka idan thwath aagama ka wage penee idala tho wage ballo karana wada nam hoda athi.
ඉතින් නැවත නැවතත් මම මේ දේ කිවයුතු නෑ. බුදු දහම පිළිපදින්න, මෛත්‍රීය වඩන්න කලින් බුදු දහම රැකගන්න එපායැ නේද. පන්සල් ටික රැකගන්න එපායැ. දැන් හොදම උදාහරණය අර ගාල්ලේ සිරිවර්ධන කියන මන්ද බුද්ධිකයා. කොච්චර කාලයක් නිදහසේ බුදු දහම විකෘති කලාද ?? මෛත්‍රීය වඩවා වඩවා පන්සල් වලට ගෙවල් වලට වෙලා හිටියනම් අදත් ඒ යකා ඒක ගජරාමෙට කරනවා නේද. අන්තිමේදි බොදු බලසේනා වලට එකතු වෙන්න සිද්ධ වුනා. ඔබතුමා ඒවාට විරැද්ධව මත ප්‍රකාශ කරද්දී ඇත්තටම සිංහල කම තියෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.
බෙෘද්ධයින්ට යම් අසාධාරණයක්, උපද්‍රවයක් වෙද්දී වගකිවයුත්තන් තම වගකීම ඉටු කරන්නේ නැත්තම් සිංහල බෙෘද්ධයින් සියලු දෙනා එකතු කල යුතුයි. ඒ වගේම තව දෙයක් ඔබතුමාට මතක් කරන්න ඕනේ. බෙෘද්ධ කියන එක පැත්තකින් තියන්නකෝ. ඔබතුමා ආදරයෙන් කතා කරන දෙමළ/මුස්ලිම් ජාතිකයින් 99% මේ රට ගැන හැගීමක් තියෙනවද කියලා කියන්න. කුරිරැ යුද්ධයෙන් පස්සේ රටට මානව හිමිකම් චෝදනා අරගෙන නොයෙකුත් රටවල් සංවිධාන කල්ලි ගැහෙද්දී ඊට පොඩි හරි විරෝධයක් දක්වන්න ඉදිරිපත් වුනේ කවුද ? ඒ වගේ වෙලාවට බෙෘද්ධ නෙවෙයි රට ගැන හැගීමෙනුයි හාමුදුරැවරැ සහ සිංහලයින් පාරට බැස්සේ. එක පල්ලියක් අඩු ගානේ ඒවට විරැද්ධ ප්‍රකාශයක්වත් කලාද ? දැන් නොබෝ දිනකින් ඇෆ්ගනිස්ථානයේ බෙෘද්ධ පුරාවිද්‍යාත්මක පරිශ්‍රයක් තඹවලට විනාශ කරනවා. එක පල්ලියක් හෝ ඔය මුස්ලිම් සංවිධානයක් තමන්ගේ සිංහල මිත්රයින් වෙනුවෙන් ඒකට විරැද්ධව තම සහෝදර රටක් වෙන ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලීමක්වත් කලාද ?? මහත්තයෝ ඔය ඔබතුමාගේ බහුතරයක් ආදරවන්තයින්ට රට ගැන ආදරයක් නෑ තියෙන්නේ තමන්ගේ ජාතිය ගැන ආදරයක් පමණයි.
kamak nadda..? :I


ගැලපෙන්නේ නැහැ නේද උත්තරේ? 



සහෝදරයා මම උඹ එක්ක එකඟයි. උඹල මුස්ලිම් මිනිස්සුන්ට කරන චෝදනා බොරු කියල මම මේ ත්‍රෙඩ් එකේ කොහෙවත් කියල තියෙනවනම් පෙන්නපන් මට. ඉතිහාසයේ වීරයෝ එහෙම නොකරනම් අද වෙනකොට සිංහල ජාතියක් කියල දෙයක් ඉතුරු නොවෙන්න ඉඩ තිබුන. එත් උඹල තේරුම් නොගන්න එකම අවාසනාවන්ත දේ තමයි මචන් එදා දුන්නෙන් කඩුවෙන් කරපු දේ අද කරන්න බැහැ . ඒ කාලේ අපිට රටක් විදිහට ඒ මට්ටමින් ඒ ප්‍රශ්න විසන්දගත්ත. එත් අද කාලේ වෙනස් සහෝදරයා. අද අපි ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉඳල අමාරුවෙන් ගොඩ එන්න දඟලන ජාතියක්.
එත් එතනින් එහාට ගිහින් අයෙත් ජාතිවාදේ ඇවිලිලා හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ.
1. කල්පනා කරලා බලපන් අපේ රට කොටි ඉවරයක් කරලා දාපු දවසේ හිටන් මානව හිමිකම් සංවිදාන කියක් අපේ රට අපේ ජාතිය පස්සේ එලවනවද? ඒ උඩට අපි මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න තැනට වැටුනොත් අපේ රටට මොකද වෙන්නේ?
.උඹල හදන්නේ ලෝකේ පුරා මුස්ලිම් රටවල් එක්ක යුද්දෙකට සැරසෙන රටවල් අතරේ අපේ දුප්පත් ලංකාවත් එකේ පංගු කාරයෙක් කරන්නද?
4.සමහරවිට මුස්ලිම් එලවමු කියල එලකිරියෝ අතරේ තමුගේ තාත්ත හෝ අම්ම සංචාරක ව්‍යාපාරයේ රැකියාවක් කරන උදවිය ඕනෑතරම් ඇති. දැන් මේකේ අයෙමත් ජාතිවාදී කෝලාහලයක් ඇති උනොත් සංචාරක කර්මාන්තයට මොකද වෙන්නේ?
5.මැදපෙරදිග රටවල දුක් විඳලා දරුමල්ලෝ නඩත්තු කරන අපේ උන්ට මොකද වෙනේ?
6.උඹම කියල තියනවා මුස්ලිම් වෙළෙන්දන්ගේ marketing concepts හොඳයි කියල. ඉතින් අයි අපේ මිනිස්සු එහෙම නොකරන්නේ? අයි අපි වෙළඳපොල එක්ක හැප්පෙන්නේ නැතුව ජන වර්ගයක් එක්ක හැප්පෙන්නේ? වඩා ප්‍රායෝගික මොකක්ද?
සහෝදරයා අපි පෝයටවත් පන්සලට ගොඩනොවෙනකොට උන් ඇවිත් පන්සල් අල්ලගන්නේ නැතිව තිබුනොත් නේද පුදුමේ? උදාහරණයක් විදිහට කියනවනම් උඹේ ඉඩමක් කාලයක් තිස්සේ වල් බිහිවෙනවනම් උඹ ඒ ඉඩම පැත්ත පළාතේ යන්නේ නැත්තම් ඒ ඉඩම වෙන කෙනෙක් ආක්‍රමණය නොකර ඉඳියිද?
මේ ත්‍රෙඩ් එකේ මෙතෙක් දවසක් මා එක්ක රණ්ඩුවට ආපු දෙලොවටම නැති පිස්සන්ට වඩා බුද්ධිමත් තර්කයක් ගොඩනගන්න උත්සහ කරාට ස්තිතියි. මම අහන ප්‍රසන 6 ට උත්තර හොයන උත්සහ කරන්න. අපි ජාතියක් විදිහට කබලෙන් ලිපට වැටෙන්න ඕනද?
පන්සල්වල ඉන්න ගරුතර සංඝරත්නයේ වගකීම බෞද්ධයෝ පන්සලට වටා බුදු දහම වටා ඒකරාශී කරගැනීම මිසක් මුස්ලිම් එවුන් එක්ක මරාගනිල්ලා කියල පාරට බැසසවීමද ?
පුද්ගලිකව මම මුස්ලිම් කඩේකින් වඩයක්වත් කන්නේ නැති එකෙක්.
බොහොම සාමකාමීව කරැණු ගෙන ඒම ගැන සතුටුයි. මමත් කියන්නේ ඒකයි මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීම කියන්නේ බොරැවක්. නමුත් අපිට පුලුවන් හැකි හැමවිටම සිංහල කඩේකින් බඩු ගන්න එක වරදක් නෑ ඒක ජාතිවාදය නෙවෙයි. අවශ්‍යනම් මුස්ලිම් කඩේකින් බඩු ගත්තට කමක් නෑ.
[/SIZE]
උඹ පොඩ්ඩක් වරද්දගෙන මම මෙතන කොහේවත් කියලා නෑ මුස්ලිම් වරැන් එක්ක කඩු පොලු අමෝරාගෙන යුද්ධෙට යන්න කියලා. නමුත් මුස්ලිම් නෙවෙයි ඕන කෙනෙක් සිංහල බෙෘද්ධයින්ගේ සිද්ධස්ථාන විනාශ කරනවනම්, බෙෘද්ධයින් අන්‍යආගම් වලට හරවනවනම් ඒකට විරැද්ධ වීම ජාතිවාදීව හිතන්න බෑ නේද ? ඒ අපේ උරැමය අපේ අයිතිය ඒවට පාරට බැහැලා උද්ඝෝෂනයක් කරලා අයිතිය දිනා ගැනීම වරදක් නෙවෙයි.
[/SIZE][/SIZE]
ඕවා හීන කතන්දර මචං. කවුරැත් නිකන් කෑ ගැහුව පලියට ජාතිවාදී යුද්ධ ඇතිවෙන්නේ නෑ. ඒකට බයවෙන්න එපා. පොඩ්ඩක් සමාජයට බැහැලා බලපන් එතකොට තේරෙයි. මම මෙතන විරැද්ධ වුනේ බෙෘද්ධයින්ට යම් අසාධාරණයක් වෙනවනම් ඒකට විතරයි.
[/SIZE]
නැවතත් කියන්නේ කවුරැත් කලබල වෙන්න ඕනේ නෑ එහෙම ජාතිවාදී කෝලහාල සිංහලයගේ අතින්නම් වෙන්නේ නෑ. නමුත් ඉදිරියේදි වෙනත් ජාතීන් අතින් සිංහලයට සිද්ධ වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඒ ගැන හිතලා බලපං. පොඩ්ඩක් උතුර නැගෙනහිරට ගිහින් බලපන්. හමුදාවෙන් යුද්ධයෙන් අනාථ වුනු දෙමළ ජනතාවට දෙන්න ගෙවල් වගයක් හදනවා (මම ප්‍රදේශය කියන්න යන්නේ නෑ) වටේම ඉන්නේ දෙමළ අය එක වතුර පොදක් අපේ කොල්ලොන්ට දෙන්නේ නෑ. ඕවා ඇත්ත සිද්ධි ඉතින් කියන්න ඔබතුමාට ඔයවගේ සිද්ධි වලදි මොනවද හැගෙන්නේ කියලා.
[/SIZE]
[/SIZE]
මුකුත් වෙන්නේ නෑ
[/SIZE][/SIZE]
ඉතින් මම කියලා නෑනේ මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා කියලා නමුත් සිංහලයෝ විදිහට එකිනෙකාට පුලුවන් තමන් ගන්න බඩු වලින් 75% ක්වත් සිංහල කඩ වලින් ගන්න. ඒ වගේම ඔය මුස්ලිම් වෙළදාම කියන එක හුගක් ලොකු කතාවක්. මම කියන්නම් අනුරාධපුර පැත්තේ සමහර ගම් වල 90% වෙළදාම් කටයුතු කරන්නේ මුස්ලිම් අය. ඒ වගේම ඔවුන් ළග තමයි බොහෝ විට කුඹුරැ වැඩට ගන්න ට්‍රැක්ටර්, උපකරණ තියෙන්නේ. අපේ සිංහල ගොවියෙක් කුඹුරක් කරන්න යනකොට අර මුස්ලිම් මුදලාලිගේ උවමනා එපාකම් වලට තමයි කුඹුරැ හාන්න වෙන්නේ. මුස්ලිම් මිනිහෙක් කුඹුරක් හානවනම් ඒකට තමයි ප්‍රමුඛස්තානය ලැබෙන්නේ. ඒ මනුස්සයා ට්‍රැක්ටරේ දුන්නොත් එහෙමයි නැත්තම් අර ගොවි මහත්තයා වෙන එකක් හොයාගෙන යන්න ඕනේ හැමතැනම. අපි අපේ ගම් වලනම් ඕවට පිළියම් යෙදුවා නමුත් හුගක් ගම් වල එහෙමයි.
[/SIZE]
ඒක හරිම වල්බූත කතවක්නේ. මගේ ඉඩම කාලයක් තිස්සේ වල් බිහිවෙලා කැලයක් වුනත් ඒක මගේ ඉඩම. වෙන කවුරැවත් ඒක අල්ලගන්නවා කියන්නේ නීති විරෝධී වැඩක්නේ. අනික මේ නැගෙනහිර ඩෝසර් කලේ පුරාවිද්‍යාත්මකව වටිනා සිද්ධස්ථාන [/SIZE]කොහොමද ඒක සාධාරණීකරනය කරන්නේ.
මුස්ලිමුන්ට එරෙහිව මරාගැනීම නෙවෙයි අද ඉන්න සංඝරත්නයේ සමහරක් දෙනා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නෙත් නෑ. සමහරැ අමුතු අමුතු බණ කියනවා. සමහරැ සල්ලි කුට්ටි පස්සේ යනවා. ඒවා මොනවා වුනත් බුදු දහම කියන්නේ අවබෝධයෙන් සහ නුවණින් විමසිය යුතු දහමක් නමුත් අපිට ධර්මයේ පිහිට ලබන්න නම් අපේ පන්සල් ටික කවුරැ හෝ රැකගත යුතුයි නේද. අපේ බෙෘද්ධයෝ ටිකත් අපි රැකගත යුතුයි නේද කඩු පොලු වලින් නෙවෙයි බෙෘද්ධයා පිබිදීම තුලින්. ගාල්ලේ සිරිවර්ධනලා හෙට බිහිවුනොත් ඔහු මුස්ලිම් නොවේ බෙෘද්ධයෙක් වුනත් එවැන්නන්ට එරෙහිව නැගී සිටිය යුතුමයි.
උඹ නිවැරිදි වෙන්න පුළුවන්. උඹ කියන්නේ උඹේ මට්ටමෙන් හිතල. උඹ හලාල් වර්ජනය කරාට උඹ කොලහාලවලට පටලවෙන කෙනෙක් නොවෙන පුළුවන්. එත් මචන් අපේම එවුන් ඉන්නවා අන්තවාදීව හැසිරෙන. ඒ අතරේ ඉන්නවා කොටි. උන් බලන්නේ අපිව උන් එක්ක පටලවල වාසියක් ගන්න. මේ වැඩෙන් වෙන්නේ 3 වෙනි පාර්ශවයක් වාසි ගන්න එක විතරයි මචන්. අපි මේ වෙලාවේ කරන්න ඕන අපේ ගමන ඉදිරියට යන එක මචන්. රණ්ඩු වලට පැටලෙන්න මේක වෙලාව නෙවෙයි. එක රණ්ඩුවක් ඉවරවෙලා හුස්මක් ගත්ත විතරයි. සතුරා තවම මාන බලමින් ඉනේ අපිට ගහන්න.
බෞද්ධයින්ට මෙහෙම කියනකොට සියළු සත්වයෝ සුවපත් වේවා කිය කියා ඇස් පියන් භාවනා කරන්නද කියන්නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1519733
එක බණ පදයකින් හරි හිතට පිහිටක් ගත්තු අයට කළෙහි ගුණයක් නැති විදිහට එහෙම ඇහැ කන පියන් ඉන්න පුලුවන්ද? බෞද්ධයින්ට බණ කියන්න කලින් ඕගොල්ලන්ගේ අයට කතා කරන හැටි උගන්නන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් වඩා සුදුසුයි නේද?
බෞද්ධයින් වන අප වන්දනා කරන්නේ බුදු රජාණන්වහන්සේගේ නව අරහාදී ගුණ සිහි කරලා අපේ හිතේ තියෙන කළෙහි ගුණයට. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?
http://www.elakiri.com/forum/showthread.php?t=1507506


මේක සල්ලි තියෙන මහ නායකවරැන්ට විතරක් නෙවෙයි රට ගැන ආදරයක් තියෙන ඔක්කෝටම. උඹ වගේ පක්කිලි කම් කරන මේ රටට බරක් වෙච්ච එවුන්ට නෙවෙයි.






umba hari funny!




අනික මහනායක හිමිවරැන්ට ගෙෘරව කරලා කතා කරන්න ඉගෙන ගනින් තිරිසන් ගති පෙන්නන්නේ නැතුව



අනේ මහත්තයෝ උඹ වගේ ලංකාවේ පොලවේ පය ගහලා හිටියටත් කිසි ප්‍රයෝජනයක් නැති එවුන් මම ඕනෙතරම් දැකලා තියෙනවා. අන්න ඒ වගේ එකෙක්ගෙන් හරි මේ රට බේර ගන්න තමයි අපි ලංකාවට එන්නේ.
රටට මානව හිමිකම් චෝදනා අරගෙන එක එක කැණහිල්ලු එනකොට ඔය එක මුස්ලිම් ජාතිකයෙක් සැබෑ ශ්‍රී ලාංකිකයෝ විදිහට ජීවත් වෙන ජාතියක් නම්
ඒකට විරැද්ධව තමන්ගේ රට කියලා හිතලා අඩු ගානේ ප්‍රකාශයක්වත් කරලා තියෙනවද ?. අන්න ඒකයි කියන්නේ මේ රට ගැන හැගීමක් නෑ කියලා.
මේ රටේ කවදද මිනිහෝ සිංහලයෙක් හෝ සංවිධානයක් පොදුවේ (පෙෘද්ගලික විරසකකම් මෙතන්ට අදාල නෑ) කඩු පොලු අරන් වෙනත් ජාතියකට ගහන්න ගියේ.
කොහොමත්
උඹලට ආගමික යුද්ධ කියන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ. ඉතිහාසහ පුරාවට අද දක්වා තමන්ගේ ආගම මුල් කරගෙන ඇන කොටා ගන්නේ උඹලගේ ජාතීන් තමයි. සිංහල අපි පාරට බැස්සේ අපේ පෙෘරාණික උරැමයන් විනාශ වෙනකොට සහ අපේ බුදු දහමට නොයෙකුත් උපද්‍රව වෙනකොට විතරයි. ඒ පොලු මුගුරැ අරන් නෙවෙයි
ඕවා හීන කතන්දර මචං. කවුරැත් නිකන් කෑ ගැහුව පලියට ජාතිවාදී යුද්ධ ඇතිවෙන්නේ නෑ. ඒකට බයවෙන්න එපා. පොඩ්ඩක් සමාජයට බැහැලා බලපන් එතකොට තේරෙයි.
පොඩ්ඩක් උතුර නැගෙනහිරට ගිහින් බලපන්. හමුදාවෙන් යුද්ධයෙන් අනාථ වුනු දෙමළ ජනතාවට දෙන්න ගෙවල් වගයක් හදනවා (මම ප්‍රදේශය කියන්න යන්නේ නෑ) වටේම ඉන්නේ දෙමළ අය එක වතුර පොදක් අපේ කොල්ලොන්ට දෙන්නේ නෑ. ඕවා ඇත්ත සිද්ධි ඉතින් කියන්න ඔබතුමාට ඔයවගේ සිද්ධි වලදි මොනවද හැගෙන්නේ කියලා.
[/SIZE]
රට ගැන හිතන එකෙකුට මේ ටික හොදටම තේරෙයිඋඹ නිවැරිදි වෙන්න පුළුවන්. උඹ කියන්නේ උඹේ මට්ටමෙන් හිතල. උඹ හලාල් වර්ජනය කරාට උඹ කොලහාලවලට පටලවෙන කෙනෙක් නොවෙන පුළුවන්. එත් මචන් අපේම එවුන් ඉන්නවා අන්තවාදීව හැසිරෙන. ඒ අතරේ ඉන්නවා කොටි. උන් බලන්නේ අපිව උන් එක්ක පටලවල වාසියක් ගන්න. මේ වැඩෙන් වෙන්නේ 3 වෙනි පාර්ශවයක් වාසි ගන්න එක විතරයි මචන්. අපි මේ වෙලාවේ කරන්න ඕන අපේ ගමන ඉදිරියට යන එක මචන්. රණ්ඩු වලට පැටලෙන්න මේක වෙලාව නෙවෙයි. එක රණ්ඩුවක් ඉවරවෙලා හුස්මක් ගත්ත විතරයි. සතුරා තවම මාන බලමින් ඉනේ අපිට ගහන්න.

[/COLOR]umba hari funny!
අනේ උඹනම් හරි මූසලයි
[/SIZE]
ane huke waradda waradda mai kauru kalath.. thopi wage modayanta ewa penne nathuwa athi habai apita nan penawa.![]()