ඔය විදියට මටත් +රෙප් ඇවිල්ලා තිබුනා..... මම හිතන්නේ වැරදීමක් වෙන්න ඇති.....



මම වගේම තවත් පිස්සෙක් ....

ඔය විදියට මටත් +රෙප් ඇවිල්ලා තිබුනා..... මම හිතන්නේ වැරදීමක් වෙන්න ඇති.....




ow ow weradila thamai mokada mata plus deela thibbeඔය විදියට මටත් +රෙප් ඇවිල්ලා තිබුනා..... මම හිතන්නේ වැරදීමක් වෙන්න ඇති.....

ඔහොම රෙප් දුන්නේ ප්රගියා.....පොඩ්ඩක් අහලා බලපන් අයියේ.... ඌ එහෙම රෙප් කපන එකෙක් නෙවෙයිනේ....
මම වගේම තවත් පිස්සෙක් ....![]()
ඒක තමයි....ow ow weradila thamai mokada mata plus deela thibbe![]()

ow ow weradila thamai mokada mata plus deela thibbe![]()
එහෙනම් වැරදිලා තමයි ,,,ඔහොම රෙප් දුන්නේ ප්රගියා.....පොඩ්ඩක් අහලා බලපන් අයියේ.... ඌ එහෙම රෙප් කපන එකෙක් නෙවෙයිනේ....



මට නම් හින්දි සහ දෙමළ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ බන්....එහෙනම් වැරදිලා තමයි ,,,
ප්රගියා හිත හොද කොල්ලා.
මේ ඔය දෙන්නා A.R RAHMAN මහතාගේ සින්දු අහනවාද.![]()
ඒකත් එහෙමද ,,,මට නම් හින්දි සහ දෙමළ සින්දු වැඩිය සෙට්වෙන්නේ නෑ බන්....



මම කොහොමද බන් ඒක දන්නේ.....මට අනුන්ගේ හිත් කියවන්න බෑනේ....ඒකත් එහෙමද ,,,
ටුලි නංගියා අහන්නෙත් නැතිද දන්නේ නැහැ..![]()
මොකද බන් නිකං ගහගන්ඩ වගේ කතා කරන්නේ,,,මම කොහොමද බන් ඒක දන්නේ.....මට අනුන්ගේ හිත් කියවන්න බෑනේ....


උඹට ඒවගේද බන් පේන්නේ....මම සාමාන්යෙන් කතාකරන විදිය තමයි ඔය.... ඊයේ හවස නම් පොඩ්ඩක් ගැහුවා.... ඒත් අද නම් නෑ.....මේ වෙලාවට බොන්න බෑනේ.....මොකද බන් නිකං ගහගන්ඩ වගේ කතා කරන්නේ,,,
උදේ පාන්දර මුඩියක්වත් පෑගුනාද...![]()



උඹට ඒවගේද බන් පේන්නේ....මම සාමාන්යෙන් කතාකරන විදිය තමයි ඔය.... ඊයේ හවස නම් පොඩ්ඩක් ගැහුවා.... ඒත් අද නම් නෑ.....මේ වෙලාවට බොන්න බෑනේ.....![]()



රහමන් ගැන නෙවෙයි බන් මල්ලී ,,,,නුවන් අයියා A.R Rahman ගැන thread එකක් දාලා නේද..... ඕක ඉතින් කෙලින්ම කිව්වනම් ඉවරයිනේ.....


මට මේ ටික හරියට තේරුනේ නෑ බන්....පොඩ්ඩක් තව සරල විදියට කියපන්කෝ....
හරි ,,,හරි
මේ ඕකත් අර රිමෝට් RACE කාර් පදිනවාද.
ඒක ඉතින් මිනිස්සුන්ගේ රුචිකත්වයනේ..... මම කැමතිම සින්දුව ඔයාගේ අකැමතිම සින්දුවක් වෙන්න පුලුවන්.....කොහොම වුනත් කමක් නෑ.... ඔන්න මම අර ත්රෙඩ් එකට බම්ප් එකක් දුන්නා.....රහමන් ගැන නෙවෙයි බන් මල්ලී ,,,,
මිනිහගේ අළුත් සින්දුවක් ගැන දැම්මේ.
කොහෙද ඉතින් කියන්නේ ඔයා අහන්නේ නැහැ නේ....![]()



රිමෝට් කොන්ට්රෝල් කාර් ,,,,මල්ලීමට මේ ටික හරියට තේරුනේ නෑ බන්....පොඩ්ඩක් තව සරල විදියට කියපන්කෝ....


ඒක ඉතින් මිනිස්සුන්ගේ රුචිකත්වයනේ..... මම කැමතිම සින්දුව ඔයාගේ අකැමතිම සින්දුවක් වෙන්න පුලුවන්.....කොහොම වුනත් කමක් නෑ.... ඔන්න මම අර ත්රෙඩ් එකට බම්ප් එකක් දුන්නා.....![]()


මම තවම පොඩි එකානේ බන්....ගෙදර ආවම කරන්නේ ඒවා යවන එක තමයි..... ඇයි අවුල්ද.....රිමෝට් කොන්ට්රෝල් කාර් ,,,,මල්ලී![]()


