එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    reputation_pos.gif
    එලකිරි Night Club III 12-26-2012 09:22 PM නත්තලට 6+
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:

    මම වගේම තවත් පිස්සෙක් ....:lol:
    ඔහොම රෙප් දුන්නේ ප්‍රගි‍යා.....පොඩ්ඩක් අහලා බලපන් අ‍යි‍යේ.... ඌ එහෙම රෙප් කපන එකෙක් නෙවෙ‍යිනේ....
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow ow weradila thamai mokada mata plus deela thibbe :)

    ඔහොම රෙප් දුන්නේ ප්‍රගි‍යා.....පොඩ්ඩක් අහලා බලපන් අ‍යි‍යේ.... ඌ එහෙම රෙප් කපන එකෙක් නෙවෙ‍යිනේ....
    එහෙනම් වැරදිලා තමයි ,,,:yes:
    ප්‍රගියා හිත හොද කොල්ලා.:)
    මේ ඔය දෙන්නා A.R RAHMAN මහතාගේ සින්දු අහනවාද. :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් වැරදිලා තමයි ,,,:yes:
    ප්‍රගියා හිත හොද කොල්ලා.:)
    මේ ඔය දෙන්නා A.R RAHMAN මහතාගේ සින්දු අහනවාද. :confused:
    මට නම් හින්දි සහ දෙමළ සින්දු වැඩි‍ය සෙට්වෙන්නේ නෑ බන්....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් එහෙමද ,,,:eek::(
    ටුලි නංගියා අහන්නෙත් නැතිද දන්නේ නැහැ.. :confused:
    මම කොහොමද බන් ඒක දන්නේ.....මට අනුන්ගේ හිත් කි‍යවන්න බෑනේ....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කොහොමද බන් ඒක දන්නේ.....මට අනුන්ගේ හිත් කි‍යවන්න බෑනේ....
    මොකද බන් නිකං ගහගන්ඩ වගේ කතා කරන්නේ,,,:(
    උදේ පාන්දර මුඩියක්වත් පෑගුනාද...:eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද බන් නිකං ගහගන්ඩ වගේ කතා කරන්නේ,,,:(
    උදේ පාන්දර මුඩියක්වත් පෑගුනාද...:eek::eek:
    උඹට ඒවගේද බන් පේන්නේ....මම සාමාන්‍යෙන් කතාකරන විදි‍ය තම‍යි ඔ‍ය.... ඊ‍යේ හවස නම් පොඩ්ඩක් ගැහුවා.... ඒත් අද නම් නෑ.....මේ වෙලාවට බොන්න බෑනේ.....:):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවන් අ‍යි‍යා A.R Rahman ගැන thread එකක් දාලා නේද..... ඕක ඉතින් කෙලින්ම කිව්වනම් ඉවර‍යිනේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට ඒවගේද බන් පේන්නේ....මම සාමාන්‍යෙන් කතාකරන විදි‍ය තම‍යි ඔ‍ය.... ඊ‍යේ හවස නම් පොඩ්ඩක් ගැහුවා.... ඒත් අද නම් නෑ.....මේ වෙලාවට බොන්න බෑනේ.....:):):)
    :lol::lol::lol:

    හරි ,,,හරි
    මේ ඕකත් අර රිමෝට් RACE කාර් පදිනවාද.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අ‍යි‍යා A.R Rahman ගැන thread එකක් දාලා නේද..... ඕක ඉතින් කෙලින්ම කිව්වනම් ඉවර‍යිනේ.....
    රහමන් ගැන නෙවෙයි බන් මල්ලී ,,,,
    මිනිහගේ අළුත් සින්දුවක් ගැන දැම්මේ.:):)
    කොහෙද ඉතින් කියන්නේ ඔයා අහන්නේ නැහැ නේ....:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:

    හරි ,,,හරි
    මේ ඕකත් අර රිමෝට් RACE කාර් පදිනවාද.
    මට මේ ටික හරි‍යට තේරුනේ නෑ බන්....පොඩ්ඩක් තව සරල විදි‍යට කි‍යපන්කෝ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රහමන් ගැන නෙවෙයි බන් මල්ලී ,,,,
    මිනිහගේ අළුත් සින්දුවක් ගැන දැම්මේ.:):)
    කොහෙද ඉතින් කියන්නේ ඔයා අහන්නේ නැහැ නේ....:(
    ඒක ඉතින් මිනිස්සුන්ගේ රුචිකත්ව‍යනේ..... මම කැමතිම සින්දුව ඔ‍යාගේ අකැමතිම සින්දුවක් වෙන්න පුලුවන්.....කොහොම වුනත් කමක් නෑ.... ඔන්න මම අර ත්‍රෙඩ් එකට බම්ප් එකක් දුන්නා.....:):):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක ඉතින් මිනිස්සුන්ගේ රුචිකත්ව‍යනේ..... මම කැමතිම සින්දුව ඔ‍යාගේ අකැමතිම සින්දුවක් වෙන්න පුලුවන්.....කොහොම වුනත් කමක් නෑ.... ඔන්න මම අර ත්‍රෙඩ් එකට බම්ප් එකක් දුන්නා.....:):):)
    :yes::)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිමෝට් කොන්ට්‍රෝල් කාර් ,,,,මල්ලී :eek::eek:
    මම තවම පොඩි එකානේ බන්....ගෙදර ආවම කරන්නේ ඒවා ‍යවන එක තම‍යි..... ඇ‍යි අවුල්ද.....:D:D:D
     
    Status
    Not open for further replies.