එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් ඇත්ත ,,,:yes:
    ඕනිවට වඩා පණ්ඩිත වෙන්ඩ ගොහින්
    හක්ක තලා ගන්නේ මොකටද ...ඔය සාමාන්‍ය එකක් ගන්නවා. :):)
    එල එල....:):):)
    උඹ ඉඳලා හිටලා අපි කි‍යන දේවලුත් අහනවා නේද.....
    :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :frown: my girlfriend ta ohomada katha karanne ??
    000203F5.gif


    අනේ සමාවෙයන් දුලෝ ,,,
    මම ඉතින් අදනේ දන්නේ ...:(:sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lol hamathanama innawa ban. mage jeewithe dan eka thanaka wath isthira waasasthanayak naa inne koheda ethana internet tibboth log wenawa :P
    මොකක්ද බොල මේ හරුපේ..... උඹ දැන් සරණාගත‍යෙක් වෙලාද ඉන්නේ.....:eek::eek::eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල....:):):)
    උඹ ඉඳලා හිටලා අපි කි‍යන දේවලුත් අහනවා නේද.....
    :lol::lol::lol:
    මොකක්ද බන් ඒ හරුපේ ,,,:lol:
    ඉදලා හිටලා නෙවෙයි
    මට වඩා දැනුම තේරුම තියන කෙනෙක් කියනදෙයක්
    මම හැමදාම අහනවා ...(අපේ ගෙදර කට්ටිය ඇරෙන්ඩ) :yes::yes::)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14144312 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1520716

    මේකට රිප්ලයි එකක් ලියාගන්න බැරුව ඉන්නේ :(.
    මොකද්ද ලියන්න ඔනේ කියලා හිතාගන්න බෑ :sorry:
    මමත් ඕක දැක්කා බන්....මටත් මොනවා කි‍යන්නද කි‍යලා හිතාගන්න බැරුව හිටි‍යේ.....සමහර අ‍ය හොඳ replies දාලා තිබුන හින්දා මම මොකුත් නොදා ඉන්න තීරණ‍ය කලා.....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේක අ‍යිසින් වලින් නාවලානේ.....මට මැද හරි‍යෙන් කෑල්ලක් ඕනේ....මම අ‍යිසින් වලට ආස නෑ.....:):):)
    man aasath na icing walata man kohomath cake walata aasa na :D oya icing nevei white chocolate thiyenne but man nam kawe na cake eka :D white choco walata aasath na and athule thiyenne strawberry
     
    Status
    Not open for further replies.