එලකිරි Night Club III

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Captain ජැක් ස්පැරෝ;14144305 said:
    පොඩි වලං කඩේ හට්ටි මුට්ටි මී කිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ :P
    me inne :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේක අ‍යිසින් වලින් නාවලානේ.....මට මැද හරි‍යෙන් කෑල්ලක් ඕනේ....මම අ‍යිසින් වලට ආස නෑ.....:):):)

    මමත් ආසා නෑ :no: මම ආසා බටර් සහ චොක්ලට් කේක් වලට :cool::love:

    මමත් ඕක දැක්කා බන්....මටත් මොනවා කි‍යන්නද කි‍යලා හිතාගන්න බැරුව හිටි‍යේ.....සමහර අ‍ය හොඳ replies දාලා තිබුන හින්දා මම මොකුත් නොදා ඉන්න තීරණ‍ය කලා.....

    මාත් එක තමා හිතුවේ. මොකුත් නොදා ඉන්න.:sorry:
    පව් නේද බන් :(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Captain ජැක් ස්පැරෝ;14144312 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1520716

    මේකට රිප්ලයි එකක් ලියාගන්න බැරුව ඉන්නේ :(.
    මොකද්ද ලියන්න ඔනේ කියලා හිතාගන්න බෑ :sorry:

    මගේ යාලුවෙකුත් හිටිය ඔහොම උගේ අම්මයි තාත්තයි ත් ඔහොමයි උට අවුරුදු 5 දී තාත්ත දාල ගිය . උගේම අම්ම උට හරියට සැලකුවේ නෑ . පස්සේ උව හදාගන්න දෙමල පව්ලකට දුන්න උන් හිටියේ අර සහස් පුර පැත්තේ මුඩුක්කුවක මුට පොඩි කාලේ ඉඳන් හොඳට ඉගෙන ගන්න පුළුවන් අපිට සෙට් උනේ ඒ ලෙවල් කාලේදී . පොර විභාගෙත් පාස් වෙලා ජපුර කැම්පස් සිලෙක්ට් උන අද කටාර් වල කම්පැනි එකක ඇසිස්ටන්ට් එකෞන්ටනට් . අම්මෝ උගේ මාර කතාවක් තියෙන්නේ බන් ඇහුවාම පිස්සු හැදෙනවා මේ කිව්වේ ටිකයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man aasath na icing walata man kohomath cake walata aasa na :D oya icing nevei white chocolate thiyenne but man nam kawe na cake eka :D white choco walata aasath na and athule thiyenne strawberry
    මම නම් පැණි රස කෑම වලින් ආසම චොක්ලට් වලට.....:cool::cool::cool:
    ඒත් මම white chocolate වලට කැමති නෑ.... ඒවගේ ති‍යෙන්නේ සීනි විතර‍යිනේ....
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Captain ජැක් ස්පැරෝ;14144336 said:
    මමත් ආසා නෑ :no: මම ආසා බටර් සහ චොක්ලට් කේක් වලට :cool::love:

    මාත් එක තමා හිතුවේ. මොකුත් නොදා ඉන්න.:sorry:
    පව් නේද බන් :(
    maath aasa butter and choco witharai
    but wadiya pani rasa aasa naha :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14144336 said:
    මාත් එක තමා හිතුවේ. මොකුත් නොදා ඉන්න.:sorry:
    පව් නේද බන් :(
    ඔ‍ය වගේ කේස් වලට දෙක‍යි පනහේ replies දාන්නත් බෑනේ බන්.....නිකම් හිත හදන්න බොරුවට බටර් ගාලා වැඩකුත් නෑ..... මමත් මොකුත් නොදා හිටි‍යේ ඒක‍යි....:sorry::sorry::sorry:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම නම් පැණි රස කෑම වලින් ආසම චොක්ලට් වලට.....:cool::cool::cool:
    ඒත් මම white chocolate වලට කැමති නෑ.... ඒවගේ ති‍යෙන්නේ සීනි විතර‍යිනේ....
    maath wadiya pani raha kanna aasa naa
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ යාලුවෙකුත් හිටිය ඔහොම උගේ අම්මයි තාත්තයි ත් ඔහොමයි උට අවුරුදු 5 දී තාත්ත දාල ගිය . උගේම අම්ම උට හරියට සැලකුවේ නෑ . පස්සේ උව හදාගන්න දෙමල පව්ලකට දුන්න උන් හිටියේ අර සහස් පුර පැත්තේ මුඩුක්කුවක මුට පොඩි කාලේ ඉඳන් හොඳට ඉගෙන ගන්න පුළුවන් අපිට සෙට් උනේ ඒ ලෙවල් කාලේදී . පොර විභාගෙත් පාස් වෙලා ජපුර කැම්පස් සිලෙක්ට් උන අද කටාර් වල කම්පැනි එකක ඇසිස්ටන්ට් එකෞන්ටනට් . අම්මෝ උගේ මාර කතාවක් තියෙන්නේ බන් ඇහුවාම පිස්සු හැදෙනවා මේ කිව්වේ ටිකයි
    :sorry::sorry:

    ඔය වගේ කතා ඇහෙද්දි හිතට මාර දුකක් දැනෙන්නේ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya cake kaala coffee bila thaamath jeewath wela inna ewun kiyapalla eeta passe man bahinnan wadeeta :P
    කෝපි නම් මතක් කරන්න එපා බන්.... පහුගි‍ය දවස් ටිකේම දවල්ට කෝපි බොනවා..... රෑට **** බොනවා.....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    maath aasa butter and choco witharai
    but wadiya pani rasa aasa naha :D

    මාත් එහෙමයි. වැඩිය පැණිරස ආසා නෑ. :cool::cool:

    ow ane dakka aththatama dukai kawda danne na
    matath hitha ganna baha kawda kiyala :(:sorry:

    :sorry::sorry:

    ඔ‍ය වගේ කේස් වලට දෙක‍යි පනහේ replies දාන්නත් බෑනේ බන්.....නිකම් හිත හදන්න බොරුවට බටර් ගාලා වැඩකුත් නෑ..... මමත් මොකුත් නොදා හිටි‍යේ ඒක‍යි....:sorry::sorry::sorry:

    සිරාවට :sorry:. බොරුවට බටර් ගාන්නනම් වැඩක් නෑ තමා.
    ඊට වඩා හොදයි මොකුත් නොලිය ඉන්න එක.

    oya cake kaala coffee bila thaamath jeewath wela inna ewun kiyapalla eeta passe man bahinnan wadeeta :P

    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maath wadiya pani raha kanna aasa naa
    11.gif
    :cool:
     
    Status
    Not open for further replies.