එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ විස්වාසකරන්න අමාරු නෑ බන්:D.හුගක් එවුන් දැන් මස්මාලු කැමෙන් ඇත්වෙනවා:yes:.මම නම් a/l කාලේදි නැවැත්තුවේ බන්:yes:.කිසිම ප්‍රශ්නයක් නෑ හොදට ඉන්න පුලුවන්:)
    ඔව් බන්.... ඕවා කෑවේ නෑ කි‍යලා කිසිම අවුලක් නෑ....සමහර එවුන් කි‍යනවා මස් මාලු කවේ නැත්තම් ඇඟේ හ‍යි‍ය අඩු වෙනවලු....හැබැ‍යි උන්ට අපිට තරම් වත් පණ නෑ....:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලස්:) උදේ රෙප් දුන්නා සුබපැතුම්:cool: ටැග්වලින් 15000ක් විතර ගහන්නට ඇතැයි අනුමාන කරමි:lol:අඩුම 12000ක් වත්:nerd:
    0002068A.gif

    000206A2.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්.... ඕවා කෑවේ නෑ කි‍යලා කිසිම අවුලක් නෑ....සමහර එවුන් කි‍යනවා මස් මාලු කවේ නැත්තම් ඇඟේ හ‍යි‍ය අඩු වෙනවලු....හැබැ‍යි උන්ට අපිට තරම් වත් පණ නෑ....:lol::lol::lol:
    :yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් බන්.... ඕවා කෑවේ නෑ කි‍යලා කිසිම අවුලක් නෑ....සමහර එවුන් කි‍යනවා මස් මාලු කවේ නැත්තම් ඇඟේ හ‍යි‍ය අඩු වෙනවලු....හැබැ‍යි උන්ට අපිට තරම් වත් පණ නෑ....:lol::lol::lol:
    මං බොඩි බිල්ඩින් කරන්නේ අවුරුදු 12ක ඉදන්:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes::yes:

    ඔව් බං
    යටියන්තොට අල්ලපු වැට:D
    ඇල පාරක්නම් මතක නෑ
    එතන පහලට පල්ලම
    පාරේ ටිකක් කෙලින් ඒ ටික
    පල්ලෙමෙන් පස්සේ ගගද තිබුනේ ,,,:eek:
    කඩේ කෑල්ලක් සිටියාද............ :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලස්:) උදේ රෙප් දුන්නා සුබපැතුම්:cool: ටැග්වලින් 15000ක් විතර ගහන්නට ඇතැයි අනුමාන කරමි:lol:අඩුම 12000ක් වත්:nerd:
    ඔව් ඔව්....12,000ක් වත් ටැග් වලින් ඇති.... මූට ටැග් බුවා කි‍යන්නේ නිකම් නෙවෙ‍යිනේ....:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ දෙවෙනියා
    අයිසා බාලම:D
    එල එල මචං.. :yes:
    මට නම් ඉන්නෙ අක්කලා 4 දෙනෙක්නේ.. :D

    මං බොඩි බිල්ඩින් කරන්නේ අවුරුදු 12ක ඉදන්:cool:
    මම බොඩි බිල්ඩින් කරන්නෙ අවුරුදු 4ක ඉඳන්.. ;) දැන් නම් සිකවිලා තියෙන්නෙ.. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)
    මං බොඩි බිල්ඩින් කරන්නේ අවුරුදු 12ක ඉදන්:cool:
    මම නම් ඕවා මොකුත් කරන්නේ නෑ බන්....Bodybuilding කරන එවුන් තරම් හ‍යි‍යක් නම් අපිට නෑ තම‍යි.... ඒත් පෝෂණ‍යට කි‍යලා තුන් වේලටම මස් ගිලින අපත‍යොන්ට වඩා නම් අපිට හ‍යි‍ය ති‍යනවා.....:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං බොඩි බිල්ඩින් කරන්නේ අවුරුදු 12ක ඉදන්:cool:
    සිරාද බන් ,,,:eek:
    උබ එහෙනම් කොලමන් අයියා වගේ ඇතිනේ :lol:
    මම තව මාසෙකින් අවුරුද්දයි ....
    crazy බඩියානම් ගොඩක් කල් මගේ හිතේ.......... :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.... ඕවා කෑවේ නෑ කි‍යලා කිසිම අවුලක් නෑ....සමහර එවුන් කි‍යනවා මස් මාලු කවේ නැත්තම් ඇඟේ හ‍යි‍ය අඩු වෙනවලු....හැබැ‍යි උන්ට අපිට තරම් වත් පණ නෑ....:lol::lol::lol:
    එහෙම නැ බන්:D.බොරු කතා:lol:.තමන්ගේ වාසියට හැමදේම වෙනස්කරගෙන ඒකයි වෙලා තියෙන්නේ:(
     
    Status
    Not open for further replies.