පව් ඉතින් කෙල්ල ,,,ඌටනම් වෙච්ච දෙයක් නෑ බං
කොල්ලෙක් එක්ක හදපානේ ගියාද මන්දා![]()

තව කොල්ලෙක් හොයාගන්ඩ එපැයි වැඩේ කොරගන්ඩ.

පව් ඉතින් කෙල්ල ,,,ඌටනම් වෙච්ච දෙයක් නෑ බං
කොල්ලෙක් එක්ක හදපානේ ගියාද මන්දා![]()


ලෑලිනම් නෙමෙයි අයියේ
මට ඔය තැන හරියටම කියාපන් කොල්ලෝ ,,,,
ලෑලි කඩයක්ද නැත්නම් ඇලපාරක් ලග තියන කඩයක්ද.

නෑ විස්වාසකරන්න අමාරු නෑ බන්ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද.... ඒත් ඒක තමයි ඇත්ත....![]()
.හුගක් එවුන් දැන් මස්මාලු කැමෙන් ඇත්වෙනවා
.මම නම් a/l කාලේදි නැවැත්තුවේ බන්
.කිසිම ප්රශ්නයක් නෑ හොදට ඉන්න පුලුවන්
ලෑලිනම් නෙමෙයි අයියේ
හොදට පිරිසිදුවට තිබ්බ කඩයක්
ඒ බුවා විතරයි හිටියෙත් එවෙලේ
සිරා පොරක් ඌ
මගේ ග්ලාස් දෙක අමතක වෙලා මේසේ උඩ දාලා ගිහින් ඌ ලගටම ගෙනත් දුන්නා ඇවිත්



එලස්....මගෙන් සුභ පතුම් කියහන්කෝ.....නුවනා විසිදාහ ගැහුවා කියපන්කො...![]()



නෑ විස්වාසකරන්න අමාරු නෑ බන්.හුගක් එවුන් දැන් මස්මාලු කැමෙන් ඇත්වෙනවා
.මම නම් a/l කාලේදි නැවැත්තුවේ බන්
.කිසිම ප්රශ්නයක් නෑ හොදට ඉන්න පුලුවන්
![]()
උබ අදද දන්නේ ,,,සිරාවටම අලි පැටියායි iceයි ඔයාගේ මල්ලිලද
![]()


එලස්නුවනා විසිදාහ ගැහුවා කියපන්කො...![]()
උදේ රෙප් දුන්නා සුබපැතුම්
ටැග්වලින් 15000ක් විතර ගහන්නට ඇතැයි අනුමාන කරමි
අඩුම 12000ක් වත්
උබ අදද දන්නේ ,,,
අයිසා නම් මල්ලි කියලා මම දන්නවා.
අලි පැටියා අදයි කන්ෆම් උනේ ...............![]()

සිරාවටම අලි පැටියායි iceයි ඔයාගේ මල්ලිලද
![]()




ඔව් බං
කඩයට එහා පැත්තෙන් ඇලපාරක් තිබුණාද.
ඔය ෂුවර් එකටම යටියන්තොටද කියපන්කො.
එහෙමනම් මාව දන්නේ නැති වෙන්ඩ විදිහක් නැහැ මල්ලෝ......

එල එල බූ අයියා..
![]()
එලස්....මගෙන් සුභ පතුම් කියහන්කෝ.....![]()
ඔව් දැනගෙන හිට්යේ නෑඋබ අදද දන්නේ ,,,
අයිසා නම් මල්ලි කියලා මම දන්නවා.
අලි පැටියා අදයි කන්ෆම් උනේ ...............![]()
.නුවනා විසිදාහ ගැහුවා කියපන්කො...![]()




