ඔව් ඔව්....12,000ක් වත් ටැග් වලින් ඇති.... මූට ටැග් බුවා කියන්නේ නිකම් නෙවෙයිනේ....![]()
ඉතින් ඇත්තනේ කිව්වෙමගෙත් 13700ගානෙන් 6000 ක්වගේ ටැග් තමා
![]()

ඔව් ඔව්....12,000ක් වත් ටැග් වලින් ඇති.... මූට ටැග් බුවා කියන්නේ නිකම් නෙවෙයිනේ....![]()
ඉතින් ඇත්තනේ කිව්වෙමගෙත් 13700ගානෙන් 6000 ක්වගේ ටැග් තමා
![]()

අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං
මම නම් ඕවා මොකුත් කරන්නේ නෑ බන්....Bodybuilding කරන එවුන් තරම් හයියක් නම් අපිට නෑ තමයි.... ඒත් පෝෂණයට කියලා තුන් වේලටම මස් ගිලින අපතයොන්ට වඩා නම් අපිට හයිය තියනවා.....![]()

ඒක තමයි බන් වෙලා තියෙන්නේ.....එහෙම නැ බන්.බොරු කතා
.තමන්ගේ වාසියට හැමදේම වෙනස්කරගෙන ඒකයි වෙලා තියෙන්නේ
![]()
ඔව් ඔව්.... එහෙනම් කරන එක හොඳයි....අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං
නැතිනම් ලෙඩ වෙන්න බලනවා ඉක්මනට

මම බොඩි බිල්ඩින් කරන්නෙ අවුරුදු 4ක ඉඳන්..
දැන් නම් සිකවිලා තියෙන්නෙ..
![]()

ඒකනම් ඇත්ත බන් ,,,
මම නම් ඕවා මොකුත් කරන්නේ නෑ බන්....Bodybuilding කරන එවුන් තරම් හයියක් නම් අපිට නෑ තමයි.... ඒත් පෝෂණයට කියලා තුන් වේලටම මස් ගිලින අපතයොන්ට වඩා නම් අපිට හයිය තියනවා.....![]()
එහෙම නැ බන්.බොරු කතා
.තමන්ගේ වාසියට හැමදේම වෙනස්කරගෙන ඒකයි වෙලා තියෙන්නේ
![]()

වැඩේ කියන්නේ උන්ට තේරුම් කරන්නත් බෑ නේඒක තමයි බන් වෙලා තියෙන්නේ.....
උන් අපිට උගන්නන එන්නේ
ආයෙත් අහලා![]()

supplement මුකුත් ගත්තේ නැතැයි ..අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං
නැතිනම් ලෙඩ වෙන්න බලනවා ඉක්මනට

මල්ටිෆිට් පමනයිsupplement මුකුත් ගත්තේ නැතැයි ..
අඩුම ගානේ වේ ප්‍රෝටීන් එකක්වත් ..........![]()

සචියා නම් කියන්නේ ටැග් *සි කියලා.....![]()

මම නම් කන එවුන්ට එපා කියන්නේ නෑ බන්....කන එවුන් කාපල්ලා....හැබැයි මම කන්නේ නෑ මට කන්න කියන්නත් එපා කියලයි මම නම් කියන්නේ....වැඩේ කියන්නේ උන්ට තේරුම් කරන්නත් බෑ නේඋන් අපිට උගන්නන එන්නේ
![]()
අඩෝ පන වගේ ආදරේ ඇති එහෙනම් එකම මල්ලිට![]()
මාසයක් හරියට ගැසුව පසු ආයෙත් හරි සහෝ .......
![]()

මල්ටිෆිට් පමනයි![]()

මේ මුක්කුද බන් .......
ඔව් නුවන් අයියෙ.. ජනවාරි වල හිටන් පටන්ගන්න ඉන්නෙ..

මේ උඹේ අක්කලද?

මිල්ක් එකක්
ඒ කිව්වේ මල්ටි විටමින් එකක්ද ,,,,
රූපයක් දාන්ඩකෝ බලන්ට........![]()