එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :):):)

    මම නම් ඕවා මොකුත් කරන්නේ නෑ බන්....Bodybuilding කරන එවුන් තරම් හ‍යි‍යක් නම් අපිට නෑ තම‍යි.... ඒත් පෝෂණ‍යට කි‍යලා තුන් වේලටම මස් ගිලින අපත‍යොන්ට වඩා නම් අපිට හ‍යි‍ය ති‍යනවා.....:lol::lol::lol:
    අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං:sorry:
    නැතිනම් ලෙඩ වෙන්න බලනවා ඉක්මනට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම නැ බන්:D.බොරු කතා:lol:.තමන්ගේ වාසියට හැමදේම වෙනස්කරගෙන ඒකයි වෙලා තියෙන්නේ:(
    ඒක තම‍යි බන් වෙලා ති‍යෙන්නේ.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං:sorry:
    නැතිනම් ලෙඩ වෙන්න බලනවා ඉක්මනට
    ඔව් ඔව්.... එහෙනම් කරන එක හොඳ‍යි....:):):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මම බොඩි බිල්ඩින් කරන්නෙ අවුරුදු 4ක ඉඳන්.. ;) දැන් නම් සිකවිලා තියෙන්නෙ.. :(
    :(:(:(
    මාසයක් හරියට ගැසුව පසු ආයෙත් හරි සහෝ .......:)
    :):):)

    මම නම් ඕවා මොකුත් කරන්නේ නෑ බන්....Bodybuilding කරන එවුන් තරම් හ‍යි‍යක් නම් අපිට නෑ තම‍යි.... ඒත් පෝෂණ‍යට කි‍යලා තුන් වේලටම මස් ගිලින අපත‍යොන්ට වඩා නම් අපිට හ‍යි‍ය ති‍යනවා.....:lol::lol::lol:
    ඒකනම් ඇත්ත බන් ,,,
    දැන් ගොඩක් අය මස් කන්නේ නැහැ මල්ලී.
    අපේ ගෙදරනම් ඉස්සර ඉදලාම කුකුළා පමණයි ,,,
    ඒත් ඒකත් ඉතින් මස්නේ .............

    එහෙම නැ බන්:D.බොරු කතා:lol:.තමන්ගේ වාසියට හැමදේම වෙනස්කරගෙන ඒකයි වෙලා තියෙන්නේ:(
    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තම‍යි බන් වෙලා ති‍යෙන්නේ.....
    වැඩේ කියන්නේ උන්ට තේරුම් කරන්නත් බෑ නේ:Dන් අපිට උගන්නන එන්නේ:eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආයෙත් අහලා;)
    :eek:
    අපි වැඩි වෙලා එකතැන ඉන්න හින්දා කරන්න ඕනි බං:sorry:
    නැතිනම් ලෙඩ වෙන්න බලනවා ඉක්මනට
    supplement මුකුත් ගත්තේ නැතැයි ..
    අඩුම ගානේ වේ ප්‍රෝටීන් එකක්වත් ..........:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචි‍යා නම් කි‍යන්නේ ටැග් *සි කි‍යලා.....:lol::lol::lol:
    :yes::yes::yes:

    ඌ නම් උරු මස් හරක් මස් මරනවා..
    අපේ ගෙදර හිටපු දවස් ටිකේ මම ඕකව මුස්ලිම් හෝටලයකට එක්ක ගොහින් කන්ඩ දුන්නේ.
    ඊට පස්සේ එලකිරියට ඇවිත් කෑගහනවා හම්බයන් රටෙන් පන්නමු කියලා.......... :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩේ කියන්නේ උන්ට තේරුම් කරන්නත් බෑ නේ:Dන් අපිට උගන්නන එන්නේ:eek:
    මම නම් කන එවුන්ට එපා කි‍යන්නේ නෑ බන්....කන එවුන් කාපල්ලා....හැබැ‍යි මම කන්නේ නෑ මට කන්න කි‍යන්නත් එපා කි‍යල‍යි මම නම් කි‍යන්නේ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පන වගේ ආදරේ ඇති එහෙනම් එකම මල්ලිට:D


    :(:(:(
    මාසයක් හරියට ගැසුව පසු ආයෙත් හරි සහෝ .......

    :yes::yes::yes:

    ඔව් නුවන් අයියෙ.. ජනවාරි වල හිටන් පටන්ගන්න ඉන්නෙ.. :(
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    buddyo ඔය උබේ අක්කගේ photo නම් දැන්ම අයින් කරගනින් බන්:(දන්නවනේ මේකේ එවුන්ගේ හැටි:eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..










    ඔව් නුවන් අයියෙ.. ජනවාරි වල හිටන් පටන්ගන්න ඉන්නෙ.. :(
    මේ මුක්කුද බන් .......:eek:
    ගොන් පරයෝ මේ අක්කලාද
    ඕක අයින් කරපන් බුරු සුකන්නෝ
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ උඹේ අක්කලද?:shocked::shocked:
    පික්ස් දාන්න එපා යකෝ:sorry:
    :eek:
    ඒ කිව්වේ මල්ටි විටමින් එකක්ද ,,,,
    රූපයක් දාන්ඩකෝ බලන්ට........ :)
    මිල්ක් එකක්
    ඇගට කිසිම අවුලක් නැති ගානට ඇග උස්සල තියන එකක්:cool:
     
    Status
    Not open for further replies.