එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේම අක්කල නෙමේ බං.. :no:

:lol::lol::lol:මට කොල්ලො කාරයා කිව්වනේ එකෙක්.. :growl:
උබේ අක්කාල නොවෙන්න පුලුවන් ඒත් උබ අදුරන කෙල්ලෝ නේබන්:)
කවුද යකෝ එහෙම කිව්වේ:lol::lol::lol:
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් නිදිමත‍යි....මමත් ‍යනවා එහෙනම්....
    හෙට උදේ පොඩි ගමනක් ‍යන හින්දා ආපහු මේ පැත්තට එන්නේ හවස තම‍යි....

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....තෙරුවන් සරණ‍යි....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ අක්කාල නොවෙන්න පුලුවන් ඒත් උබ අදුරන කෙල්ලෙක් නෑ බන්:)
    කවුද යකෝ එහෙම කිව්වේ:lol::lol::lol:
    එක කෙල්ලෙක් ඇරෙන්න අනිත් දෙක Exbii එකෙන් බං ගත්තෙ.. ඕන තරම් පිංතූර තියෙනවා.. :yes: මට අක්කලා නෑ.. :no: නුවන් අයිය දන්නවා මට මොකෙක්වත් නෑ කියලා.. :D:yes:

    කවුද එකෙක් මැසේජ් එකක් එවල තිබුණා බං.. ඌ ඕන තැනකට එන්නම්ලු.. 1500ක් ඕන කියලත් කිව්වා.. :growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් නම් නිදිමත‍යි....මමත් ‍යනවා එහෙනම්....
    හෙට උදේ පොඩි ගමනක් ‍යන හින්දා ආපහු මේ පැත්තට එන්නේ හවස තම‍යි....

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....තෙරුවන් සරණ‍යි....
    එල gn:)
    බුදු සරනයි:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නවා බන්.බඩියා ට අපි සුවර් හින්දාත් ඌ ටක්ගාලා අයින් කරන්නත් තමා 4to දැම්මේ.ඒත් ටිකක් හිතුවොත් දැන් අපි ටික විතරක් මේකේ post දාන එක ඇත්ත.නමුත් මේකේ එක post එකක් හරිදාපු එවුන් ඔක්කොටම මේක පේනවනේ බන්.උන් මේක දිහා බලන් එන්න පුලුවන්.තව මේක බම්ප් වෙනකොට මේක දිහා බලන එවුන්.ඔය අතරේ මුගේ තරහකාරයෙක් හිටියනම් ඉවරනේ.ආයි ජිවේතේට ඔය වගේ වැඩක් කරන්න එපා බඩියෝ:)
    ඔව් බං.. අර පිංතූර දෙකක් ඉන්දියන් කෙල්ලො.. :yes: අනික මම දන්න එකියක්.. බීලා ඉන්න වෙලාවට දෙක මාරු වෙනව මගේ.. :( එක සැරයක් ත්‍රේඩ් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරල දැම්මා බං.. :lol:

    දැන් නම් නිදිමත‍යි....මමත් ‍යනවා එහෙනම්....
    හෙට උදේ පොඩි ගමනක් ‍යන හින්දා ආපහු මේ පැත්තට එන්නේ හවස තම‍යි....

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....තෙරුවන් සරණ‍යි....
    එලස් මචං ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ රාත්‍රියක්..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් නම් නිදිමත‍යි....මමත් ‍යනවා එහෙනම්....
    හෙට උදේ පොඩි ගමනක් ‍යන හින්දා ආපහු මේ පැත්තට එන්නේ හවස තම‍යි....

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....තෙරුවන් සරණ‍යි....
    සුභ රාත්‍රි‍යක්.....
    තෙරුවන් සරණ‍යි....
    සියළු දෙවි රැකවරනයි ආරක්ෂාවයි......... :):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක කෙල්ලෙක් ඇරෙන්න අනිත් දෙක Exbii එකෙන් බං ගත්තෙ.. ඕන තරම් පිංතූර තියෙනවා.. :yes: මට අක්කලා නෑ.. :no: නුවන් අයිය දන්නවා මට මොකෙක්වත් නෑ කියලා.. :D:yes:

    කවුද එකෙක් මැසේජ් එකක් එවල තිබුණා බං.. ඌ ඕන තැනකට එන්නම්ලු.. 1500ක් ඕන කියලත් කිව්වා.. :growl:
    එලස් එහෙනම් අවුලක් නෑ:).
    ඉතින් උබ ගියාද:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මොකක්ද ඒ කතාව ....... :eek:
    මොකෙක්ද එකෙක් PM එකක් දාලා තිබුණා දවසක්.. :yes: ඌ එදාම තමා එකවුන්ට් එකත් හදලා තියෙන්නෙ.. :lol: ඒක අහන්නමද කොහෙද.. තූ විතරක් පො## හැත්ත..:growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බං.. අර පිංතූර දෙකක් ඉන්දියන් කෙල්ලො.. :yes: අනික මම දන්න එකියක්.. බීලා ඉන්න වෙලාවට දෙක මාරු වෙනව මගේ.. :( එක සැරයක් ත්‍රේඩ් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරල දැම්මා බං.. :lol:
    එල එල:D
    පිස්සුවක් ඇතෑ බොල.. :shocked:
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකෙක්ද එකෙක් PM එකක් දාලා තිබුණා දවසක්.. :yes: ඌ එදාම තමා එකවුන්ට් එකත් හදලා තියෙන්නෙ.. :lol: ඒක අහන්නමද කොහෙද.. තූ විතරක් පො## හැත්ත..:growl:
    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෙක්ද එකෙක් PM එකක් දාලා තිබුණා දවසක්.. :yes: ඌ එදාම තමා එකවුන්ට් එකත් හදලා තියෙන්නෙ.. :lol: ඒක අහන්නමද කොහෙද.. තූ විතරක් පො## හැත්ත..:growl:
    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,
    ලංකාවේ තරම් මානසික ලෙඩ්ඩු ලෝකයේ කොහේවත්
    නැතුව ඇති ...........
     
    Status
    Not open for further replies.