එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙත් ජීවත් වෙන්න ඕන බොහොම පරිස්සමින් බං.. :lol:

    :yes::yes::yes:
    ඔව් බන් මල්ලී ,,,
    ලංකාවේ තරම් මානසික ලෙඩ්ඩු ලෝකයේ කොහේවත්
    නැතුව ඇති ...........
    ඔව් නුවන් අයියෙ.. ඒක නම් සිරාවටම ඇත්ත.. ගාල්ලෙ අන්නාසි කඩේ කියලා පොට් එකක් තියෙනවා.. ඕන්න ඕකෙ පහල ඔය වගේ පොන්#යො ඉන්නවා.. රුපියල් 500යි එකාට.. මම ඇස් දෙකට දැකලා තියෙනවා.. උන්ව වාහනවල දාගෙන යන එවුන්.. නොදකිං බං.. :growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවෙත් ජීවත් වෙන්න ඕන බොහොම පරිස්සමින් බං.. :lol:

    ඔව් නුවන් අයියෙ.. ඒක නම් සිරාවටම ඇත්ත.. ගාල්ලෙ අන්නාසි කඩේ කියලා පොට් එකක් තියෙනවා.. ඕන්න ඕකෙ පහල ඔය වගේ පොන්#යො ඉන්නවා.. රුපියල් 500යි එකාට.. මම ඇස් දෙකට දැකලා තියෙනවා.. උන්ව වාහනවල දාගෙන යන එවුන්.. නොදකිං බං.. :growl::growl:
    :eek::eek::eek::(:(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes:

    උගේනම් ෆෝන් නො එකවත් මාලග නැහැ කෝල් එකක්වත් දෙන්ඩ ........:(
    ඕකා ඉතින් හිතුනොත් එන්නේ නෑ :D
    ලංකාවෙත් ජීවත් වෙන්න ඕන බොහොම පරිස්සමින් බං.. :lol:

    අනිවා ඒක නම් සහතික ඇත්ත:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පෝ‍ය කි‍යලා නෑ මූට නම් බෝතලේම තම‍යි....බලන් ‍යනකොට අපි ටිකක් හරි හොඳ‍යිනේ.....

    එල එල....පස්සේ සෙට් වෙමු....තෙරුවන් සරණ‍යි....
    පල ඩෝ යනන් අපි පොයට අම්ද්‍යපයි :cool:නෙදකින් මම ප්ව් කියලා උබව සැට් කරගනන් හැදුවෙ එහෙනම් උබත් හැලුවා:lol:බැලුවෙ 31ස්ට් එකටත් නොබි ඉන්න:nerd:

    මොකා:eek::eek:
    මම බීමට අනුබල නොදෙමි:yes:
    slow නෑ:frown::eek:
    එල එල මාත් යනවා:)
    පලයන් බන් යන්න උබලාගෙන කේක් කැල්ලක් වත් නැති නිසා බොතලයක් ඉල්ලුවෙ:oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes:
    උගේනම් ෆෝන් නො එකවත් මාලග නැහැ කෝල් එකක්වත් දෙන්ඩ ........:(
    මේ ඉන්නෙ;)
    පංසල් ගිහිල්ල එනගමන්ම බන ගෙදර ගියා එඩ්දි නමය විතර උනා ඒ ඇවිල්ල ෆිල්ම් බැලුවා:)
    ඩික්ටේටර් බැලුවද පට්ට බන්:lol:

    :shocked:හුටා පටි රෝල් නෙ බන්:rofl:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අහ් කට්ටිය මේකත් රේඩියෝ එක වගේම් එල පොට් එකක් කියලා ආරංචි ඕන් ඉතින් මමත් සෙට් උනා තවම වැඩියේ මෙතන මොකද වෙන්නේ කියලා නම් දන්නේ නැත දැනුවත් කරනවා නම් හොඳයි අපි වගේ 2012 රෙජිස්ටර් උනු අයව ජය වේවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉන්නෙ;)
    පංසල් ගිහිල්ල එනගමන්ම බන ගෙදර ගියා එඩ්දි නමය විතර උනා ඒ ඇවිල්ල ෆිල්ම් බැලුවා:)
    ඩික්ටේටර් බැලුවද පට්ට බන්:lol:
    :rofl:
    හිනා කාලා මැරෙනව යකෝ ඔය ෆිල්ම් එක බලුවම.. :lol: පට්ටම ආතල් දෙන්නෙ..

    හොද පුතා;14149808 said:
    අහ් කට්ටිය මේකත් රේඩියෝ එක වගේම් එල පොට් එකක් කියලා ආරංචි ඕන් ඉතින් මමත් සෙට් උනා තවම වැඩියේ මෙතන මොකද වෙන්නේ කියලා නම් දන්නේ නැත දැනුවත් කරනවා නම් හොඳයි අපි වගේ 2012 රෙජිස්ටර් උනු අයව ජය වේවා
    එල එල.. දැනුවත් කරන්න දෙයක් නෑ බං.. ඔන්න ඔහේ සෙට් වෙයන්.. :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොද පුතා;14149808 said:
    අහ් කට්ටිය මේකත් රේඩියෝ එක වගේම් එල පොට් එකක් කියලා ආරංචි ඕන් ඉතින් මමත් සෙට් උනා තවම වැඩියේ මෙතන මොකද වෙන්නේ කියලා නම් දන්නේ නැත දැනුවත් කරනවා නම් හොඳයි අපි වගේ 2012 රෙජිස්ටර් උනු අයව ජය වේවා
    :no::no::no:
    මෙතනට එහෙම එන්ඩ බැහැ මල්ලී ,,,,
    ෆෝම් එකක් තියනවා පුරවන්ඩ ....
    අවශ්‍ය නම් කියන්ඩ මම pm කරන්නම් ..........
    :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ඉන්නෙ;)
    පංසල් ගිහිල්ල එනගමන්ම බන ගෙදර ගියා එඩ්දි නමය විතර උනා ඒ ඇවිල්ල ෆිල්ම් බැලුවා:)
    ඩික්ටේටර් බැලුවද පට්ට බන්:lol:
    :frown::frown::frown::frown:
    ආ ,,,,මිත්‍රක් ද්‍රෝහියා
    පසුපසින් සිට පහර දෙන්නා...
    ඩික් ට්‍රේටර් බලලා ගොඩක් කල් බන්
    මාව විස්වාසනම් විතරක් නො එක pm කොරපිය ......
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිනා කාලා මැරෙනව යකෝ ඔය ෆිල්ම් එක බලුවම.. :lol: පට්ටම ආතල් දෙන්නෙ..

    එල එල.. දැනුවත් කරන්න දෙයක් නෑ බං.. ඔන්න ඔහේ සෙට් වෙයන්.. :D
    ඔව් බන් අද තමයි බලන්න ලැබුනෙ:lol:
     
    :no::no::no:
    මෙතනට එහෙම එන්ඩ බැහැ මල්ලී ,,,,
    ෆෝම් එකක් තියනවා පුරවන්ඩ ....
    අවශ්‍ය නම් කියන්ඩ මම pm කරන්නම් ..........
    :)
    ඔව්:yes: ඔය දුන්නෙ නිල් පාට අංක 16 දරන සුදු පාර පොරමෙ නෙ එක පුරවල මට බාර දෙන්න ඔනෙ :cool:ඉටපස්සෙ මම දෙනවා නොම්මර 18ට නිල් පාට පත්‍රිකාව එක පුරවලා ක්‍රෙසිට දෙන්න ඔනෙ ඉට පස්සෙ මිනිහා දෙයි රතුපාට නොම්මර 21 පත්‍රිකාව ඊටප්ස්සෙ....දැනට ඔය ටික කරපන්:rofl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown::frown:
    ආ ,,,,මිත්‍රක් ද්‍රෝහියා
    පසුපසින් සිට පහර දෙන්නා...
    ඩික් ට්‍රේටර් බලලා ගොඩක් කල් බන්
    මාව විස්වාසනම් විතරක් නො එක pm කොරපිය ......
    :lol::lol::lol:
    ප්‍රගියා බයවුණා..

    ඔව් බන් අද තමයි බලන්න ලැබුනෙ:lol:
    බොලා පරක්කුයි බං.. ඔයිට කලින් හිනාවෙන්න ඕන එකක් අද හිනාවෙලා තියෙන්නෙ..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    62.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown::frown::frown::frown:
    ආ ,,,,මිත්‍රක් ද්‍රෝහියා
    පසුපසින් සිට පහර දෙන්නා...
    ඩික් ට්‍රේටර් බලලා ගොඩක් කල් බන්
    මාව විස්වාසනම් විතරක් නො එක pm කොරපිය ......
    http://www.elakiri.com/forum/showthread.php?p=14146101#post14146101:(
    මම එච්ච්අ බැලුවෙ නැතුව බන් දුන්නෙ:sorry:
    මම දවල් බැලුවා ආයෙ ඒ පොස්ට් එකට රෙප් දෙන්න ගියාම කියන්නෙ මෙහෙමයි :baffled:
    snap20121227at134221.png

    මට එක බාන්න අමතක උනා:(උබව විශ්වාස නම්:P අවුලක් නැදෙන්නම්;) හැබැයි පුතො මම 4න් පාවිච්චි කරන්නෙ නැ වැඩිය:lol: දැනුත් ඔෆ් වෙලා ඇත්තෙ(දවස් 3ක ඉදලා) චාර්ජ් කරන්න කම්මැලි:dull:
    අර අලුතෙන් ආපු එකා බයටම ගියාද කොහෙද:eek:

    yako mekat dan 5000 kittuy ne
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව්:yes: ඔය දුන්නෙ නිල් පාට අංක 16 දරන සුදු පාර පොරමෙ නෙ එක පුරවල මට බාර දෙන්න ඔනෙ :cool:ඉටපස්සෙ මම දෙනවා නොම්මර 18ට නිල් පාට පත්‍රිකාව එක පුරවලා ක්‍රෙසිට දෙන්න ඔනෙ ඉට පස්සෙ මිනිහා දෙයි රතුපාට නොම්මර 21 පත්‍රිකාව ඊටප්ස්සෙ....දැනට ඔය ටික කරපන්:rofl::P
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.