එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol::lol:
ප්‍රගියා බයවුණා..

බොලා පරක්කුයි බං.. ඔයිට කලින් හිනාවෙන්න ඕන එකක් අද හිනාවෙලා තියෙන්නෙ..:lol:
:frown:මම මොකටද බන් බය වෙන්නෙ 4න් නම්බර් එකක් දෙන්න:lol:
නැ බන් මම එක බාන්න හොයද්දි තිබුන ලින්ක් ඩෙඩ් බන්:( පෙරදා තමයි බාන්න ලැබුනෙ වෙලාවක් තිබුනෙ නැ:( අද බැලුවා:cool:

ඕකා ගෑනියෙක් ගෙනාපු දවසටත් ඕකමයි වෙන්නේ .......

:lol::lol::lol:
එවා අවුලක් නැ ෆිල්ම් එක රිලිස් කරන්න කලින් හොර පාරෙන් මගෙ ලගට කොපිය ඇවිල්ලා:rofl:

:eek::eek:
උබ දන්නේ නැහැනේ මල්ලී ,,,,
ඕකා මට පට්ට පර වැඩක් කාරනේ ....
මම මිත්‍රයාගේ හැටි දැනගතේ ඊයේ .......... :(:(
ඔන්න ඉතින් සුකන්න හදනව නෙ:(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek:
    උබ දන්නේ නැහැනේ මල්ලී ,,,,
    ඕකා මට පට්ට පර වැඩක් කාරනේ ....
    මම මිත්‍රයාගේ හැටි දැනගතේ ඊයේ .......... :(:(
    අප්පා.. ඒ මොකක්ද සීන් එක..? :shocked:

    ඕකා ගෑනියෙක් ගෙනාපු දවසටත් ඕකමයි වෙන්නේ .......

    :lol::lol::lol:
    :lol::lol::lol:
    වටේ ගියපු එකක් තමා ඕකට සෙට් වෙන්නෙ.. :(
     
    • Like
    Reactions: prageeth119lk

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown:මම මොකටද බන් බය වෙන්නෙ 4න් නම්බර් එකක් දෙන්න:lol:
    නැ බන් මම එක බාන්න හොයද්දි තිබුන ලින්ක් ඩෙඩ් බන්:( පෙරදා තමයි බාන්න ලැබුනෙ වෙලාවක් තිබුනෙ නැ:( අද බැලුවා:cool:

    එවා අවුලක් නැ ෆිල්ම් එක රිලිස් කරන්න කලින් හොර පාරෙන් මගෙ ලගට කොපිය ඇවිල්ලා:rofl:

    ඔන්න ඉතින් සුකන්න හදනව නෙ:(
    මම ඔය ෆිල්ම් එක තුන් හතර පාරක් බැලුවා බං.. ඒ තරමට සිරා..:yes: දැන් බලන්න තරම් හොඳ ෆිල්ම් එන්නෑ ඕයි.. :no: ගූ හැත්තෑවයි තියෙන එව්වා.. :(

    :shocked:සොරි වෙන්න ඔනෙ මචන්:sorry:මම ඔය disapprove කියන එකට අතවත් තියන්නෙ නැ සමහර විට වැරදිමකින් වෙන්න ඇති:eek: එත් එහෙම වෙන්න බැ නෙ බන් :nerd: තව එවුන්ට ඔහොම උනාද දන්නෙ නැ:( මේ වෙලාව අතර තුරද අනිත් එවුන්ට +ලැබුනෙ:rolleyes: එහෙනම් මම තමයි වැරදි කාරයා:sorry: මමඋබෙ රෙප් කැපුවා නම් අනිවා නම දානවා මොකද +කරද්දි නම නොදැම්මට -අනිවා මම නමත් එක්ක දෙන්නෙ;) කොහොම හරි උබෙ 3නට කෙල උනා:rofl: මට මාර හැපී:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පා.. ඒ මොකක්ද සීන් එක..? :shocked:
    reputation_neg.gif
    එලකිරි Night Club III 12-26-2012 09:22 PM නත්තලට 6+

    ඕකා නත්තලට කියලා ඊයේ මගේ රෙප් කපලානේ,,,,:(:(
    මට අතේ මාට්ටු ,,,දැන් සුදනා වෙන්ඩ හදනවා :frown::frown:
    උබත් පොඩ්ඩක් පරිස්සමින් හිටපන් මල්ලී ...:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අප්පා.. ඒ මොකක්ද සීන් එක..? :shocked:

    :lol::lol::lol:
    වටේ ගියපු එකක් තමා ඕකට සෙට් වෙන්නෙ.. :(
    මම ඔය ෆිල්ම් එක තුන් හතර පාරක් බැලුවා බං.. ඒ තරමට සිරා..:yes: දැන් බලන්න තරම් හොඳ ෆිල්ම් එන්නෑ ඕයි.. :no: ගූ හැත්තෑවයි තියෙන එව්වා.. :(

    වටෙ ගියපු එවා පස්සෙ ගියා නම් මෙලහත් මම දැන් දෙදරු තුන් දරු සි දරු දරු දරු පියෙක් :lol:දැන් කෙල්ලො ගැන බලපොරොත්තුවක් නැ බන්:( මම දැන් නිදහස් මිනිහෙක්:cool: ඔව් බන් හෙට ආයෙ බලන්න ඔනෙ සද්දෙ ටිකක් අඩුවෙන් අද බැලුවෙ:P
    :(

    reputation_neg.gif
    එලකිරි Night Club III 12-26-2012 09:22 PM නත්තලට 6+

    ඕකා නත්තලට කියලා ඊයේ මගේ රෙප් කපලානේ,,,,:(:(
    මට අතේ මාට්ටු ,,,දැන් සුදනා වෙන්ඩ හදනවා :frown::frown:
    උබත් පොඩ්ඩක් පරිස්සමින් හිටපන් මල්ලී ...:(
    :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කියන්ඩ එපා මල්ලී ,,,:(
    ඕකගේ පවුල වැඩකරන්නේ රටේම ප්‍රසිද්ද
    මසාජ් සෙන්ටර් එකක ..........

    :lol::lol::lol:

    වටෙ ගියපු එවා පස්සෙ ගියා නම් මෙලහත් මම දැන් දෙදරු තුන් දරු සි දරු දරු දරු පියෙක් :lol:දැන් කෙල්ලො ගැන බලපොරොත්තුවක් නැ බන්:( මම දැන් නිදහස් මිනිහෙක්:cool: ඔව් බන් හෙට ආයෙ බලන්න ඔනෙ සද්දෙ ටිකක් අඩුවෙන් අද බැලුවෙ:P
    :(
    දැන් උඹට අවුරුදු 25ක් වෙනව නේද..? :D මම හිතුවෙ බැඳලත් ඇති කියලා.. නොබැඳ ඉන්න එකත් හොඳ තමා බං.. බැන්ඳම නිදහස නැත්තටම නැතිවෙලා යනවනේ.. අනික හොඳ කෙල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑ..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    එලකිරි Night Club III 12-26-2012 09:22 PM නත්තලට 6+

    ඕකා නත්තලට කියලා ඊයේ මගේ රෙප් කපලානේ,,,,:(:(
    මට අතේ මාට්ටු ,,,දැන් සුදනා වෙන්ඩ හදනවා :frown::frown:
    උබත් පොඩ්ඩක් පරිස්සමින් හිටපන් මල්ලී ...:(
    මූ ඉස්සර රෙප් දෙන්නෙ කාපන් පිට්ටු කියලා.. මට තාම මතකයි ඕක.. :lol:
    මූ සිරාවටම රෙප් කපලයි.. :shocked:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:

    දැන් උඹට අවුරුදු 25ක් වෙනව නේද..? :D මම හිතුවෙ බැඳලත් ඇති කියලා.. නොබැඳ ඉන්න එකත් හොඳ තමා බං.. බැන්ඳම නිදහස නැත්තටම නැතිවෙලා යනවනේ.. අනික හොඳ කෙල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑ..:no:
    කෙල්ලෙක් නෙවෙයි මල්ලී ,,,:no:
    හොද බඩුවක් ..........:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ ඉස්සර රෙප් දෙන්නෙ කාපන් පිට්ටු කියලා.. මට තාම මතකයි ඕක.. :lol:
    මූ සිරාවටම රෙප් කපලයි.. :shocked:

    :yes::yes::yes:

    උබට මම බොරු කියනවාද මල්ලී ,,,
    ඔය කලින් පිටුව බලපන්කො ඕකම පෙන්නලා තියෙන්නේ ........

    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :no::no::no:එහෙම කියන්ඩ එපා මල්ලී ,,,:(
    ඕකගේ පවුල වැඩකරන්නේ රටේම ප්‍රසිද්ද

    :lol::lol::lol:

    මසාජ් සෙන්ටර් එකක ..........[/COLOR][/SIZE]
    මේක කූර ලොකයක් බන්:(

    :lol::lol::lol:

    දැන් උඹට අවුරුදු 25ක් වෙනව නේද..? :D මම හිතුවෙ බැඳලත් ඇති කියලා.. නොබැඳ ඉන්න එකත් හොඳ තමා බං.. බැන්ඳම නිදහස නැත්තටම නැතිවෙලා යනවනේ.. අනික හොඳ කෙල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑ..:no:
    ජිවිතෙන් බාගයක් ඉවරයි:cool:ඔව් බන් අපෙ එවුන්ට දැන් කෙලවිලා:(හොද කෙල්ලෙක් හොයන එක තමයි ලොකුම අවුල:eek:

    මූ ඉස්සර රෙප් දෙන්නෙ කාපන් පිට්ටු කියලා.. මට තාම මතකයි ඕක.. :lol:
    මූ සිරාවටම රෙප් කපලයි.. :shocked:

    පිට්ටු එපා කිව්ව කස්ටිය:(බුවත් ගියානෙ :cool: මමත් යනවා බන් නිදාගන්න:dull:
    බුදුසරණයී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:

    උබට මම බොරු කියනවාද මල්ලී ,,,
    ඔය කලින් පිටුව බලපන්කො ඕකම පෙන්නලා තියෙන්නේ ........

    :lol::lol::lol:
    මේ ආතල් එක බලන්න නුවන් අයියෙ.. ශා කියලා එකෙක් ඉන්නවා.. ඌ මුලින් කෙල්ල දැන් කොල්ලා.. පුදුම මගුලක් තමා ඒකත්.. :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1520972
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් බන් අද තමයි බලන්න ලැබුනෙ:lol:

    ඔව්:yes: ඔය දුන්නෙ නිල් පාට අංක 16 දරන සුදු පාර පොරමෙ නෙ එක පුරවල මට බාර දෙන්න ඔනෙ :cool:ඉටපස්සෙ මම දෙනවා නොම්මර 18ට නිල් පාට පත්‍රිකාව එක පුරවලා ක්‍රෙසිට දෙන්න ඔනෙ ඉට පස්සෙ මිනිහා දෙයි රතුපාට නොම්මර 21 පත්‍රිකාව ඊටප්ස්සෙ....දැනට ඔය ටික කරපන්:rofl::P
    ඊටප්ස්සෙ.. චක්‍රලේඛණය 838 ගන්න ඕන දෙවනි කවුන්ටරෙන්... ;)
     
    Status
    Not open for further replies.