Aus VS SL මැච් එක

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    අද උදේ මැච් එක මාර ඉක්මනට ඉවර උනානෙ බන්. අපේ එවුන් සෙල්ලම් කරන විදිහට එපා වෙනව. ටුවර් එක කැන්සල් කරල ආපහු ආවනම් ඉවරයි බොරුවට ආතල් දෙන්නෙ නැතුව
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඊලඟ මැච් එකනන් පට්ටට තියෙයි..... :P
    සන්ගත් නෑ, ප්‍රසන්නත් නෑ, වෙලගෙදරත් නෑ......:growl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    ape ewunta aus/eng/ SA gihin test match gahanna ba ban..ape bowling madi test match ekaka 20 wickets ganna..batting ehemath fail wenawa owage giyama..:growl:
    sangath 2 months leave neda? :(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ape ewunta aus/eng/ SA gihin test match gahanna ba ban..ape bowling madi test match ekaka 20 wickets ganna..batting ehemath fail wenawa owage giyama..:growl:
    sangath 2 months leave neda? :(
    siraawata ban.....
    bowling nan experience naa kiyanna puluwan.......
    batsman lata ehema kiyanna baa. mokada ape patta experience thiyena 4k ma inna nisa.......:frown:
    batsman la wadi hariyak out wune ahaka yana bolawalata bat eka danna gihilla.....:growl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    සංගා ඇන්ලීන් කිරි බීලත් , අස්ථි ශක්තිමත් වෙලා නෑ නොවැ. ;) :D

    හරි නම් බොලේ දෙකට පැලෙන්න ඔන..:lol:
     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    අපේ එවුන් match ගහන්නේ දිනන්න හිතාගෙන නෙවෙයි බන්. draw කරලා හරි shape වෙන්න හිතාගෙන. දිනන්න හිතාගෙන සෙල්ලම් කරනම් අඩු ගානේ Draw කරගන්නවත් තිබ්බ. මුලින්ම අපේ එවුන්ගේ මනස හදන්න ඕන බය නැතුව බෝලෙට ගහන්න පුරුදු කරලා. :(