කුමරානනේ නතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ..
මල් යායක හිනෑහෙන්නේ මල් යායම නෑහෑ දන්නේ..
ඔබේ ඈසගින් බලා සනසන් මගේ සිහිනේ..
සදුටත් කියලා හිරුටත් කියලා..ඔබ තරුවෙන් අරන් ගියා...
සුවද සදා පෙතී ඉහිලා.සුමුදු සිනා විදි සිහිනේ..
කදුලින්ම පිනි බින්දේ
කුමරානනේ නතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ..
මල් යායක හිනෑහෙන්නේ මල් යායම නෑහෑ දන්නේ..
ඔබේ ඈසගින් බලා සනසන් මගේ සිහිනේ..
සුසුමක් තියලා සුවදක් තියලා නුබ් සුවද අරන් ගියා..
මගේ කියා දෑස තියා
මම ඔබේ ලගින් හිටියා..
ඔබ ගව් සිය දුර ඈදුනා..
කුමරානනේ නතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ..
මල් යායක හිනෑහෙන්නේ මල් යායම නෑහෑ දන්නේ..
ඔබේ ඈසගින් බලා සනසන් මගේ සිහිනේ..