|~ කොටි ආයෙත් එලි බසී ~|

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    කොටියා
    (විද්‍යාත්මක නාමය : Panthera tigris)


    HuntingBengalTiger.jpg


    කොටියා බිළාල පවුලේ විශාලතම සමාජිකයෙක්...
    මෙම සතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ...
    ඒ සයිබීරියානු නැතහොත් මැන්චුරියන් කොටියා සහ බෙංගාල් කොටියා ලෙසය...



    සයිබීරියානු කොටියා (විද්‍යාත්මක නාමය : Panthera tigris altaica)

    Siberian-Tiger-pictures-images-4MR1602.jpg


    මෙම කොටි ඉතා දුර්ලභ වන අතර උතුරු ප්‍රදේශයන්හි පැතිරී ඇත...
    මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ...
    මෙම කොටියන් කහ පැහැති පසු බිමේ කළු ඉරිවලින් සමන්විත ඝණ ලෝම සමකින් යුක්ත වේ...





    බෙංගාලි කොටියන් (විද්‍යාත්මක නාමය : Panthera tigris tigris)

    Bengal_Tiger_in_Water_600.jpg


    මීටර් 3ක් (අඩි 10ක්) පමණ දිගුවන මෙම කොටියා බරින් 230Kg පමණ වේ...
    ඊසාන දිග ආසියාවේ, මධ්‍යම හා දකූණු ඉන්දියාවේ වනාන්තර වල මෙම සත්ත්වය දැක ගත හැක...
    සයිබීරියාන් කොටියා තරම් ඝණ ලොමැති කහ දුඹුරු පැහැපත් ලෝම සමකට මොවුන් හිමිකම් කියයි...
    මොවුන්ගේ සමේ ද තද කළු ඉරි පවතී...



    දිවියා (විද්‍යාත්මක නාමය : Panthera pardus)

    leopard_1.jpg


    දිවියා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ ය...
    ලංකාවේ සිටින විශාලම බිළාල පවුලේ සාමාජිකයා දිවියා ය...




    නිවැරදි කිරීමක් කිරිමට කැමතියි!!!!!



    කොටියා සහ දිවියා යනු එකම සතෙකි...!

    Tiger සහ Leopard යන ඉංග්‍රීසි වචන සිංහලයට හැරවීමේදී පැන නැඟුනු කුමක් හෝ සන්නිවේදන දෝෂයක් හේතුවෙන් අපි බහුතරයක් දෙනා

    Tiger - කොටියා ලෙසත්,
    Leopard - දිවියා ලෙසත් හඳුන්වන්නෙමු.


    නමුත් සත්‍ය වශයෙන් ම,

    Tiger - ව්‍යාඝ්‍රයා ද,
    Leopard - දිවියා / කොටියා ද වන්නේය.





    තව කරුණක් එකතු කිරීමට කැමතියි!!!!



    ශ්‍රී ලාංකික දිවියා/කොටියා - Panthera pardus kotiya වේ.

    ඔබට දෙහිවල සතුන් වත්තේදී දැක ගැනීමට හැකිවන

    කළු දිවියා - Panthera pardus black වේ.




    ප. ලි : සු ඔට +3 බා දීහැකිවූ තුටින් දැනුම් දෙමි.


    11.gif
    11.gif

    ස්තූතියි,
    මෙයට ඔබේ මිත්‍ර ඩ්‍රැගා.

     
    Last edited:
    • Like
    Reactions: Fire Eye

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අයේ ඉතින් කියන්න දෙයක් නැ මචන් පට්ට ත්‍රෙඩ් එක. මාරම වටිනවා.
    මහන්සිවෙලා කරුණු හොයල, ලියල අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ඉස්තුති!

    REP 4+
     
    • Like
    Reactions: Fire Eye