2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    RePost බුවා;14155796 said:
    අයි පළවෙනිදා අලුත් ඇනැරොයිඩ් එකක් හම්බ වෙනවද?

    onna kiwwa katawak :growl::growl:
    apita mona anaroidda :no:
    1wenida apahu gewal walata eno............:yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!


    new-year-146a.jpg


    38.gif
    38.gif
    38.gif
    38.gif
    38.gif
    එල සුබ අලුත් අවුරුද්දක් උබටත්:yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇ‍යි බන් 21 ඉදන් පල්ලියේ නම් ඉතින් ගීතිකා කන්ඩායමේ ඉන්න ඕනේ නේ:D

    ගීතිකා පුරුදු වෙන්න නෙමේ. එක දවසයි පැය දෙකයි පුරුදු උනේ. ඒකත් 23 උදේ පූජාව ඉවර වෙලා. :lol::lol:
    අනිත් දවස් වල සැරසිලි තමා. ගවලෙන එහෙම.:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14155796 said:
    අයි පළවෙනිදා අලුත් ඇනැරොයිඩ් එකක් හම්බ වෙනවද?

    නැ බන්, උව් අයෙ එන්නෙ 31. ට්‍රින්කෝ යනවලු, පැමිලි චාරිකාවක් :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155793 said:
    සුදු මම කියන්නෙ නෑ ප්ලේ කරන්නෙ. වැස්සි ලිඳේ. :lol::lol::lol::lol:
    උඹ කි‍යන්නේ නැති එක නම් ලොකු දෙ‍යක්..... නැත්තම් උඹේ බළල් ගා‍යනාව පටන් ගත්තම පලාතක්ම මූසල වෙනවා.....:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!


    new-year-146a.jpg


    38.gif
    38.gif
    38.gif
    38.gif
    38.gif


    ආ සුදු. ටටා.:yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න සින්දු වැඩ්ඩොන්ට පොඩි තරගයක්...
    සින්දුවක් තියෙනවා මරන්න අරන් යන හොරෙක්ට කියන සින්දුවක්,,,
    උ අරන් යන ගමනුත් හොරකම් කරනවා,,,
    මොකක්ද ඒ සින්දුව?​
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    RePost බුවා;14155759 said:
    අඩෝ එක පට්ට ත්රෙඅඩ් එක බන්,,,,
    ලොවෙත්.....
    :D තැන්ක්ස්

    අපිත් පලවෙනි පාරට ඔයාගෙ program එකක් අහන්නෙ.. ආ හිංදි පුලුවන්ද? එහෙනම් මට Papa kehte hain / taare zameen par / Akele Hum Akele Tum යන ඒවයෙන් එකක් දෙනවද? :sorry:
    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....
     
    Last edited:
    Status
    Not open for further replies.