2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;14155721 said:
    ඇනරොයිඩ් කිබුල් මාරයා,,,,,,
    තොගෙ ඔය ඇර ගත්ත කටේ දත් ටික ගලවනව බලංගං අනාතයා...............:growl::growl::growl::growl:
    කැන්ඩියා මට මල පන්නලා ඉන්නේ.............අර සිංදුව මැද්දෙන් පැනලා.............:growl::growl::growl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දුක් වෙන්න එපා දැන් ආවෙ. ත්‍රෙඩ් එකක් දවස් 2ක් තිස්සෙ දගලල දැන්ම. මටත් ඕනෙ සිදුවක් "නොදැක ඉන්න බැ."

    අඩෝ එක පට්ට ත්රෙඅඩ් එක බන්,,,,
    ලොවෙත්.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155717 said:
    ඔව් ඉන්නවා උඹ කොහොමෙයි දන්නෙ.:D[/COLOR][/SIZE]
    උඹ ගීතිකා කි‍යනකොට පල්ලි‍යේ ඉන්න කට්ටි‍යගේ කන් වලට ඉදිකටු වලින් අනිනවා වගේ ඇති......:lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155666 said:
    අඩේ කැන්ඩි අයියේ,
    මේ ටිකේම රේඩියෝ පැත්තේ එන්න බැරි උනේ වේද ගොඩ නිසා,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    ඔයාගේ ෂෝ එකක් අහන පලවෙනි පාර,,,
    එලටම යනවා අයියේ,,,,,,,

    හා කියහන් මේක.
    කොහොමද කැන්ඩියන්ගේ කටහඩ... ආ බන්???
    මැක්සා නේ??
    :yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    yanna wenawa dan, 1 wenakan radio ahanna enna wennaa

    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!

    new-year-146a.jpg

    38.gif
    38.gif
    38.gif
    38.gif
    38.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇත්තටම ඇඩුනා ඒක අහද්දී..................
    කී බෝඩ් එකේ ස්පේස් බාර් එක උඩට කදුළක් වැටුණා..............:(

    ඇය දැන් මේ රටෙත් නෑ.........දෙවැනි පුතාට එන මාසෙට අවුරුද්දක්.............
    මොනව කරන්නද?...ජීවිතේ හැටි එහෙම තමා.........
    හදවතේ ඇනන මේ කටුව මැරෙන තුරු තියේවි...................

    :(:(:(:(:(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තොගෙ ඔය ඇර ගත්ත කටේ දත් ටික ගලවනව බලංගං අනාතයා...............:growl::growl::growl::growl:
    කැන්ඩියා මට මල පන්නලා ඉන්නේ.............අර සිංදුව මැද්දෙන් පැනලා.............:growl::growl::growl:

    :shocked::lol::lol::lol:

    ඔන්න කියන්න බැරි උනානේ,,,
    මේ ලගදි මම මාළු බනිස් හැදුව,,.
    පට්ටම රසයි.....​
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14155717 said:
    ඔව් ඉන්නවා උඹ කොහොමෙයි දන්නෙ.:D[/COLOR][/SIZE]
    ඇ‍යි බන් 21 ඉදන් පල්ලියේ නම් ඉතින් ගීතිකා කන්ඩායමේ ඉන්න ඕනේ නේ:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුක් වෙන්න එපා දැන් ආවෙ. ත්‍රෙඩ් එකක් දවස් 2ක් තිස්සෙ දගලල දැන්ම. මටත් ඕනෙ සිදුවක් "නොදැක ඉන්න බැ."
    :)
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ ගීතිකා කි‍යනකොට පල්ලි‍යේ ඉන්න කට්ටි‍යගේ කන් වලට ඉදිකටු වලින් අනිනවා වගේ ඇති......:lol::lol::lol:

    සුදු මම කියන්නෙ නෑ ප්ලේ කරන්නෙ. වැස්සි ලිඳේ. :lol::lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155693 said:

    ආ පුස් ලොක්ක....
    කොහොමද ඉතින්,,,,,,
    මේ දවස් වල මියෝ එහෙම ඉන්නවද?
    ටීවී එකේ නම් යනවා උන් ඔයාගේ කරේ ගෙජ්ජි එල්ලනවා.....​

    මූ ඇල්ශේශන් පූසෙක් කියන්නේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!

    අයි පළවෙනිදා අලුත් ඇනැරොයිඩ් එකක් හම්බ වෙනවද?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14155781 said:
    :shocked::lol::lol::lol:

    ඔන්න කියන්න බැරි උනානේ,,,
    මේ ලගදි මම මාළු බනිස් හැදුව,,.
    පට්ටම රසයි.....​

    කෝ අපිට​ :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!

    එලස්....සුභ රාත්‍රි‍යක්....සුභ අලුත් අවුරුද්දක් වේවා....
     
    Status
    Not open for further replies.