2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උඹ කි‍යන්නේ නැති එක නම් ලොකු දෙ‍යක්..... නැත්තම් උඹේ බළල් ගා‍යනාව පටන් ගත්තම පලාතක්ම මූසල වෙනවා.....:lol::lol::lol:

උඹ හෙන ගායකයනේ. කොහොමත් උඹලට අපේ මිහිරි සුමිහිරි කන් පිනවන හඬවල් ඇහෙන්නෙ ඇදේට තමයි. ඒ උඹේ කනේ අවුලක්.:lol::lol:
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :D තැන්ක්ස් අපිත් පලවෙනි පාරට ඔයාගෙ program එකක් අහන්නෙ.. ආ හිංදි පුලුවන්ද? එහෙනම් මට Papa kehte hain / taare zameen par / Akele Hum Akele Tum යන ඒවයෙන් එකක් දෙනවද? :sorry:
    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    අඩෝ මේකේ ත්රෙඅඩ් වල ad දාන්න බැ හරිද? :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14155846 said:
    ඔන්න සින්දු වැඩ්ඩොන්ට පොඩි තරගයක්...
    සින්දුවක් තියෙනවා මරන්න අරන් යන හොරෙක්ට කියන සින්දුවක්,,,
    උ අරන් යන ගමනුත් හොරකම් කරනවා,,,
    මොකක්ද ඒ සින්දුව?​
    සුනිල් එදිරිසිංහගේ " අනේ මෙහෙම තණ්හාවක්....." හරිද....:eek::eek::eek:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
    මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
    සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
    අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ.........:no::no::no:
    එහෙනම් යථා කාලයේදී නැවතත් හමු වෙමු යාලුවනේ......:):):)
    සුභ රාත්‍රියක් වේවා හැම දෙනාටම.......:):):)
    සුභ අලුත් අව්රුද්දකුත් වේවා .....:):yes::)!!!


    new-year-146a.jpg


    38.gif
    38.gif
    38.gif
    38.gif
    38.gif

    හොදට විනෝද වෙයන්
    නානවානම් පරිස්සමෙන්.
    දැහැමින් සෙමින් වමෙන් පල

    ගිහින් වර

    ටටා බායි මලේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14155810 said:
    ගීතිකා පුරුදු වෙන්න නෙමේ. එක දවසයි පැය දෙකයි පුරුදු උනේ. ඒකත් 23 උදේ පූජාව ඉවර වෙලා. :lol::lol:
    අනිත් දවස් වල සැරසිලි තමා. ගවලෙන එහෙම.:D
    එහෙනම් උබලාට හොදට පුරුදු ඇති:yes:.අපේ නැන්දලා ඉන්නේ වැලිවෙරියනේ එතන තියෙන පල්ලියේ නම් දවස් ගනන් පුරුදු වෙනවනේ බන්:nerd:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් උබලාට හොදට පුරුදු ඇති:yes:.අපේ නැන්දලා ඉන්නේ වැලිවෙරියනේ එතන තියෙන පල්ලියේ නම් දවස් ගනන් පුරුදු වෙනවනේ බන්:nerd:

    ගම්පහ වැලිවේරිය නේද?:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155852 said:
    උඹ හෙන ගායකයනේ. කොහොමත් උඹලට අපේ මිහිරි සුමිහිරි කන් පිනවන හඬවල් ඇහෙන්නෙ ඇදේට තමයි. ඒ උඹේ කනේ අවුලක්.:lol::lol:
    අපි උඹල වගේ බැරි වැඩ කරන්න ‍යන්නේ නෑ ගොන් බළලෝ.....සින්දු අහනවා විතර‍යි..... සින්දු කි‍යන්නේ නෑ....:lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිරා බන් කැන්ඩියන්.. පට්ටම සිරා බන්z. ගව ලෙන හැදුවා රාගම සෙට් එකක් එක්ක සෙට් වෙලා.. ආය චර්ච් එකේ වැඩ කලා. මරු බන්z :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් ගියා එහෙනම්....................
    නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!!


    stock-photo-year-with-crocodile-113050438.jpg


    සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!
    පිටසක්වලයෝ නොපැමිනේවා........!!!
    ආවත් කමක් නෑ....අර ඔන්න පොරියා නොදකීවා.........!!!!

     
    Status
    Not open for further replies.