පූස්;14155852 said:උඹ හෙන ගායකයනේ. කොහොමත් උඹලට අපේ මිහිරි සුමිහිරි කන් පිනවන හඬවල් ඇහෙන්නෙ ඇදේට තමයි. ඒ උඹේ කනේ අවුලක්.![]()

පූස්;14155852 said:උඹ හෙන ගායකයනේ. කොහොමත් උඹලට අපේ මිහිරි සුමිහිරි කන් පිනවන හඬවල් ඇහෙන්නෙ ඇදේට තමයි. ඒ උඹේ කනේ අවුලක්.![]()

RePost බුවා;14155932 said:කැන්ටිමේ එකක් 15යි,,,
අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
අපේ උන් මාව කන්න හදනවා.....

එලස් සුබ නවවසරක් වේවාඅපිත් ගියා එහෙනම්....................
නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!!
![]()
.!!!!

RePost බුවා;14155858 said:අඩෝ මේකේ ත්රෙඅඩ් වල ad දාන්න බැ හරිද?![]()
සුනිල් එදිරිසිංහගේ " අනේ මෙහෙම තණ්හාවක්....." හරිද....![]()
එහෙනම් උබලාට හොදට පුරුදු ඇති.අපේ නැන්දලා ඉන්නේ වැලිවෙරියනේ එතන තියෙන පල්ලියේ නම් දවස් ගනන් පුරුදු වෙනවනේ බන්
![]()


RePost බුවා;14155869 said:අඩේ ලොවෙත් අයියා,,,
එලම තමා..
කැන්ඩි අයියේ,
ඒ සින්දුව දෙන්න පුලුවන්ද?


කැන්ටිමේ ඒවා යේ මාළු තියනව ද ගල් ඉබ්බා..............!!!!!!!
පිපෙන්න හරියට ම තිබ්බා නම් 12ක් හදන්න පුළුවන්.................![]()
පූස්;14155878 said:ගම්පහ වැලිවේරිය නේද?![]()
අපිත් ගියා එහෙනම්....................
නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!!
![]()
සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!
පිටසක්වලයෝ නොපැමිනේවා........!!!
ආවත් කමක් නෑ....අර ඔන්න පොරියා නොදකීවා.........!!!!
aya koheda ban weliweriyak thiyenne??? ආ බන්? ආ බන්??



ඔය "ආ බන්" කියන එක ඔය පැත්තේ සෑහෙන්න තියනවා නේද.... ආ බන්.....aya koheda ban weliweriyak thiyenne??? ආ බන්? ආ බන්??



RePost බුවා;14155900 said:එකනේ,,,
තිබ්බේ නම් පිටි 400න් 12ක් හදන්න පුළුවන් කියල,,,
එත් 8යි පුළුවන් උනේ,,,,
12ක් සෙට් වෙලා හැදුවේ,,,
අන්තිමට මට හම්බ උනේ පොඩිම කල්ල......
mama oka ahnne nathwa hitey paw handhaaya koheda ban weliweriyak thiyenne??? ආ බන්? ආ බන්??
uba ahuwane