බොහොම ස්තුතියි kandyan අයියේ
නොදැක ඉන්න බෑ මගෙත් ආසම සින්දුව
ස්තුතියි එක දුන්නටත් මේ යන්න හදන වෙලේ..........
HOOD සොහොයුරාටත් ස්තුතිය ඒක ඉල්ලුවට![]()



ඒක හින්දා තමයි යකෝ සින්දු කියන්නේ නැත්තේ.....
කුරුණෑගල එවුන්ගෙන් අහලා බලන්න ඕනේ නත්තල් දවසේ බළල් අඳෝනාවක් ඇහුනේ මොන පල්ලියෙන්ද කියලා....![]()




ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියහන්කෝ.

RePost බුවා;14155932 said:කැන්ටිමේ එකක් 15යි,,,
අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
අපේ උන් මාව කන්න හදනවා.....
uba balummaharata gihidha yanneමම ගෙදර යද්ද වැලිවේරිය පහුකරන් යන්නේ![]()

කොල්ලෝ 12යි.
බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු



කොල්ලෝ 12යි.
බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු
RePost බුවා;14155945 said:මට අර "අනේ මෙහෙම තණ්හාවක්" සින්දුව දෙන්ඩෝ....
RePost බුවා;14156000 said:
දෙල්ගොඩ යි, බැලුම් මහරයි අතර නේද?
යකෝ අයියේ උබ කුරුනෙගල ඉදල මාලබේ යන්නේ ඒ පාරේ නෙමේද?
![]()

කැන්ටිමේ ඒවා යේ මාළු තියනව ද ගල් ඉබ්බා..............!!!!!!!
පිපෙන්න හරියට ම තිබ්බා නම් 12ක් හදන්න පුළුවන්.................![]()




කොල්ලෝ 12යි.
බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු




අලේ පව් බුවා අයියා 
ඇත්ත කිව්වම අවුල්ද පුටේ....පූස්;14156017 said:ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියහන්කෝ.
![]()



මම ඉල්ලුවෙ theme song එකනෙ. කමක් නෑ. එක ලගම සිංදු දෙකම දුන්නනෙ.. තෑන්ක්ස්.. කොටු 11 පිරුනාම මාත් radio එකක් කරනව.
![]()
aya koheda ban weliweriyak thiyenne??? ආ බන්? ආ බන්??

ඒක හින්දා තමයි යකෝ සින්දු කියන්නේ නැත්තේ.....
කුරුණෑගල එවුන්ගෙන් අහලා බලන්න ඕනේ නත්තල් දවසේ බළල් අඳෝනාවක් ඇහුනේ මොන පල්ලියෙන්ද කියලා....![]()
ආ RCCCC කොහොමද කොහොමද?mama oka ahnne nathwa hitey paw handhauba ahuwane
![]()
