2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
මම ඉල්ලුවෙ theme song එකනෙ. කමක් නෑ. එක ලගම සිංදු දෙකම දුන්නනෙ.. තෑන්ක්ස්.. කොටු 11 පිරුනාම මාත් radio එකක් කරනව.
music-crazy-rabbit-emoticon.gif
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බොහොම ස්තුතියි kandyan අයියේ :)

    නොදැක ඉන්න බෑ මගෙත් ආසම සින්දුව :):):)
    ස්තුතියි එක දුන්නටත් මේ යන්න හදන වෙලේ..........:):)
    HOOD සොහොයුරාටත් ස්තුතිය ඒක ඉල්ලුවට :)

    :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒක හින්දා තම‍යි ‍යකෝ සින්දු කි‍යන්නේ නැත්තේ.....
    කුරුණෑගල එවුන්ගෙන් අහලා බලන්න ඕනේ නත්තල් දවසේ බළල් අඳෝනාවක් ඇහුනේ මොන පල්ලි‍යෙන්ද කි‍යලා....:lol::lol::lol:

    :eek::eek::eek::eek::eek:ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියහන්කෝ.:lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155932 said:
    කැන්ටිමේ එකක් 15යි,,,
    අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
    එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
    ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
    අපේ උන් මාව කන්න හදනවා.....​

    vaiyc.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    කොල්ලෝ 12යි.
    බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
    රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු

    සිරාවට....
    මුලින් හදපුව එක එකා කැවා,,,
    මම හිටියා අන්තිම එක කන්න,,,
    අන්තිමට සැමන් ටින් එක පාන් පෙත්තක ගාල කැවා....​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14156000 said:


    දෙල්ගොඩ යි, බැලුම් මහරයි අතර නේද?
    යකෝ අයියේ උබ කුරුනෙගල ඉදල මාලබේ යන්නේ ඒ පාරේ නෙමේද?

    :shocked::shocked::shocked:

    ubath dannwadha ehe:eek:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    කොල්ලෝ 12යි.
    බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
    රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු

    :lol::lol::lol::lol::lol: :shocked: අලේ පව් බුවා අයියා :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156017 said:
    :eek::eek::eek::eek::eek:ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියහන්කෝ.:lol::lol:
    ඇත්ත කිව්වම අවුල්ද පුටේ....:lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම ඉල්ලුවෙ theme song එකනෙ. කමක් නෑ. එක ලගම සිංදු දෙකම දුන්නනෙ.. තෑන්ක්ස්.. කොටු 11 පිරුනාම මාත් radio එකක් කරනව.
    music-crazy-rabbit-emoticon.gif

    කොටු පිරෙන්න ඕනේ නේ මම හිතන්නේ....
    පොඩ්ඩක් බ්ලැකා අයියගෙනුයි, හෂාන් අයියගෙනුයි අහල බලපන්,
    අපිත් පුළුවන් සප් එකක් දෙන්නම්,,,,​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඒක හින්දා තම‍යි ‍යකෝ සින්දු කි‍යන්නේ නැත්තේ.....
    කුරුණෑගල එවුන්ගෙන් අහලා බලන්න ඕනේ නත්තල් දවසේ බළල් අඳෝනාවක් ඇහුනේ මොන පල්ලි‍යෙන්ද කි‍යලා....:lol::lol::lol:

    බළලෙක් හම ගැහුවලු... හැබෙයි පල්ලියක නෙමෙයි..
    බඩගමුව කැලේ අස්සෙන් ඇහිලා තියෙන්නේ
     
    Status
    Not open for further replies.