2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155982 said:
    මොන පිපිලිද අයියා,,
    අපේ එවුන් සැමන් එක කැඩුව,
    පස්සේ බලද්දී එකේ හොදි නැ, කැලි නැ, ටින් එක විතරයි....
    එක පිහදාල වගේ හැදුවේ,,,
    පිපෙන්න තියා අවන් එකට දාගත්තේ බොහොම අමාරුවෙන්,,,
    හැබැයි පට්ට රසයි,,,,​

    :lol::lol::lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......අඩෝ......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14156000 said:


    දෙල්ගොඩ යි, බැලුම් මහරයි අතර නේද?
    යකෝ අයියේ උබ කුරුනෙගල ඉදල මාලබේ යන්නේ ඒ පාරේ නෙමේද?

    :shocked::shocked::shocked:


    අයියෝ ඒ වැලිවේරිය දන්නවා බොලේ... මම හිතුවේ අරූ වෙන එකක් කියෝනවා කියලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බළලෙක් හම ගැහුවලු... හැබෙයි පල්ලියක නෙමෙයි..
    බඩගමුව කැලේ අස්සෙන් ඇහිලා තියෙන්නේ
    අපේ කරුමෙට ඒ හමගහපු බළලා මූ වුනේ නැත්තේ.....

    උඹත් කුරුණෑගල නේද..... පාරේ ‍යනකොට පරෙස්සමෙන් පල‍යන්.... ඔ‍ය බළල් තඩි‍යා හූර‍යි....
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බොහොම ස්තුතියි kandyan අයියේ
    නොදැක ඉන්න බෑ මගෙත් ආසම සින්දුව
    ස්තුතියි එක දුන්නටත් මේ යන්න හදන වෙලේ..........
    HOOD සොහොයුරාටත් ස්තුතිය ඒක ඉල්ලුවට :)
    පරිස්සමින් ගිහින් එන්න. අපිනම් ඊයෙ ට්‍රිප් ඔක්කොම ඉවර කලා. නිවාඩු ඉවරනෙ දැන්ද යන්නෙ?
    :shocked:උඩහට යනෝ නම් පරිස්සමින්...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අයියෝ ඒ වැලිවේරිය දන්නවා බොලේ... මම හිතුවේ අරූ වෙන එකක් කියෝනවා කියලා

    මම ගම්පහද කියල ඇහුවෙ. මාතරත් තියෙන නිසා. :D:D ගම්පහ වැලිවේරිය පල්ලිය මම දන්නව.:yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම ඉල්ලුවෙ theme song එකනෙ. කමක් නෑ. එක ලගම සිංදු දෙකම දුන්නනෙ.. තෑන්ක්ස්.. කොටු 11 පිරුනාම මාත් radio එකක් කරනව.
    music-crazy-rabbit-emoticon.gif

    කොටු මොනවද බන්z.
    වැඩක් තියෙන ත්‍රේඩ් දා ලොවෙත්. එතකොට කොටු නැතත් කොල්ලා වැඩ්ඩා කියලා මේකෙ ඉන්න එවුන් දන්නවා
     
    Status
    Not open for further replies.