2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රී පෝෂ්ට් බුවා අයිය අමුතු අමුතු ඒව තමා කරන්නේ, එලකිර්‍රී ස්ටාර්, ගීත තේරීම්, ඔහොම ගියොත් අලුත් ඇක්ශන් එකකුත් හොයාගන්න බැරි නැ ( you know what i mean ) LOL

    දන්නෙද්ද මලය ඉතින් ....
    කට්ටිය සපෝර්ට් කරපු නිසයි මේ ඔක්කොම,,,,
    නැත්නම් තාම ස්ටාර් පටන් ගෙනාවත් නැ,,,,
    එලම සෙට් එකක් මේකේ ඉන්නේ,,,,,​
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔ‍ය මොක්කු ආවත් එක බලු තඩි‍යෙක් දැක්ක ගමන් ඔක්කොම එවුන් ටික නැට්ට *කේ ගහගෙන දුවනවා.......:lol::lol::lol:

    ඔන්න ඉතින් උඹේ ගොන් මොලේ. ඔය සේරම Ghostල, Devilsල, බල්ලොන්ට එහෙම නෑ, මේ ලෝකෙ විතරයි. උන්ට ඉතින් සොරි තමයි.:lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    tumblr_lq4dvwjWVM1qfcjwwo2_100.gif
    tumblr_lq4dvwjWVM1qfcjwwo1_100.gif

    අම්මට සිරි යූ9 මචන්z...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156307 said:
    ඔන්න ඉතින් උඹේ ගොන් මොලේ. ඔය සේරම Ghostල, Devilsල, බල්ලොන්ට එහෙම නෑ, මේ ලෝකෙ විතරයි. උන්ට ඉතින් සොරි තමයි.:lol::lol:
    ඇ‍යි උඹත් හිතන්නේ Cats & Dogs film එකේ වගේ ලෝකේ පාලන‍ය කරන්නද.....:lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14156252 said:
    නෑනේ.... එකට දාන්න හොද එකක් නෑනේ,,,
    එක නෙමෙයි, ආයේ දවසක අපි සෙට් වෙමුද?
    ඇරා අයියා මොකෝ කියන්නේ?

    එකෙන්ම මලයා.. මේ දවස් වල නම් මම ලොග් වෙන්නේ නැහැ බන්z. අයියාට කතා කරන්න උනහම විතරයි ලොග් වෙන්නේ විභාගේ හින්දා
     
    Status
    Not open for further replies.