මම දැන් ලින් සම්බන්දව පස්චාත් උපාදිය ගහල ඉන්නේ...උබත් වරෙන් මම දෙන්නම් පස්චාත් උපාදියක්![]()






එකෙන්ම මලයා.. මේ දවස් වල නම් මම ලොග් වෙන්නේ නැහැ බන්z. අයියාට කතා කරන්න උනහම විතරයි ලොග් වෙන්නේ විභාගේ හින්දා
RePost බුවා;14156276 said:කට්ට මගේ පට්ට බොක්කක් තමා බන්,,,
උ මට සැහෙන ලොකු හෙල්ප් 1ක් දුන්න එක දවසක්...
ඇයි උඹත් හිතන්නේ Cats & Dogs film එකේ වගේ ලෝකේ පාලනය කරන්නද.....![]()


පූසන්ට වෙනම ග්රහලෝකයකුත් තියෙනවා Planet Caturn කියල.



ඒකියන්නේ ඒක නිකුත් කරන්න පස්චාත් ප්රදේශයෙන්ද? මේ දන්නේ නැති නිසා අහන්නේ
![]()





උබේ status එක දකින හැමතිස්සෙම මට පට්ට හිනා බන්.....
ඒකියන්නේ ඒක නිකුත් කරන්න පස්චාත් ප්රදේශයෙන්ද? මේ දන්නේ නැති නිසා අහන්නේ
![]()




elaපූස්;14156295 said:Weliveriya, Matara කියල ගූගල් මැප්ස් සර්ච් කරලා බලපන් සෙට් වෙයි.![]()
ඔය මොක්කු ආවත් එක බලු තඩියෙක් දැක්ක ගමන් ඔක්කොම එවුන් ටික නැට්ට *කේ ගහගෙන දුවනවා.......![]()
සින්දුව පට්ට. ඒත් කෝ voice cut නෙ. හරි එක දෙන්ඩෝ... මේ ඔක්කොම request ඉවර උනාම මට Dheere Dheere Haule Haule (Satyamev Jayate)දෙන්ඩකෝ.. ඔක්කොම හිංදි අව්ලක් වෙයිද?