2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්පප්පා!!!!!!!!!!!!!

    avatar120590_5.gif
    උබට නම් හිම වැටෙනවා නේද???
    avatar120590_5.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එකෙන්ම මලයා.. මේ දවස් වල නම් මම ලොග් වෙන්නේ නැහැ බන්z. අයියාට කතා කරන්න උනහම විතරයි ලොග් වෙන්නේ විභාගේ හින්දා

    එලම තමා....
    පුළුවන් වෙලාවක සෙට් වෙමු...
    මම හෙට කුරුනෙගල දාල යනවා...
    අපරාදේ හිටපු ටිකේ සෙට් වෙන්න බැරි උනානේ....
    පස්සේ අනිවා සෙට් වෙමු...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇ‍යි උඹත් හිතන්නේ Cats & Dogs film එකේ වගේ ලෝකේ පාලන‍ය කරන්නද.....:lol::lol::lol:

    ඒව සත්‍ය කතා ඇසුරෙන් හදපු ෆිල්ම්.:yes::yes::lol:පූසන්ට වෙනම ග්‍රහලෝකයකුත් තියෙනවා Planet Caturn කියල.;):yes::lol::lol:
     
    Status
    Not open for further replies.