2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156397 said:
    අපි තමයි පෘතුවියේ ආරක්ෂකයෝ. බල්ලන්ගෙන් මේ ලෝකෙ බේරගන්න එක.:lol::lol::lol:
    උඹ එහෙම හිතුවට මිනිස්සු උඹලව ඇති කරන්නේ මී‍යො කන හින්දා.... උඹලට පුලුවන්ද බන් ලෝකෙ ආරක්ෂා කරන්න....:lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14156414 said:


    අඩේ ඔව් බන් ,
    උබට කියන්නත් බැරි උනා....
    උබ කරපු උදව්වට බොහොම තැන්ක්ස් මලය...
    ආයේ සෙට් වෙමු,,,,

    එල එල​, ඕව මොනාද අයිය​, පස්සෙ සෙට් වෙමු, අපි සෙට් වෙලා එන්නම් පොලොන්නරුව පැත්තෙ රවුමක් දාල යන්න දවසක :) :yes: :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ එහෙම හිතුවට මිනිස්සු උඹලව ඇති කරන්නේ මී‍යො කන හින්දා.... උඹලට පුලුවන්ද බන් ලෝකෙ ආරක්ෂා කරන්න....:lol::lol::lol:

    ඒ අපේ ඩිස්ගයිසින් මෙතඩ් එක. මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14156436 said:
    ජුම්ප්.... ජුම්ප්... ජුම්ප් කෙල්ලේ ජුම්ප්....
    මූ.... මූ ... මූ කෙල්ලේ මූ...
    :yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14156307 said:
    ඔන්න ඉතින් උඹේ ගොන් මොලේ. ඔය සේරම Ghostල, Devilsල, බල්ලොන්ට එහෙම නෑ, මේ ලෝකෙ විතරයි. උන්ට ඉතින් සොරි තමයි.:lol::lol:

    how_to_put_your_cat_in_reverse.gif
     
    Status
    Not open for further replies.