එහෙනම් ඉස්සරවෙලා ඒකට android install කරපන්..... ඊට පස්සේ අවුලක් නෑනේ....![]()
පූස්;14156841 said:මේ අවස්ථාවේදී මම රේඩියෝ අහන්නෙ මගෙ සුදු ඉබි අයියගෙ ඇප් එකෙන්. සුපිරි ආ. උම්මා ගොඩයි.![]()

මමත් කවද හරි ලොකු වෙලා,,,,,, ලොකු.... ඉන්ටර්නෙට් කොනෙක්සන් එකක් අරන් මේ වගේ රේඩියෝ එකක් කොරනවෝ............. උබල ඒ කාලෙට මට සහය දියෝ...........![]()
![]()
![]()
![]()

එකෙන්ම..... මූ සෑහෙන මහන්සිවෙලා තියනවා වැඩේට.....ජයනාතයෝ.... වැඩේ සුපිරියි මචන්.....![]()
මේ බලහන් බැබලි බැබලි තියෙන හැටි ජයාගේ වැඩ කිඩ..
නැවත වරක් මචන්z. පට්ටයි බන්z.. ගූගල් ප්ලස් නැහැ බන්z රිවීව් එකක් දාන්න. සොරි මචන්z

එලකිරි රේඩියෝව දාල කොහෙවත් යන්නේ නැහැ. තෝව මරනවා. ඕකේ

මේ බලහන් බැබලි බැබලි තියෙන හැටි ජයාගේ වැඩ කිඩ..
නැවත වරක් මචන්z. පට්ටයි බන්z.. ගූගල් ප්ලස් නැහැ බන්z රිවීව් එකක් දාන්න. සොරි මචන්z

මගේ slt ලිමිට් පැනලා....පූස්;14156774 said:ඕකෙ ඔරිජිනල් එකේ. Tere Bina, First Music Stereo වදිනවා Headset එක දාල දෙපැත්තට. කැරකෙන්න.![]()
පූස්;14156841 said:මේ අවස්ථාවේදී මම රේඩියෝ අහන්නෙ මගෙ සුදු ඉබි අයියගෙ ඇප් එකෙන්. සුපිරි ආ. උම්මා ගොඩයි.![]()

එල කියහන්කෝ.....ටොයින් ටොයින් 200 ගහලයි කියහන්කෝ
0716aravinda 215
rcccc 84
Rex921 74
පූස් 64
RePost බුවා 64