2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේ අවස්ථාවේදී මම රේඩියෝ අහන්නෙ මගෙ සුදු ඉබි අයියගෙ ඇප් එකෙන්. සුපිරි ආ. උම්මා ගොඩයි.:lol::lol::yes::yes:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14156841 said:
    මේ අවස්ථාවේදී මම රේඩියෝ අහන්නෙ මගෙ සුදු ඉබි අයියගෙ ඇප් එකෙන්. සුපිරි ආ. උම්මා ගොඩයි.:lol::lol::yes::yes:

    මේ උඹද? :nerd:
    533555_376925102403245_1648093287_n.jpg
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් කවද හරි ලොකු වෙලා,,,,,, ලොකු.... ඉන්ටර්නෙට් කොනෙක්සන් එකක් අර​න් මේ වගේ රේඩියෝ එකක් කොරනවෝ............. උබල ඒ කාලෙට මට සහය දියෝ........... :lol: :D :yes: :)

    sSp_balloonsmilies.gif

    එලකිරි රේඩියෝව දාල කොහෙවත් යන්නේ නැහැ. තෝව මරනවා. ඕකේ
    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    GJLHn.jpg


    මේ බලහන් බැබලි බැබලි තියෙන හැටි ජයාගේ වැඩ කිඩ..
    නැවත වරක් මචන්z. පට්ටයි බන්z.. ගූගල් ප්ලස් නැහැ බන්z රිවීව් එකක් දාන්න. සොරි මචන්z
    එකෙන්ම..... මූ සෑහෙන මහන්සිවෙලා ති‍යනවා වැඩේට.....ජ‍යනාත‍යෝ.... වැඩේ සුපිරි‍යි මචන්.....:cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    මේ බලහන් බැබලි බැබලි තියෙන හැටි ජයාගේ වැඩ කිඩ..
    නැවත වරක් මචන්z. පට්ටයි බන්z.. ගූගල් ප්ලස් නැහැ බන්z රිවීව් එකක් දාන්න. සොරි මචන්z

    එළකිරි මචන් මේක හදන්න මම විතරක් නෙවි දිල්රසන් ගොඩක් හෙල්ප් කල...හෙට ත්රෙඅඩ් එකේ දාන්නම් ලිස්ට් එකම .. උබත් ඉන්නවලු
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..:sorry::sorry::sorry::sorry:මගේ slt ලිමිට් පැනලා....
    app එක දාගෙන සෙට් වෙන්නම්

    හැමෝටම good night

     
    Status
    Not open for further replies.