USED MINOLTA SLR (35mm FILM) CAMERA & SONY HANDYCAM FOR SALE

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පාවිච්චි කරන ලද MINOLTA XG-M SLR (35mm FILM) කැමරාවක් සහ එයල සවිකලහැකි SIGMA 35-70 f/3.5-4.5 ලෙන්ස් එකක් සමග MINOLTA 200mm f/4 Prime ලෙන්ස් එකක්, MINOLTA SHOULDER BAG එකකුත් සමග විකිනීමට තිබේ.

mg0006h.jpg

Actual Photo

සැ.යු. මෙය DIGITAL SLR කැමරාවක් නොවේ. එසේම කලක් පාවිච්චි කර නැති හෙයින් Full Service එකක් කල ගත යුතුය.

මිළ රුපියල් 7,500/- හෝ ආසන්න

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

පාවිච්චි කරන ලද SONY HANDYCAM VISION (Video Hi8) Model CCD-TRV218E Pal වර්ගයේ වීඩියෝ කැමරාවක් විකිනීමට තිබේ.
mg0011n.jpg

mg0009h.jpg

Actual Photos

උපාන්ග: බැටරිය, චාජරය, Data Transfer Cable, HandyCam Bag

සැ.යු. කලක් පාවිච්චි කර නැති හෙයින් Full Service එකක් කල ගත යුතුය.

මිළ රුපියල් 6,500/- හෝ ආසන්න
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    SLR camara den wikunanna be bun:no: mun gawath nikon f65 ekak thiyenawa,kauruth ganne. antique value ekak thiyena nisa thiya gena innawa,kauruth illuwath denne:D:DSony ekanum sale parak dagana puluwan wei:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගත්තට පස්සේ බඩු බනිස් වෙයිද දන්නේ නෑ

    මචං උඹ කොහෙද බන් ඉන්නේ


    SONY HANDYCAM VISION (Video Hi8) Model CCD-TRV218E Pal

    මේක් dv pal format එකෙන් ද රෙකෝඩ් වෙන්නේ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගත්තට පස්සේ බඩු බනිස් වෙයිද දන්නේ නෑ

    මචං උඹ කොහෙද බන් ඉන්නේ


    SONY HANDYCAM VISION (Video Hi8) Model CCD-TRV218E Pal

    මේක් dv pal format එකෙන් ද රෙකෝඩ් වෙන්නේ

    ඉන්නෙ නම් බොරැල්ලෙ. පොඩ්ඩක් google කරල බලන්න ඕකෙ රෙකෝඩ් වෙන්නෙ කොහොමද කියල. හැබැයි මේක කලකට පාවිච්චි කරල නැහැ. ඒ හින්ද full service එකක් දාගන්න වෙනව. ඒකයි අඩුගානකට දෙන්නෙ.