.:: ANDROID වැඩකාරයෝ Part II ::.

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    මං ළඟ තියෙනවා. ෆෝන් එක මටනම් අවුලක් නෑ.
    ඒත් මේකේ memory card ගහන්න බෑ.internal 32GB තියෙනවා.මටනම් ඒ වැඩිත් එක්ක. උඹට 32 මදිනම් වෙන එකකට පලයන්.
    තව cam එකේ auto focus සමහර වෙලාවට out. ඒක මේ ෆෝන් එකේ අවුලක්. ඒත් එකටත් xda එකේ mods තියෙනවා. මං ඒකක් දාගෙන ඉන්නේ.ඒනිසා මට cam එකත් අවුලක් නෑ.
    Battery එක ගලවන්න බෑ.ඒක තමා මට තියෙන එකම අවුල. battery dead උනොත් replace කරන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.
    JB එහෙමත් අප්‍රේල් දිහාට එයි.

    ehenam machan sumsung s2 ekakta yana eka hodai wage neda bunz..
    issella samsung ace ekak use kara. hemadama os chang kara bt kisi aual une nee.. :yes::yes::):) samsung patta wage.. :cool::cool:
    thnkx bro
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මං Samsung පාවිච්චි කරලම නෑ. ඒනිසා මට ඒගැන කියන්න බෑ. ඒත් OS එක flash කළා කියලනම් sony අවුල් යන්නේ නෑ.
    මේ වෙද්දී එක එක rom මම 10 වතාවකට වඩා මේකට flash කරලා තියෙනවා. මට කලින් තිබුනේ LWW එකක්. එකටත් දකින දකින rom ගැහුවා, ඒත් කිසිම අවුලක්නම් උනේ නෑ.
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    මං Samsung පාවිච්චි කරලම නෑ. ඒනිසා මට ඒගැන කියන්න බෑ. ඒත් OS එක flash කළා කියලනම් sony අවුල් යන්නේ නෑ.
    මේ වෙද්දී එක එක rom මම 10 වතාවකට වඩා මේකට flash කරලා තියෙනවා. මට කලින් තිබුනේ LWW එකක්. එකටත් දකින දකින rom ගැහුවා, ඒත් කිසිම අවුලක්නම් උනේ නෑ.

    Machan 4n eka stuck unama battery emty wenakam inna onada? mama dekka youtube eke video ekak thiyanawa.. :sorry::sorry:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    35bhvms.jpg

    Machan Bootloader eka unlock karanna giyama menna me error eka enawane
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    35bhvms.jpg

    Machan Bootloader eka unlock karanna giyama menna me error eka enawane

    වැරදිමක්. ඔයා fastboot mode එකයි flash mode එකයි වරදගෙන වගෙ. Bootloader එක unlock කරන්න fastboot mode එක use කරන්න ඔනෙ. ගොඩක් එවගෙ Sony එවගෙ volume up.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මං ළඟ තියෙනවා. ෆෝන් එක මටනම් අවුලක් නෑ.
    ඒත් මේකේ memory card ගහන්න බෑ.internal 32GB තියෙනවා.මටනම් ඒ වැඩිත් එක්ක. උඹට 32 මදිනම් වෙන එකකට පලයන්.
    තව cam එකේ auto focus සමහර වෙලාවට out. ඒක මේ ෆෝන් එකේ අවුලක්. ඒත් එකටත් xda එකේ mods තියෙනවා. මං ඒකක් දාගෙන ඉන්නේ.ඒනිසා මට cam එකත් අවුලක් නෑ.
    Battery එක ගලවන්න බෑ.ඒක තමා මට තියෙන එකම අවුල. battery dead උනොත් replace කරන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.
    JB එහෙමත් අප්‍රේල් දිහාට එයි.

    Battery එක නියනකින් ගලවන්න පුලුවන්. මම Xperiablog.net එකෙ දැක්ක.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    machanla mata podi help ekak ona mama Sony Xperia S phone ekak ganna hithan inne. Use karana aya podak kiyanawada 4n eka kohomada kiyala..

    samsung galaxy s2 ekakuth ganna hithenawa bun. mama samsung use karala thiyanawa so baya nee.. bt sony use karala nee.. :( :(

    mageth tiyenne X S ekak
    battery dead unoth replace karanna puluwan machan
    matanam 32 GB wedith ekka:)
    HD screen ekath patta machan:yes:
    card slot ekai battery eka remove karanwanm S2 eka ganna
    S2 ekata wada meka ela machan matanam
    http://www.xperiablog.net/2012/03/12/xperia-s-battery-can-be-changed-if-you-really-need-to/

    මගෙත් update එක පෙන්නුවේ නෑ මචන්. ඒත් xda එකේ තිබිලා මං download කරගත්තා. මටනම් bugs එහෙම set උනේ නෑ. 2.45 එකේ තියෙන back key එකේ sensitive අඩු ගතියනම් මේකේ fix කරලා තියෙනවා.
    back key sensitive eka fix karalada ekanam loku deyak
    cam eke auto focus out wena ekata xda mod tiyanawada mata link ekak denna
    2.55ekath link eka denna;)
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Machan 4n eka stuck unama battery emty wenakam inna onada? mama dekka youtube eke video ekak thiyanawa.. :sorry::sorry:

    අයියෝ නෑ. Volume up + power press කලාම 3 වතාවක් vibrate වෙලා ෆෝන් එක off වෙනවා. ;)

    Machan Bootloader eka unlock karanna giyama menna me error eka enawane

    මම දුන්නු guide එක හරියට follow කරන්න.

    Battery එක නියනකින් ගලවන්න පුලුවන්. මම Xperiablog.net එකෙ දැක්ක.

    මමත් ඔහොම vdo එකක්නම් දැක්කා. :yes:
    ඒත් ඉතින් ගත්ත ගමන් වැඩ අනාගන්නේ මොකටද කියල හිතුනා. පස්සේ ඕනෙම උනොත් try කරනවා. ;)

    mageth tiyenne X S ekak
    battery dead unoth replace karanna puluwan machan
    matanam 32 GB wedith ekka:)
    HD screen ekath patta machan:yes:
    card slot ekai battery eka remove karanwanm S2 eka ganna
    S2 ekata wada meka ela machan matanam

    back key sensitive eka fix karalada ekanam loku deyak
    cam eke auto focus out wena ekata xda mod tiyanawada mata link ekak denna
    2.55ekath link eka denna;)

    Camera app from Xperia GX ported to Xperia S

    මෙන්න pre rooted එක. cwm වලින් flash කරන්න.

    [Firmware] Xperia S - Stock SG-Generic - 6.1.A.2.55 {1257-6921} & Root

    ftf එක ඕනෙනම් මෙන්න.
    ඒත් මේක Root_with_Restore_by_Bin4ry එකෙන් root කරන්න බෑ.

    LT26i 6.1.A.2.55 SG Generic (1257-6921).ftf
     
    Last edited:
    • Like
    Reactions: DLM

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    වැරදිමක්. ඔයා fastboot mode එකයි flash mode එකයි වරදගෙන වගෙ. Bootloader එක unlock කරන්න fastboot mode එක use කරන්න ඔනෙ. ගොඩක් එවගෙ Sony එවගෙ volume up.

    ඔව් මචං වැරදිලා :(
    දැං වැඩේ ගොඩ....
    :D:D:D
    e15hs1.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Kernal එකක් FLASH කරන හැටි කියල දියන්කො
    e15hs1.jpg

    :D :D :D :D
    මම දැක්ක "Dr. NAC" මෙකෙ දාල තියනව full guide එකක්. Xperia 2012 එවට recovery එකෙන්ම kernel flash කරන්න පුලුවන්ලු. මම එක හරියටම දන්නෙ නෑ. fastboot mode එකෙනුත් 2012 එවට පුලුවන්. 2011/2010 එවනම් fastboot mode එකෙන්ම තමයි.

    එක flashtool වලින් පුලුවන්. ඉස්සරල fastboot mode එකට phone එක boot කරන්න. එකරල "fastboot>select kernel to flash" එ කරල boot.img file එක select කරල OK click කරන්න. kernel file එකක් එන්නෙ .img කියල.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම දැක්ක "Dr. NAC" මෙකෙ දාල තියනව full guide එකක්. Xperia 2012 එවට recovery එකෙන්ම kernel flash කරන්න පුලුවන්ලු. මම එක හරියටම දන්නෙ නෑ. fastboot mode එකෙනුත් 2012 එවට පුලුවන්. 2011/2010 එවනම් fastboot mode එකෙන්ම තමයි.

    එක flashtool වලින් පුලුවන්. ඉස්සරල fastboot mode එකට phone එක boot කරන්න. එකරල "fastboot>select kernel to flash" එ කරල boot.img file එක select කරල OK click කරන්න. kernel file එකක් එන්නෙ .img කියල.

    :yes::yes::yes::yes::yes:

    2012 ඒවටනම් cwm එකෙන්ම kernal එක flash කරන්න පුළුවන්.
    [Kernel][Xperia S]Xperia SSpeed kernel v7 released|Fixed boot speed[23/10]

    Kernal එක img එකක් වෙන්න ඕනෙම නෑ මචන්. stock ftf එකෙන් ඕනෙනම් අපිට 7zip වගේ එකකින් kernal එක extract කරගන්න පුළුවන්.එතකොට එන්නේ kernal.sin කියලා file එකක්.
    ඒකත් flashtool එකෙන් img එක වගේම flash කරන්න පුළුවන්.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Android Dictionary​

    ADB
    Short for Android Debug Bridge. Part of the Android Software Development Kit (SDK), it allows for ROOT-level access to the Android device from a computer.

    Android
    Operating System for smartphones and tablets, based on Linux, built by Google, similar to Windows on PC.

    AOSP
    Short for Android Open Source Project. The open-sourced code from which individuals can build new distributions of Android.

    APK
    An Android executable file, similar to the .exe file in Windows. Most programs will install with a .apk file.

    Baseband
    System of a smartphone, that controls the cellular radio systems(GSM, 3G, HSDPA etc).

    Bootloader
    Controls the booting process, makes sure that you will access User Interface. These programs tell the Android device how to start up, and are critical to its functionality.

    Build.prop
    A plain text file which contains environmental variables for the system to use during operation. Can be hacked to fake a different model for increased functionality, among many other operations.

    BusyBox
    Command line bridge, used to give commands to Android system. You will need app to send commands, it will use BusyBox to send the commands.

    Brick
    A phone, that you paid a lot for and now you can use it as brick, because it doesn't start up.

    CWM/ClockworkMod Recovery
    A specific program, that is used before booting to Android. Allows the user to make full backup of system and install custom ROMs, updates etc.

    CM
    Short for CyanogenMod. CyanogenMod is an Android build built from the Android Open Source Project, and its builds are usable on multiple different Android Devices.

    Dalvik Cache
    The collection of program information stored for use by the DALVIK program. This can be cleared from the RECOVERY menu to resolve issues with the Android OS.

    Deodexed
    Removing the .odex files from an APK file. The .odex files contain a list of dependencies for the associated file, and if something changes, the .odex (and similarly, the associated file) not longer function correctly.

    Downgrade
    A job, that you have to do, when you want to get from newer firmware to older firmware.

    Factory Reset
    This will remove all user customizations in the Android OS, returning it to a factory state. Note: This will not wipe the Internal SD card.

    Fastboot
    Command Line Tool to edit Android filesystem. Unlike flashmode, this allows flashing unsigned partition images.

    FC
    Short for FORCE CLOSE. See FORCE CLOSE.

    Flashing
    The act of writing code to the Android device. ROMs, MODEMs, KERNELs, and BOOTLOADERs can all be flashed. Independent from, and having nothing to do with, Adobe's Flash product.

    Flashmode
    Phone mode, where you can freely flash any firmware to your phone via WotanServer or Flashtool.

    Force Close
    When a program on the Android device becomes unstable, the DALVIK program will force it to terminate to prevent further system instability.

    GB/Gingerbread
    Android 2.3 version, codename Gingerbread, mostly used shortly as GB.

    Governor
    A program that interacts with the device hardware to increase or decrease the processor's clock speed (e.g. at low usage, it will set the processor speed to 400 MHz, but as usage increases, it would scale up to 1000 MHz).

    HSUPA/HSDPA
    Short for High Speed (Up/Down) Packet Access. This is 3G+, and is the Android device's internet speed level between 3G and 4G.

    ICS/Ice Cream Sandwich
    Android 4.0 version, codename Ice Cream Sandwich, mostly used shortly as ICS.

    Kernel
    Bridge between hardware and Android, used for hardware information exchange and control hardware parts(CPU etc).

    Launcher
    A program that launches programs in Android. Examples are Touchwiz (Samsung), Launcher Pro, ADW Launcher, and Go Launcher.

    MD5 Checksum
    A 32-digit (128-bit) hash number generated by a cryptographic program to ensure that a downloaded file matches the original file. The original file is run through the MD5 generator program, which creates the 32-bit number. This number is checked against the md5 number created with the file the end user receives to ensure file integrity.

    Nandroid Backup
    A complete system image backup of the Android device except for the MODEM and KERNEL. Can be accessed from CWM.

    OTA/Over The Air
    Updating your phone firmware directly from your phone via 3G or WiFi connection.

    Overclocking
    Setting the processor's clock speed to run faster than its default setting, i.e. 1200 MHz (1.2 GHz) vs 1000 MHz (1.0 GHz).

    RAM
    Random Access Memory, data storage area, where are currently in use apps and services. It is used, because it has really high data transfer rate compared to other possibilities(SDcard, hard disks etc).

    ROM
    Read Only Memory, data storage, where the data can only be read by system itself. It includes all data to start the Android. Many developers edit this ROM to change Android interface.

    Root(ing)
    Process, during which user gets access to Android system partition and files, giving the possibility to edit Android.

    SEUS
    Sony Ericsson Update Service, can be used in some cases to get back to newest stock firmware.

    Undervolting
    Setting the voltage levels drawn by the Android device to a lower level to reduce overall battery usage.

    WotanServer
    A paid application, which can be used to flash any stock firmware version with kernel to your phone.

    Thanx Someguyfromhell from Xda
     
    Last edited:
    • Like
    Reactions: cresendo and U-tag

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ado matanam dan epa wela inne mama htc ekak gaththa..aria..mulin hodata wada kara...passe passe proximity eka aul giya....eka parai watune..touch eka giya...digitalizer ekak ebay eken genath set kara eth wada na...lankawe..disply ekai digitalizer ekai ganna puluwan thanak dannawanam kiyahalla..loku udawwak...
     
    ඔන්න මම අද මගෙ LWW wt19a එක Bootloader Unlock කරල ICS දාල Root කලා
    358cuc4.jpg

    GB වලට Downgrade කරල තමයි වැඩේ කලේ:yes::yes:

    2rm5a87.jpg

    :D:D:D:D:D

    34ecbdd.jpg

    දැන් වැඩේ එකලිරි......
    මම පට්ට බයේ හිටියෙ මේව කරන්න එලකිරි එකේම Member කෙනෙක් වෙන HML තමයි කිව්වෙ අවුලක් නෑ කරමු.. මොකක් හරි උනොත් එලකිරි එකේම අපේ සෙට් එක ඉන්නවනෙ කියල..

    මට මේ ටික කරන්න ගොඩාක් උදව් කලේ Dr. NAC උඹට ගොඩාක් ස්තූතියි මචෝ...
     
    • Like
    Reactions: Dr. NAC