2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට සින්දුවක්.....මම ඉල්ලන්න හැදුවා විතර‍යි....:cool::cool::cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    වෙල්කම් අරවින් ද අයියා.................
    sSp_balloonsmilies.gif

    elaz maleeeeeee
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මචන් උබ DMX ද? උබ මාත් එක්ක තරහයි ද? :eek::eek: :sorry::sorry:


    අඩේ පිස්සුද බන්:shocked: , මම DMTX බන්, මොන තරහක්ද බන් උබ එක්ක :):yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    "Cause I'm only a crack in this castle of glass
    Hardly anything there for you to see
    For you to see"
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අඩේ පිස්සුද බන්:shocked: , මම DMTX බන්, මොන තරහක්ද බන් උබ එක්ක :):yes:

    ඒකනේ බන් එකෙක් ඊයේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මම උබට බැන්නලු , උබව බෑන් කරා ලු , මම ෆේක් ලු. අනේ මන්ද :eek: :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ඒකනේ බන් එකෙක් ඊයේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මම උබට බැන්නලු , උබව බෑන් කරා ලු , මම ෆේක් ලු. අනේ මන්ද :eek: :lol::lol:



    :shocked::shocked:බෑන් කරා ලු:(, ඒ Dmx කියන එකා බන් :cool::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප තෑපෑලෙන් නේ මුන් දකින්නේ, එල එල මචන් ආපු ගමන් මමත් උබව දැක්ක ඔන්න :lol:

    බෆර් වෙන්න එපෑ බන් !! ඒක නිසා ටික වෙලාවක් යනවා :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් මට දීපන්කෝ "Sun is up." සින්දුව.....මේ වෙලාවේ රේඩි‍යෝව අහන හැමදෙනාවම එකතුකරගන්නවා......
     
    Status
    Not open for further replies.