මචන් මට දීපන්කෝ "Sun is up." සින්දුව.....මේ වෙලාවේ රේඩියෝව අහන හැමදෙනාවම එකතුකරගන්නවා......

බෑන් කරා ලු
, ඒ Dmx කියන එකා බන්
![]()

බෆර් වෙන්න එපෑ බන් !! ඒක නිසා ටික වෙලාවක් යනවා![]()



ah machan
වෙනදට ආවම ඔහොම නෑ බන් , අද කූල්පාර්කින් වත් මට වෙල්කම් කිවුවේ නෑනේ.. බලමුකෝ ඒකෙත් හැටි
![]()


අනිවා සෙට් වෙමු මචන්..
අහ් එල මචන් , ආයිත් උබේ ශෝ එකකට සෙට් වෙන්නම් එහෙනම්![]()

මචන් මට දීපන්කෝ "Sun is up." සින්දුව.....මේ වෙලාවේ රේඩියෝව අහන හැමදෙනාවම එකතුකරගන්නවා......
වෙදා ගියත් හරි වැඩිය මුලිච්චි උනේ නෑනේ![]()
එපා වෙලා ඉන්නේ බන්. ඊයේ ඔෆිස් එකේ හිටියේ ගෙදර එන්න බැරුව.ආරන්චීඋනා අපරාදෙ............![]()

ප්රමාදය ටැග් නැතිවීමට හේතුවේ කිව්වලු.....කොහොම වුනත් කමක් නෑ.....වැඩේ කරගෙන යමු සුපිරියටම.....![]()

Keep it up bro! Welcome to ElaKiri Radio!




