මොකද්ද අයියා බෑන් කියන්නේ ?? දන්නේ නැති නිසා අහන්නේ![]()
බෑන් කියන්නෙ උඹ වගේ කුක්කන්ව කූඩුවට දාල තියනව වගේ එකක්
මොකද්ද අයියා බෑන් කියන්නේ ?? දන්නේ නැති නිසා අහන්නේ![]()
අනේ කුක්කු බබා.... උඹ දන්න කුණුහරප ඔක්කොම ටික දාලා GTRZට PM එකක් යවපන්..... එතකොට දැනගන්න පුලුවන් වෙයි....![]()


කිබුල දන්නේ නැතෝ , මම දැක්කේ කට්ටිය ඉන්න පොටෝ එකක්![]()

එලකිරි.... එහෙනම් Fake ID එකෙන් ආපහු හම්බවෙමු.....මම රෙප් කැපුව කුණුහරප ඔක්කොම ටික දාලා![]()



I want "My December by Linkin Park".
dedication goes to my girlfriend and all the ppl out there who r listening to the Elakiri Radio




කිඹුලා දන්නේ නැතුව ෆොටෝ දැක්කේ කොහොමද ක්ලිනික් එකේදී ?![]()

නෑ නෑ පොටෝ එක ගත්ත තැන තමයි එතන , මම දැක්කේ පොටෝ එක 
එලස්....සුභ රාත්රියක් මචන්.....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...



එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

Nice song....I want "My December by Linkin Park".
dedication goes to my girlfriend and all the ppl out there who r listening to the Elakiri Radio


