2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකද්ද අයියා බෑන් කියන්නේ ?? දන්නේ නැති නිසා අහන්නේ :sorry:

    බෑන් කියන්නෙ උඹ වගේ කුක්කන්ව කූඩුවට දාල තියනව වගේ එකක්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ කුක්කු බබා.... උඹ දන්න කුණුහරප ඔක්කොම ටික දාලා GTRZට PM එකක් ‍යවපන්..... එතකොට දැනගන්න පුලුවන් වෙ‍යි....:lol::lol::lol:

    මම රෙප් කැපුව කුණුහරප ඔක්කොම ටික දාලා :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිබුල දන්නේ නැතෝ , මම දැක්කේ කට්ටිය ඉන්න පොටෝ එකක් :cool:

    කිඹුලා දන්නේ නැතුව ෆොටෝ දැක්කේ කොහොමද ක්ලිනික් එකේදී ? :shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    I want "My December by Linkin Park".
    dedication goes to my girlfriend and all the ppl out there who r listening to the Elakiri Radio
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කිඹුලා දන්නේ නැතුව ෆොටෝ දැක්කේ කොහොමද ක්ලිනික් එකේදී ? :shocked:

    :no::no: නෑ නෑ පොටෝ එක ගත්ත තැන තමයි එතන , මම දැක්කේ පොටෝ එක :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනේ කුක්කු බබා.... උඹ දන්න කුණුහරප ඔක්කොම ටික දාලා mevaට PM එකක් ‍යවපන්..... එතකොට දැනගන්න පුලුවන් වෙ‍යි....:lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    එලස්....සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    එල මචන් අන්ජුව , ගුඩ් නයිට් , සීයූ :)
     
    Status
    Not open for further replies.