2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ කුක්කු බබා.... උඹ දන්න කුණුහරප ඔක්කොම ටික දාලා mevaට PM එකක් ‍යවපන්..... එතකොට දැනගන්න පුලුවන් වෙ‍යි....:lol::lol::lol:
    මූට ‍යැවුවොත් කුණුහරපවල වැරදි තිබුනොත් හදලා දෙනවලු.....:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: නෑ නෑ පොටෝ එක ගත්ත තැන තමයි එතන , මම දැක්කේ පොටෝ එක :)

    ඒක මගේ ලඟත් නෑ බන් පුළුවන් නම් හොයල එවහන්කෝ :D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    එළකිරි මචන්. සුබ රාත්‍රියක් කිව්වා.. :yes::yes:
     
    Status
    Not open for further replies.