එල එල.... මම නම් ආපහු මේ අවුරුද්ද ඉවර වෙනකම් බොන්නේ නෑ.....![]()

ෆල ෆල .................!
ගමයා තමයි ඔය ගොබ්බ වැඩේ කලේ....
ඒක තමයි බන් කිව්වේ.....මේ දවස් ටිකේ බොන්නේ නෑ කියලා..... උඹ බොන එක නැවැත්තුවද..... එල එල.....යකෝ.. මේකේ ඉවර වෙන්න දෙයක් තියෙනවද බන්. මම නම් ආයේ බොනකම් නවත්තල තියෙන්නේ..![]()



මොක්කක් හරි අලුත් සින්දුවක් දීපන් ... මම තිලාන් from italy



යකෝ.. මේකේ ඉවර වෙන්න දෙයක් තියෙනවද බන්. මම නම් ආයේ බොනකම් නවත්තල තියෙන්නේ..![]()





මොක්කක් හරි අලුත් සින්දුවක් දීපන් ... මම තිලාන් from italy

රිදුනද පුටේ.....මම විහිලුවක් කලේ.....
හා.....!
තු තොපි...........!