.:: ANDROID වැඩකාරයෝ Part II ::.

clrehan

Member
Jul 22, 2007
507
5
0
අලුත්ම firmware මේ script එකෙන් root කරන්න බෑ මචන්. සමහරවිට උඹේ එකත් එහෙම එකක් වෙන්න ඇති.
උඹේ Xp P එකක් නේද?

ow macho....X P

ekai ehenam....aulak naha...
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් root කලොත් official fw update එක දාගන්න බැරිවෙයිද? :confused:

    පුළුවන්. root කළා කියල එහෙම අවුලක් වෙන්නේ නෑ. ඒත් update කලාම root access නැති වෙනවා.

    machan flashtool eka ganne kohenda...

    Here
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔන්න මම අද මගෙ LWW wt19a එක Bootloader Unlock කරල ICS දාල Root කලා
    358cuc4.jpg

    GB වලට Downgrade කරල තමයි වැඩේ කලේ:yes::yes:

    2rm5a87.jpg

    :D:D:D:D:D

    34ecbdd.jpg

    දැන් වැඩේ එකලිරි......
    මම පට්ට බයේ හිටියෙ මේව කරන්න එලකිරි එකේම Member කෙනෙක් වෙන HML තමයි කිව්වෙ අවුලක් නෑ කරමු.. මොකක් හරි උනොත් එලකිරි එකේම අපේ සෙට් එක ඉන්නවනෙ කියල..

    මට මේ ටික කරන්න ගොඩාක් උදව් කලේ Dr. NAC උඹට ගොඩාක් ස්තූතියි මචෝ...

    අඩෝ එල එල...
    හෙට එන්නම්කො ඔය පැත්තෙ..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    පුළුවන්. root කළා කියල එහෙම අවුලක් වෙන්නේ නෑ. ඒත් update කලාම root access නැති වෙනවා.

    Here

    එළකිරි. එතකොට මචන් root only & root with unlocking boot loader දෙකේ ඇති වෙනස මොකක්ද බං...?

    (මම android වලට අලුත් බං.. වැඩි දැනුමක් නෑ ඒ නිසා.. සමහර විට මම අහන ප්‍රශ්න මෝඩ ඇති. ගණන් ගන්න එපා. :))
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එළකිරි. එතකොට මචන් root only & root with unlocking boot loader දෙකේ ඇති වෙනස මොකක්ද බං...?

    (මම android වලට අලුත් බං.. වැඩි දැනුමක් නෑ ඒ නිසා.. සමහර විට මම අහන ප්‍රශ්න මෝඩ ඇති. ගණන් ගන්න එපා. :))

    Root only:
    U can have root access.
    U can install CWM.
    U can remove bloatwares.
    U can add mods.
    ect....
    but u can't flash kernals.So u can't flash custom roms which need custom kernals.
    No processor overclocking,undervolting. :(

    Root with BL unlocking:
    U can do anything. ;)

    නොදන්න දෙයක් ඇහුවට ප්‍රශ්නයක් නෑ බන්.දන්නවනම් අනිවා කියල දෙනවා.
    මේ thread එකේ part I එකට මුලින්ම එනකොට මං Android ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. :(
    මං ගැන ඉගෙනගන්න පටන් ගත්තේ මෙතනින්. :) මේ වෙද්දීනම් යමක් කමක් දන්නවා. (එහෙම හිතනවා ;) )
    උඹේ ෆෝන් එකට xda එකේ තියෙන section එකේ තියෙන threads නිකන් ඉන්න වෙලාවට කියවපන්. ඒකෙන් උඹට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
    ඒවගේම මේකටත් දිගටම set වෙලා ඉඳපන්.
     
    Last edited:
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Root only:
    U can have root access.
    U can install CWM.
    U can remove bloatwares.
    U can add mods.
    ect....
    but u can't flash kernals.So u can't flash custom roms which need custom kernals.
    No processor overclocking,undervolting. :(

    Root with BL unlocking:
    U can do anything. ;)

    නොදන්න දෙයක් ඇහුවට ප්‍රශ්නයක් නෑ බන්.දන්නවනම් අනිවා කියල දෙනවා.
    මේ thread එකේ part I එකට මුලින්ම එනකොට මං Android ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. :(
    මං ගැන ඉගෙනගන්න පටන් ගත්තේ මෙතනින්. :) මේ වෙද්දීනම් යමක් කමක් දන්නවා. (එහෙම හිතනවා ;) )
    උඹේ ෆෝන් එකට xda එකේ තියෙන section එකේ තියෙන threads නිකන් ඉන්න වෙලාවට කියවපන්. ඒකෙන් උඹට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
    ඒවගේම මේකටත් දිගටම set වෙලා ඉඳපන්.

    elakiri macha. :D mage laga tyenne xp P ekak.. mata root karannath hithenawa bloatware ain karanna. eth 4n eka aran thama 1 month. so ba kiyalath hithenawa. aneeee manda....:confused::confused:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    elakiri macha. :D mage laga tyenne xp P ekak.. mata root karannath hithenawa bloatware ain karanna. eth 4n eka aran thama 1 month. so ba kiyalath hithenawa. aneeee manda....:confused::confused:

    මටනම් ඉතින් root නැතිනම් android එපා. :no:
    මගේ XPS තියෙන්නේ.
    අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
    exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
    :lol:

    machan sony xperia s eke camera zoom karanne volume baton ekenda?

    :yes:
     
    Last edited: