Lankawata HALAL Onadha ?

Lankawata halal onadha?

  • Yes

    Votes: 14 11.1%
  • No

    Votes: 112 88.9%

  • Total voters
    126
  • Poll closed .

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වෝට් කලාට පස්සේ කලේ කවුද
    මොකටද වෝට් කලේ කියලා කාටවත් බලන්න බෑ
    :cool::cool::cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කට්ටා;14163533 said:
    වෝට් කලාට පස්සේ කලේ කවුද
    මොකටද වෝට් කලේ කියලා කාටවත් බලන්න බෑ
    :cool::cool::cool:

    ubata puluwan ne? ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,184
    113
    මම කට්ටා;14163533 said:
    වෝට් කලාට පස්සේ කලේ කවුද
    මොකටද වෝට් කලේ කියලා කාටවත් බලන්න බෑ
    :cool::cool::cool:

    :lol: uba hena wadakaruwek ne ban..kohomada eka kale?:nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    lankawatahalalonadhaela.png
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ubata puluwan ne? ;)

    මටත් බෑ බන්

    :lol: uba hena wadakaruwek ne ban..kohomada eka kale?:nerd:
    අනේ එහෙම දෙයක් නෑ බන්:no::no::(:(
    මම එහෙම කිව්වේ සමහරු කැමති නෑනේ තමන්ගේ මතය ප්‍රසිද්ද වෙනවට ඒකයි මම එහෙම කිව්වේ:sorry::sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුස්ලිම් එවුන්ට හලාල් තිබුනට කමක් නෑ නමුත් අනෙක් ජාතිකයන්ට හලාල් ලකුණ ගහපු භාණ්ඩ අලෙවි කරන එක තහනම් කරන්න ඕනේ. හලාල් ලකුණ සහිත භාණ්ඩ යම් වෙළන්දෙක් මුස්ලිම් නොවන කෙනෙකුට විකුණනවා නම් ඒ භාණ්ඩය විකුණපු වෙළෙන්දාටත්, භාණ්ඩය ගත්ත පාරිභෝගිකයාටත් දෙන්නටම රුපියල් ලක්ෂය බැගින් දඩ ගහලා අවුරුදු 2 කට හිරේ දාන්න නීතියක් ගෙනාව නම් හරි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,184
    113
    මම කට්ටා;14163587 said:
    අනේ එහෙම දෙයක් නෑ බන්:no::no::(:(
    මම එහෙම කිව්වේ සමහරු කැමති නෑනේ තමන්ගේ මතය ප්‍රසිද්ද වෙනවට ඒකයි මම එහෙම කිව්වේ:sorry::sorry:
    joke ekata ban kiwe;)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුස්ලිම් එවුන්ට හලාල් තිබුනට කමක් නෑ නමුත් අනෙක් ජාතිකයන්ට හලාල් ලකුණ ගහපු භාණ්ඩ අලෙවි කරන එක තහනම් කරන්න ඕනේ. හලාල් ලකුණ සහිත භාණ්ඩ යම් වෙළන්දෙක් මුස්ලිම් නොවන කෙනෙකුට විකුණනවා නම් ඒ භාණ්ඩය විකුණපු වෙළෙන්දාටත්, භාණ්ඩය ගත්ත පාරිභෝගිකයාටත් දෙන්නටම රුපියල් ලක්ෂය බැගින් දඩ ගහලා අවුරුදු 2 කට හිරේ දාන්න නීතියක් ගෙනාව නම් හරි.

    උඹ ඔය කිව්ව කතාව ප්‍රායෝගික නෑ බන්
    කරන්න පුලුවන් වැඩක් නෙමේනේ:lol::lol::lol: