mata thama 9.22 .... 12 wenakota puluwan wei...moko aul da?

ඔව් ඔව්..... එකෙන්ම....![]()
බැංකුවට දාපන්..... අවුරුදු ගාණකින් පොලිය හැදිලා තියෙයි....කොහොමද මගේ ටිකිරි මොලේ.....කියපන්කො එකෙන් 1000 ගහන විදියක්...මට රුපියලෙන් රුපියල්1000 හදාගන්න



ඔන්න ඉතින් මම යන්නයි ලෑස්ති....!
හෙට පොඩි වැඩ වගයක් තියෙනවා...
එහෙනම් ඔක්කටම සුභ රාත්රියක් කිව්වා
coolparkinglot එලටම ශෝව් එක කරනවා
1st ෂෝ එක උනත් සුපිරියට කළා.
උඹට ජයෙන් ජය මලයා...!

