අර open DNS සීන් එකත් බොරුවක් නේද බන්.....හිතහන්කො 3GB රැක ගන්න මං දෙන්න ඕනෙ ගේම...
![]()
අර open DNS සීන් එකත් බොරුවක් නේද බන්.....හිතහන්කො 3GB රැක ගන්න මං දෙන්න ඕනෙ ගේම...
![]()


සිරාවටම අපිට හොද පාඩම් බන්..![]()





Desktop dancers සීන් එකද.....මගේ යාලුවෙක්ටත් ඔහොම එකක් වුනා.....හැබැයි උගේ 3GB විතර වගේ කෙලවෙලා තිබුනේ....

Dan sinduwak illuwoth deida danne naha
Far East Movement - Live My Life feat. Justin Bieber
meeta kalin meka play karala nathiwa athi kiyala hithanawa mama radio ekata magadine set une![]()

අර open DNS සීන් එකත් බොරුවක් නේද බන්.....
එකෙක් ත්රෙඩ් එකකද කොහෙද දාලා තිබ්බ දැක්කා..මගෙත් බර කෙලවෙලා තිබ්බ. අනික රිදම් ශෝව් එකක් බැලුව බන්. දවස් 16 ට 10GB ඉවරයි..![]()

මම නම් කොහොමහරි රෝල ගහනවා....මට FUP වැටෙන්නෙත් නෑනේ.... ඒ වෙනුවට ලොකූ over access බිලක් එනවා.....මගෙත් බර කෙලවෙලා තිබ්බ. අනික රිදම් ශෝව් එකක් බැලුව බන්. දවස් 16 ට 10GB ඉවරයි..![]()
මගේ 10 GB තියෙන්නේ virtual Girl කියල මගුලක් දාගෙන මොඩල්ල ටික down වෙලා ඔක්කොටම කෙල වෙලා.![]()

