2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    tuzki76.gif
    :eek::eek::eek::eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවටම මොකද්ද බන් ඒක,:confused: එකෙක් ත්‍රෙඩ් එකකද කොහෙද දාලා තිබ්බ දැක්කා..
    FUP වැටෙන එක නවත්තන්න පුලුවන් කි‍යලා තිබ්බේ.... අපේ බෝඩිමේ එකෙක් ඒක කරලා බැලුවා....හරි ගි‍යේ නෑ බන්....
    වෙච්ච එකම දේ උගේ dongle එකේ software flash වුන එක විතර‍යි.....
    :lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම නම් කොහොමහරි රෝල ගහනවා....මට FUP වැටෙන්නෙත් නෑනේ.... ඒ වෙනුවට ලොකූ over access බිලක් එනවා.....

    Mobitel කාරයත් එක්ක කරන්න බැරි ඕක තමයි බන්, සමහර වෙලාවට ඔය යක්කු msg එකක්වත් එවන්නෙ නෑ...:growl:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම නම් කොහොමහරි රෝල ගහනවා....මට FUP වැටෙන්නෙත් නෑනේ.... ඒ වෙනුවට ලොකූ over access බිලක් එනවා.....

    මගේත් මොබිටෙල් එකක් තිබිල පට්ට බිලක් ආව බන්. එක අතකින් FUP වෙන එකත් හොදයි. නැත්නම් වහ කන්න වෙන්නේ.. :(:(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    FUP වැටෙන එක නවත්තන්න පුලුවන් කි‍යලා තිබ්බේ.... අපේ බෝඩිමේ එකෙක් ඒක කරලා බැලුවා....හරි ගි‍යේ නෑ බන්....
    වෙච්ච එකම දේ උගේ dongle එකේ software flash වුන එක විතර‍යි.....
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.