ඇත්තටම ශෙයා කරගන්න ක්රමයක් තිබ්බනම් පට්ට..මගෙන් 5 GB ක් එවන්නද? මේ දවස්වල එක්සෑම් තිබුන නිසා 5 GB විතර තව ඉතුරුයි![]()

ඇත්තටම ශෙයා කරගන්න ක්රමයක් තිබ්බනම් පට්ට..![]()

සාදු බොට ... චීත්තයක් කිව්වොත් සෝමෙට වඩා අන්තයි![]()

FUP වැටෙන එක නවත්තන්න පුලුවන් කියලා තිබ්බේ.... අපේ බෝඩිමේ එකෙක් ඒක කරලා බැලුවා....හරි ගියේ නෑ බන්....සිරාවටම මොකද්ද බන් ඒක,එකෙක් ත්රෙඩ් එකකද කොහෙද දාලා තිබ්බ දැක්කා..

ඇත්තටම ශෙයා කරගන්න ක්රමයක් තිබ්බනම් පට්ට..![]()
මම නම් කොහොමහරි රෝල ගහනවා....මට FUP වැටෙන්නෙත් නෑනේ.... ඒ වෙනුවට ලොකූ over access බිලක් එනවා.....

පල ජයෝ යන්න. කොල්ලෝ උනාම චිත්ත අස්සේ යන්නේ නැතුව. සරම් අස්සේ යන්නද උබල වගේ..![]()

පල ජයෝ යන්න. කොල්ලෝ උනාම චිත්ත අස්සේ යන්නේ නැතුව. සරම් අස්සේ යන්නද උබල වගේ..![]()

මම නම් කොහොමහරි රෝල ගහනවා....මට FUP වැටෙන්නෙත් නෑනේ.... ඒ වෙනුවට ලොකූ over access බිලක් එනවා.....

FUP වැටෙන එක නවත්තන්න පුලුවන් කියලා තිබ්බේ.... අපේ බෝඩිමේ එකෙක් ඒක කරලා බැලුවා....හරි ගියේ නෑ බන්....
වෙච්ච එකම දේ උගේ dongle එකේ software flash වුන එක විතරයි.....![]()